හොද tab එකක් recommend කරන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    බජට් එක ලක්ශයක් වගේ. උපරිම 1.5කට යන්න පුලුවන්.
    Ips display and ram 4gb වත් තියෙන්න ඔනි.

    දැනට සෙට් උනේ mi pad 5 එක විතරයි. Huawei mate 10.4 එකත් තියෙනවා. මෙවා පාවිච්චි කරන අය ඉන්නවනම් රිවිව් එකක් දෙන්න.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ipad 9 1.40i bnew
    9th generation එක නෙද. ඔයා යුස් කරනවද එක

    Huawei වල ගොඩක්ම තියෙන්නේ මිඩියාටෙක් පෙසිසර් එක නේද
    ------ Post added on Dec 22, 2022 at 6:18 PM

    මගේ බජට් රෙන්ජ් එකේ තියෙන ඔක්කොම සැම්සුම් වල තියෙන්නේ TFT touch නේ.
    ------ Post added on Dec 22, 2022 at 6:19 PM
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    lbpxFxoel
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Mediatek processor eka awulak naa ney normal browsing & videos walata.
    ටික කාලයක් ගියාමනේ අවුල එන්නේ.
    ඔව් ips එත් processor එක මිඩියාටෙක්.
    mi pad 5 hondai. mama use karanawa dan maasa 8k wage.
    එක තමා දැනට මගේ බජට් රෙන්ජ් එකේ තියෙන්නේ. එත් හොයාගන්න නැති එකයි අවුල.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    MediaTek සපෝට් කරන්නැති ඇප්ස් මොකුත් රන් කරන්නෑනෙ ඉතින්
    මිඩියාටෙක් වල කාලයක් ගියාම performance බහිනවනේ. හැබැයි ඔය ප්‍රයිස් එකට ips,3gb රැම් එකක් ලාබයි.
    ඇයි මේ සැම්සුන් වල හැම එකකටම tft lcd එන්නේ 🤔

    E kindle wala ne ehema wenne. Ekath unta msg ekak dammama ain karala denawa free
    නැ ඔකෙත් වෙනවා. බලපන්කො ඇමෙසන් එක ads free version එක ගනන් වැඩි
    ------ Post added on Dec 23, 2022 at 12:39 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ැ ඔකෙත් වෙනවා. බලපන්කො ඇමෙසන් එක ads free version එක ගනන් වැඩි
    ------ Post added on Dec 23, 2022 at 12:39 PM
    මම ඇඩ්ස් තියෙන එක අරන් ඇමසන් එකට මැසේජ් එකක් දැම්මා 18- එකෙක් පාවිච්චි කරනවා රෝමන්ස් නවල් suggestions අයින් කරල දෙන්න කියලා

    උන් ඇඩ්ස් ඔක්කොම අයින් කළා දැන් Ads free :lol:
     

    techubiz

    Member
    Dec 21, 2022
    17
    13
    3
    බජට් එක ලක්ශයක් වගේ. උපරිම 1.5කට යන්න පුලුවන්.
    Ips display and ram 4gb වත් තියෙන්න ඔනි.

    දැනට සෙට් උනේ mi pad 5 එක විතරයි. Huawei mate 10.4 එකත් තියෙනවා. මෙවා පාවිච්චි කරන අය ඉන්නවනම් රිවිව් එකක් දෙන්න.
    https://www.amazon.ae/Lenovo-Qualco...79536&sprefix=lenovo+tab,aps,222&sr=8-10&th=1

    meka hodai gana nm tikak wadi