හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ..
හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ...
ජපානේ හොණ්ඩා සමාගම අලුතින් වැඩක් දෙන්න යන්නේ .
ඒ තමා අලුතින් 250cc බයික් එකක් ගහන්න මේ දවස් වල වැඩ කටයුතු කරගෙන යන එක .
හරියට කියන්න බැරි උනත් මේ වන්ඩිය 4 සිලින්ඩර් හරි 2 සිලින්ඩර් වෙයි කියලා තමා කියන්නේ .
දැනට තියෙන තනි සිලින්ඩර් cbr එකත් එක්කම මේකත් මාර්කට් එකට දාන්න යන්නේ .
ගොඩක්ම kawaski ninja250, 300,yamaha R 25,R 3,KTM RC 250, 390 ගේමට තමා මෙක එවන්න හදනේ .
4 සිලින්ඩර් උනොත් නම් පට්ට ..
2 සිලින්ඩර් උනත් පෙනුම නම් පට්ට විද්හියට ඩිසයින් කරයි කියලා තමා හිටන පුළුවන් .
මේ තියෙන්නේ .. ඒ වගේ තමාලු .....
Kawasaki කාරෝයොත් අලුතින් 250 ක් ගහන්න යනවලු , හරියටම sure නැහේ , කතාවක් යනවා , එහම බැලුවොත් උන් try කරනෙත් 4 සිලින්ඩර් එකකට වෙන්න ඕනනෙ ..මොකද කවසකි එකන් ninja 250 single සිලින්ඩර් වගේම 2 සිලින්ඩර් තියන නිසා.
දැන් අලුතින් ලෝකේ 250cc වලට අලුත් මාර්කට් එකක් හැදිලා නිසා පොඩි මෙව්වා එකක් හිතෙනවා මූනුත් 4 සිලින්ඩර් එකක්ම try කරයි කියල .
බුම්ප් පාරකුත් දාගෙනම ගියානම්...

හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ...
ජපානේ හොණ්ඩා සමාගම අලුතින් වැඩක් දෙන්න යන්නේ .
ඒ තමා අලුතින් 250cc බයික් එකක් ගහන්න මේ දවස් වල වැඩ කටයුතු කරගෙන යන එක .
හරියට කියන්න බැරි උනත් මේ වන්ඩිය 4 සිලින්ඩර් හරි 2 සිලින්ඩර් වෙයි කියලා තමා කියන්නේ .
දැනට තියෙන තනි සිලින්ඩර් cbr එකත් එක්කම මේකත් මාර්කට් එකට දාන්න යන්නේ .
ගොඩක්ම kawaski ninja250, 300,yamaha R 25,R 3,KTM RC 250, 390 ගේමට තමා මෙක එවන්න හදනේ .

4 සිලින්ඩර් උනොත් නම් පට්ට ..

2 සිලින්ඩර් උනත් පෙනුම නම් පට්ට විද්හියට ඩිසයින් කරයි කියලා තමා හිටන පුළුවන් . මේ තියෙන්නේ .. ඒ වගේ තමාලු .....
Kawasaki කාරෝයොත් අලුතින් 250 ක් ගහන්න යනවලු , හරියටම sure නැහේ , කතාවක් යනවා , එහම බැලුවොත් උන් try කරනෙත් 4 සිලින්ඩර් එකකට වෙන්න ඕනනෙ ..මොකද කවසකි එකන් ninja 250 single සිලින්ඩර් වගේම 2 සිලින්ඩර් තියන නිසා.
දැන් අලුතින් ලෝකේ 250cc වලට අලුත් මාර්කට් එකක් හැදිලා නිසා පොඩි මෙව්වා එකක් හිතෙනවා මූනුත් 4 සිලින්ඩර් එකක්ම try කරයි කියල .
බුම්ප් පාරකුත් දාගෙනම ගියානම්...

Last edited:

ගියත් පරණ CBR එක ගානට එයි කියල හිතන්නත් අමාරු එමිෂන් කේස් නිසා..