හොන්ඩා ජුලෝන බඩු CR-V

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ආඩ වනේ මාතියො කොහොමෙයි මෙච්චර වාහන ගැන දන්නවා
    අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබුනයි

    අඩේ මචං කොහොමද බන් මෙච්චර වාහන ගැන දන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආඩ වනේ මාතියො කොහොමෙයි මෙච්චර වාහන ගැන දන්නවා
    අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබුනයි

    අඩේ මචං කොහොමද බන් මෙච්චර වාහන ගැන දන්නේ

    යේක අල්ලා තමා කිව්වා. ඩවශක් රෑ දොයිනකොට ලොක්කා තමා ඇවිල්ලා කිව්වා එකම ගෝත්‍රික මැනුවල් එක පට්ට ගගහා ඔලුව පොලේගහන එක දැන් මටම බලන් ඉදලා එපා වෙලා තමා තියෙනවා.. පොඩ්ඩක් 7වෙනි සියවසෙන් එලියටඇවිත් ලෝකේ ගැන තමා හොයල බලන්න ඕනා කියලා.. අන්න එතකොට තමා හොන්ඩා ජුලෝලා ගැන දැනගත්තේ.. යේත් අප්පා හොන්ඩා කෙශේ වෙතත් ජුලවන්න කොන නී අප්පා
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    පට්ට මචං. මම මේ දවස් ටිකේ ඔය උණ හැදිලා දැන් නිව්මොනියාවටත් ඇවිත්. ලබන සතිය වෙද්දී ගන්න හුචක්කුවක් අරගෙන මේ ලෙඩේ හොද කරගන්න ඕනේ. ඔව්වගේ ගණන් මිනුම් ටිකකුත් දාපන්කෝ බං. තව X trail, Escudo, Harrier වගේ මොඩ්ල් ටිකක් ගැනත් කියපන්කො.

    උඹට ටික දවසකට කලින් රෙප් දීලා බං
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපිට කොයින්ද රත්තරනේ බූල් බල්ලො (CR-V)... ඉන්දියාවෙ අයිශ්චර්යට බබා හම්බවෙලා හින්ද ලංකාවට එකෙ රස්නෙ වැදිල ආශ්චර්ය උදා වෙලා තියෙන්නෙ...:no::no::no:

    උඹේ ත්රෙඩ් නම් සුපිරි. අහන්ඩ වචනයක් නෑ. +6ක් දීල යන්නම්... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට මචං. මම මේ දවස් ටිකේ ඔය උණ හැදිලා දැන් නිව්මොනියාවටත් ඇවිත්. ලබන සතිය වෙද්දී ගන්න හුචක්කුවක් අරගෙන මේ ලෙඩේ හොද කරගන්න ඕනේ. ඔව්වගේ ගණන් මිනුම් ටිකකුත් දාපන්කෝ බං. තව X trail, Escudo, Harrier වගේ මොඩ්ල් ටිකක් ගැනත් කියපන්කො.

    උඹට ටික දවසකට කලින් රෙප් දීලා බං

    X trail, Escudo, Harrier thel kirilla aduine ban..
    thel gana balanne nathnam
    harrier eka maru.. mama kiwwe penuma (elawalanam na:no:)
     
    • Like
    Reactions: tas

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට කොයින්ද රත්තරනේ බූල් බල්ලො (CR-V)... ඉන්දියාවෙ අයිශ්චර්යට බබා හම්බවෙලා හින්ද ලංකාවට එකෙ රස්නෙ වැදිල ආශ්චර්ය උදා වෙලා තියෙන්නෙ...:no::no::no:

    උඹේ ත්රෙඩ් නම් සුපිරි. අහන්ඩ වචනයක් නෑ. +6ක් දීල යන්නම්... :yes::yes::yes::yes:

    ඔන්න මමත් රෙප් දුන්නා

    අනේද අහන්නේ,,, ලංකාවේ වාහන ගන්නවට වඩා ලාබයි බැංකුවේ සල්ලි දානවා. දැන් පොලිය 14%ක්. හැමදාම වාහනේ දුවන්නේ නැති එකෙක්නම් වාහනේ විකුනලා ලක්ශ 35 විතර බැංකුවේ දැම්මනම් 40000-45000ක් මාසෙට පොලිය එනවා. රෙන්ට් එකට දිව්වත් පාඩු නෑ
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රත්තරං;13945701 said:
    X trail, Escudo, Harrier thel kirilla aduine ban..
    thel gana balanne nathnam
    harrier eka maru.. mama kiwwe penuma (elawalanam na:no:)

