හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ..

හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ...

ජපානේ හොණ්ඩා සමාගම අලුතින් වැඩක් දෙන්න යන්නේ .
ඒ තමා අලුතින් 250cc බයික් එකක් ගහන්න මේ දවස් වල වැඩ කටයුතු කරගෙන යන එක .
හ‍රියට කියන්න බැරි උනත් මේ වන්ඩිය 4 සිලින්ඩර් හරි 2 සිලින්ඩර් වෙයි කියලා තමා කියන්නේ .
දැනට තියෙන තනි සිලින්ඩර් cbr එකත් එක්කම මේකත් මාර්කට් එකට දාන්න යන්නේ .
ගොඩක්ම kawaski ninja250, 300,yamaha R 25,R 3,KTM RC 250, 390 ගේමට තමා මෙක එවන්න හදනේ .;)
4 සිලින්ඩර් උනොත් නම් පට්ට .. :love::love: 2 සිලින්ඩර් උනත් පෙනුම නම් පට්ට විද්හියට ඩිසයින් කරයි කියලා තමා හිටන පුළුවන් .
මේ තියෙන්නේ .. ඒ වගේ තමාලු .....

UbjpHYA.jpg

KKM0lAI.jpg

Kawasaki කාරෝයොත් අලුතින් 250 ක් ගහන්න යනවලු , හරියටම sure නැහේ , කතාවක් යනවා , එහම බැලුවොත් උන් try කරනෙත් 4 සිලින්ඩර් එකකට වෙන්න ඕනනෙ ..මොකද කවසකි එකන් ninja 250 single සිලින්ඩර් වගේම 2 සිලින්ඩර් තියන නිසා.
දැන් අලුතින් ලෝකේ 250cc වලට අලුත් මාර්කට් එකක් හැදිලා නිසා පොඩි මෙව්වා එකක් හිතෙනවා මූනුත් 4 සිලින්ඩර් එකක්ම try කරයි කියල .

බුම්ප් පාරකුත් දාගෙනම ගියානම්... :P:D
 
Last edited:

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
wow.. really sexy..

:yes::yes:
මරුසිරා;19071798 said:
පට්ට ...

:)
Mehe aniwa 10 lax or above price set wei ban. Indian ekath sahenna ganan neh :(
price හරියටම කියන්න බැහැ , ගොඩක් දුරට Thailand වල manufacture කරයි කියල තමා හිතන්නේ .
crf ,pcx ,cbr single , ඔය ඔකොම එහෙ නිසා , කොහොමත් මිල වැඩි යි කියලා හිතනවා.

:)
:P:)
ගොඩාක් ස්තූතියි..

:):)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට...:cool::cool::cool:

    හැබැයි සිලින්ඩර් 2කින් එහාට යයි කියල හිතන්න අමාරුයි..:sorry: ගියත් පරණ CBR එක ගානට එයි කියල හිතන්නත් අමාරු එමිෂන් කේස් නිසා..:dull:

    ඒව ඔක්කොම බොරුවෙලා 4 සිලින්ඩර් පට්ට භාන්ඩයක් වරෝ කියල පතනවා... :P:Pමොඩ් කරල හරි පරණ එක ගානට එනවනම් පට්ට...:D:D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :yes::yes:
    සෝයි කෙල්ල

    :):yes:
    :)
    :)
    :P
    පට්ට
    :)
    Patta ban. Mehedinam kawadawath okak ganna hambawenne na. Redde tax nisa

    used ගෙන්නවයි බන් ,b /n නම් ගෙන්වන්නේ නැති වෙයි , single සිලින්ඩර් ඒකත් 6.75 නේ
    sexy...umMMHHHHAAAAAAAAAA
    :)
    :)
    :)
    පට්ට...:cool::cool::cool:

    හැබැයි සිලින්ඩර් 2කින් එහාට යයි කියල හිතන්න අමාරුයි..:sorry: ගියත් පරණ CBR එක ගානට එයි කියල හිතන්නත් අමාරු එමිෂන් කේස් නිසා..:dull:

    ඒව ඔක්කොම බොරුවෙලා 4 සිලින්ඩර් පට්ට භාන්ඩයක් වරෝ කියල පතනවා... :P:Pමොඩ් කරල හරි පරණ එක ගානට එනවනම් පට්ට...:D:D
    Kawasaki කාරෝයොත් අලුතින් 250 ක් ගහන්න යනවලු , හරියටම sure නැහේ , කතාවක් යනවා , එහම බැලුවොත් උන් try කරනෙත් 4 සිලින්ඩර් එකකට වෙන්න ඕනනෙ ..මොකද කවසකි එකන් ninja 250 single සිලින්ඩර් වගේම 2 සිලින්ඩර් තියන නිසා.
    දැන් අලුතින් ලෝකේ 250cc වලට අලුත් මාර්කට් එකක් හැදිලා නිසා පොඩි මෙව්වා එකක් හිතෙනවා මූනුත් 4 සිලින්ඩර් එකක්ම try කරයි කියල .
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බුදු අම්මෝ අධි බල යතුරුපැදියක් :dull:
    කොහොමත් 8න් එහා :growl::(
    ඩිසයින් එකනම් පට්ට :love: