හොද ලැප් එකක් ගන්න ඕන අය විතරක් කියවන්න !

migankarulz

Member
Dec 12, 2011
1
0
0

ගොඩක් වටිනවා, මට පොඩි දෙයක් දන ගන්න ඕනේ? මම Australia යන්න ඉන්නේ මට ලැප්1කක් ගන්න ඕනේ, මෙහෙන් ගන්නවද, එහෙන් ගන්නවද කියල හිත ගන්න බැහැ...සල්ලි වලින් වෙනසක් නැහැ, මන් ගව ලක්ෂයක් තියෙනවා corei7 කක් ගන්න බැරි වෙඉද? Unity 1කෙන් නම් මව අන්දවන හැදුවේ..World wide wrrnty th 1kka dennam kiyala?? plz help 1kak denna Puluwanda??
 

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
bumpiyoooooo

Thanx............

සෑහෙන වටිනව මචං රෙප්++

---------
Dell 15r i5

maxxaa
thnx mchoo
+++

good post machan..

පට්ට ගොඩක් වටිනවා..............


ගොඩක් වටිනවා, මට පොඩි දෙයක් දන ගන්න ඕනේ? මම Australia යන්න ඉන්නේ මට ලැප්1කක් ගන්න ඕනේ, මෙහෙන් ගන්නවද, එහෙන් ගන්නවද කියල හිත ගන්න බැහැ...සල්ලි වලින් වෙනසක් නැහැ, මන් ගව ලක්ෂයක් තියෙනවා corei7 කක් ගන්න බැරි වෙඉද? Unity 1කෙන් නම් මව අන්දවන හැදුවේ..World wide wrrnty th 1kka dennam kiyala?? plz help 1kak denna Puluwanda??
dell ekakata try karanna :D
kohomath AUS walin ganna eka hoday bn.lankawata fault thiyena lap gennala thamay aduwata denne :(
habai tikak hoyala balanna ehen dena worrenty mehe aya gannawada kiyala :(
mage yaluwek Italy walin gaththu lap ekata mehe ewn ganna ba kiwwa :( :(

thx kattiyata :D
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලැප්ටොප් එකක් ගන්න එක ගැන මම කියවපු හොඳම එක තමයි මේක. සිරාවට කියන්නේ. හැම දෙයක්ම පැහැදිළි කරලා තියෙනවා.
    මමත් ලැප්ටොප් එකක් ගන්න තමයි ඉන්නේ. කීපයක්ම තැන්වලින් බැලුවා. තාම ආර්ථික තත්වය හොඳ නැතිනිසා ටිකක් ඉවසලා ඉන්නවා. ගන්නවා නම් මම හොඳම ලැප් එකක් තමයි ගන්නේ.

    ටිකක් දරුණු වැඩ ටිකක් මම කරන්න හිතාගෙන ඉන්නවා ලැප් එකේ.
    Visual studio, eclips වගේ IDE run කරන්නයි ඔය programming වලට මගේ desktop (p4 3.0 1GB ram. now 4 years old )එක පරණ එකක් හින්දා ලැප් එකක් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. games නම් මලාට ගහන්නේ නෑ.

    මාර කට්ටක් කාලා එකතු කලා ඒවා සලකලා බලලා ගන්නවනම් තමයි ඉතින්
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    thanks4sharing1.gif
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    nice post machan..rep denna balu

    mage lap eka nikan kadawal walata wada 13000/-k withara wadiyen deela mama gaththe SOFTLOGIC lagen.aragena sathi deken 1TB hard eka giya.dawas deken aluth hard ekak dala dunna.
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    වටිනා post එකක් මචෝ..මාත් දැන් තියෙන ලැප අනාගෙන ඉන්නේ..ඊළඟ එකවත් හොඳට බලල ගන්නවා.