හොද tab එකක් recommend කරන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මම ඇඩ්ස් තියෙන එක අරන් ඇමසන් එකට මැසේජ් එකක් දැම්මා 18- එකෙක් පාවිච්චි කරනවා රෝමන්ස් නවල් suggestions අයින් කරල දෙන්න කියලා

    උන් ඇඩ්ස් ඔක්කොම අයින් කළා දැන් Ads free :lol:
    😂😂😂 උබ කියටද ගත්තේ? ඩරාස් ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දැන් ගාන වැඩි කරලා නේ. කොච්චර කල්ද අරන්
    මේ මාසෙ ගත්තෙ අර කාඩ් ඔෆර් + වවුචර් දැම්මම 50 තිබ්බ එක 37 වුණා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේ මාසෙ ගත්තෙ අර කාඩ් ඔෆර් + වවුචර් දැම්මම 50 තිබ්බ එක 37 වුණා
    ඔය ගානට නම් මිඩියාටෙක් ප්‍රොසිසර් එකක් තියෙන එකක් උනත් ලාබයි. 32gb storage අවුලක් නැ වගෙද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔය ගානට නම් මිඩියාටෙක් ප්‍රොසිසර් එකක් තියෙන එකක් උනත් ලාබයි. 32gb storage අවුලක් නැ වගෙද
    නෑ නෑ මම ගත්තෙ Kindle paperwhite එකක් :lol:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    hadisiyata ekak ganna una, anthimata hoyalata Green tell a10 ekak gatha - 38kta, patta china,
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මම ඇඩ්ස් තියෙන එක අරන් ඇමසන් එකට මැසේජ් එකක් දැම්මා 18- එකෙක් පාවිච්චි කරනවා රෝමන්ස් නවල් suggestions අයින් කරල දෙන්න කියලා

    උන් ඇඩ්ස් ඔක්කොම අයින් කළා දැන් Ads free :lol:
    Un eka device ekai ayin karanne. Eelaga ekata salli gewanna one 😐
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Un eka device ekai ayin karanne. Eelaga ekata salli gewanna one 😐
    ඉතින් ඊළඟ ඩිවයිස් එක වෙන Amazon අකවුන්ට් එකකට රෙජිස්ටර් කරනවා

    හරිම සිම්පල් ප්ලෑන් එකක්
     
    • Love
    Reactions: AlphaStigma

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ව් ඉතින්. මෙකේ වෙනසකට තියෙන්නේ snapdragon cpu එක.
    ------ Post added on Dec 23, 2022 at 7:23 PM
    https://nanoreview.net/en/soc-compare/qualcomm-snapdragon-450-vs-mediatek-helio-p60


    Pros of Qualcomm Snapdragon 450


    • Developers optimize games for Snapdragon processors more often than for Helio
    • Performs 44% better in floating-point computations

    Pros of Mediatek Helio P60

    • Shows significantly better (up to 88%) AnTuTu 9 score – 188K vs 99K
    • Supports 80% higher memory bandwidth (13.41 against 7.46 GB/s)
    • Announced 8-months later
    • Has a smaller size transistor (12 versus 14 nm)
    • Higher GPU frequency (~23%)
    • 11% higher CPU clock speed (2000 vs 1800 MHz)