    අනේ මන්දා බං, මම ත්‍රෙඩ් එකක් දාලා මේකේ එවුන්ගෙන් ඇහුවා ගන්න හොද වාහනයක් :baffled::baffled::baffled:. එක එකා දහයක කතා කියනවා. දැන් මම හිතන් ඉන්නේ X trail එකක් ගන්න කියලයි :sorry::sorry::sorry:
     
    thanujaka

    Well-known member
  • අනේ මන්දා බං, මම ත්‍රෙඩ් එකක් දාලා මේකේ එවුන්ගෙන් ඇහුවා ගන්න හොද වාහනයක් :baffled::baffled::baffled:. එක එකා දහයක කතා කියනවා. දැන් මම හිතන් ඉන්නේ X trail එකක් ගන්න කියලයි :sorry::sorry::sorry:

    harrier supiri..........!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්දා බං, මම ත්‍රෙඩ් එකක් දාලා මේකේ එවුන්ගෙන් ඇහුවා ගන්න හොද වාහනයක් :baffled::baffled::baffled:. එක එකා දහයක කතා කියනවා. දැන් මම හිතන් ඉන්නේ X trail එකක් ගන්න කියලයි :sorry::sorry::sorry:

    thel nam macho 6-8 thama
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    රත්තරං;13945742 said:
    ඔන්න මමත් රෙප් දුන්නා

    අනේද අහන්නේ,,, ලංකාවේ වාහන ගන්නවට වඩා ලාබයි බැංකුවේ සල්ලි දානවා. දැන් පොලිය 14%ක්. හැමදාම වාහනේ දුවන්නේ නැති එකෙක්නම් වාහනේ විකුනලා ලක්ශ 35 විතර බැංකුවේ දැම්මනම් 40000-45000ක් මාසෙට පොලිය එනවා. රෙන්ට් එකට දිව්වත් පාඩු නෑ

    :cool:

    ඇයි බන් රත්තරනේ 14%ට දාන්නෙ? බැංකුවක දාන්ඩම ඕන නම් 16%ට Nations Trust හරි Pan Asia බැංකුවට හරි දානවනෙ. Associated Finance එකේ 16.65% දෙනවා. ජ්‍යේෂ්ට පුරවැසි නම් 17.65% ක්. අයියෝ සල්ලි...
    :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool:

    ඇයි බන් රත්තරනේ 14%ට දාන්නෙ? බැංකුවක දාන්ඩම ඕන නම් 16%ට Nations Trust හරි Pan Asia බැංකුවට හරි දානවනෙ. Associated Finance එකේ 16.65% දෙනවා. ජ්‍යේෂ්ට පුරවැසි නම් 17.65% ක්. අයියෝ සල්ලි...
    :cool:

    ඕවා ශුවර්ද බන්?? අඩේ 16ක් දෙනවද බන් බැංකුවල? මම සම්පත් බැංකුවෙමයි දැම්මේ, අනික බෞද්ද බැංකුවනේ බන්.. හැබැයි 14%යි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;13945915 said:
    ඕවා ශුවර්ද බන්?? අඩේ 16ක් දෙනවද බන් බැංකුවල? මම සම්පත් බැංකුවෙමයි දැම්මේ, අනික බෞද්ද බැංකුවනේ බන්.. හැබැයි 14%යි

    අන්න හරි ඒකෙම දාපං ඔය කියන ඒවා ගැන ඉතිං දෙයියෝ තමයි දන්නේ. ..................
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13945915 said:
    ඕවා ශුවර්ද බන්?? අඩේ 16ක් දෙනවද බන් බැංකුවල? මම සම්පත් බැංකුවෙමයි දැම්මේ, අනික බෞද්ද බැංකුවනේ බන්.. හැබැයි 14%යි

    සම්පත් උන් හොන්දයි