හොනර් හොලියක් ගත්ත..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හුඅවි ෆෝන් එකට සිංහල දාන්න පුළුවන් රූට් කරන් නැතුව ,


    මේකට ගිහින් බලන්න
    https://honor3c.wordpress.com/2014/11/12/how-to-install-sinhala-font/#more-28

    ඕක දාල ෆෝන් එකේ ෆොන්ට් වෙනස් කරන්න සෙට්ටින් වලින්, තෙමෙස් වෙනස් කරට පස්සේ.නැත්තම රීස්ටාට් කරට පස්සේ සිංහල නැතිවේ

    :yes::yes::yes:

    Holly ekata wedada ban.. hwthemes kiyala folder ekak ne ne ban koyaganna
     

    chandi2398

    Member
    Dec 14, 2014
    3
    0
    1
    HONOR HOLLY සිංහල

    මචංලා https://honor3c.wordpress.com/2014/11/12/how-to-install-sinhala-font/#more-28 ඒකේ සිංහල දාන හැටි තියෙන්නෙ honor 3c ඒකටයි. ඒත් ඒකෙම මම comment කරලා තියෙනවා iFont App ඒකෙන් Font install කරන හැටි. ඒ ක්‍රමයට honor holly ඒකටත් sinhala unicode දාන්න පුලුවන් වෙයි.

    (honor holly ඒකේ "HWThemes" folder ඒකක් නැත් නම් ඒ honor holly EMUI version 2.3 නිසා වෙන්න අැති. honor 3c eke EMUI ver 2.0 ):D:D:D
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    Honor 3c eka mama use karanne. dan maasa 6kata wadi aragena. kiyannanam waradak na. gewapu gaanata godak watinawa. cam dekama hondai. brightness adu karala use karanawanm mobile data wifi dala thibbath viber call eka digata hitiyath aulak nathuwa dawasak batry eka thiyenwa.