හොද Audio සෙටප් එකක්

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හොද Audio සෙටප් එකක්

    කොල්ලනේ, මම හොයනවා හොද සෙටප් එකක් ගන්න තැනක්. බලාපොරොත්තු වෙන features තමා මේවා:

    • Navigation (ලංකාවේ මැප් එක ඕනේ)
    • Multi Function support
    • DVD / USB / FM Full band

    දන්නා හොද වර්ගයක් තියෙනවනම් කියන්නකෝ. තව කොළබ තියෙන හොද ස්පොට් මොනවද?

     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Ok so I called both Petco and Sun.

    SUN Lanka - Proposed a Chinese set (35K) + 11K for maps
    Petco Lanka - Proposed Kenwood - 68K for both system and maps - Supports multifunction too.

    තව තැන් දන්නවනම් කියන්න.

    තෑන්ක්ස් වේවා :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Vehicle_mirror_monitor.jpg


    මේක 11ට ගන්න පිස්සුද බන් 6000යි නේ :no::no: