ඔහොම බැලුවාම කොහොමත් ඔය ප්රොසිසර් එක performance වැඩි. එත් ටික කාලයක් පාවිච්චි කරද්දි performance අඩු වෙන සින් එකක් තියෙනවා. මන් කලින් මිඩියාටෙක් ප්රොසිසර් ආපු ෆොන් එකක් පාවිච්චි කරලා එපා උනා. ඒ සින් එකෙන් පස්සෙ අත ගහන්න බයයි.https://nanoreview.net/en/soc-compare/qualcomm-snapdragon-450-vs-mediatek-helio-p60
Pros of Qualcomm Snapdragon 450
- Developers optimize games for Snapdragon processors more often than for Helio
- Performs 44% better in floating-point computations
Pros of Mediatek Helio P60
- Shows significantly better (up to 88%) AnTuTu 9 score – 188K vs 99K
- Supports 80% higher memory bandwidth (13.41 against 7.46 GB/s)
- Announced 8-months later
- Has a smaller size transistor (12 versus 14 nm)
- Higher GPU frequency (~23%)
- 11% higher CPU clock speed (2000 vs 1800 MHz)