හොද Audio සෙටප් එකක්
කොල්ලනේ, මම හොයනවා හොද සෙටප් එකක් ගන්න තැනක්. බලාපොරොත්තු වෙන features තමා මේවා:
දන්නා හොද වර්ගයක් තියෙනවනම් කියන්නකෝ. තව කොළබ තියෙන හොද ස්පොට් මොනවද?

- Navigation (ලංකාවේ මැප් එක ඕනේ)
- Multi Function support
- DVD / USB / FM Full band