හොද tab එකක් recommend කරන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    https://nanoreview.net/en/soc-compare/qualcomm-snapdragon-450-vs-mediatek-helio-p60

    Pros of Qualcomm Snapdragon 450

    • Developers optimize games for Snapdragon processors more often than for Helio
    • Performs 44% better in floating-point computations

    Pros of Mediatek Helio P60

    • Shows significantly better (up to 88%) AnTuTu 9 score – 188K vs 99K
    • Supports 80% higher memory bandwidth (13.41 against 7.46 GB/s)
    • Announced 8-months later
    • Has a smaller size transistor (12 versus 14 nm)
    • Higher GPU frequency (~23%)
    • 11% higher CPU clock speed (2000 vs 1800 MHz)
    ඔහොම බැලුවාම කොහොමත් ඔය ප්‍රොසිසර් එක performance වැඩි. එත් ටික කාලයක් පාවිච්චි කරද්දි performance අඩු වෙන සින් එකක් තියෙනවා. මන් කලින් මිඩියාටෙක් ප්‍රොසිසර් ආපු ෆොන් එකක් පාවිච්චි කරලා එපා උනා. ඒ සින් එකෙන් පස්සෙ අත ගහන්න බයයි.
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630

    පස්සෙ පෆෝමන්ස් අඩුවෙනව කියල හිතල මුලින්ම පෆෝමන්ස් අඩු එකක් 25,000 ක් වැඩිපුරත් දීල ගන්න එක හරිද මං අහන්නෙ. :cautious:
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    පස්සෙ පෆෝමන්ස් අඩුවෙනව කියල හිතල මුලින්ම පෆෝමන්ස් අඩු එකක් 25,000 ක් වැඩිපුරත් දීල ගන්න එක හරිද මං අහන්නෙ. :cautious:
    හදිසියනේ. 🥲 හැබැයි fire එකේ 6 months warrenty. මෙකේ 1 year. එහෙම හිතලවත් හිත හදාගමු.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    හදිසියනේ. 🥲 හැබැයි fire එකේ 6 months warrenty. මෙකේ 1 year. එහෙම හිතලවත් හිත හදාගමු.
    ජීවිත කාලෙට කී පාරක් ෆෝන් එකකට වොරන්ටි ක්ලේම් කරල තියෙනවද 🥲 මමනං එක පාරක්වත් නෑ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ජීවිත කාලෙට කී පාරක් ෆෝන් එකකට වොරන්ටි ක්ලේම් කරල තියෙනවද 🥲 මමනං එක පාරක්වත් නෑ
    මාත් එක පාරක්වත් නැ.
     
    • Sad
    Reactions: Hyaenidae