ආඩ වනේ මාතියො කොහොමෙයි මෙච්චර වාහන ගැන දන්නවා
අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබුනයි
අඩේ මචං කොහොමද බන් මෙච්චර වාහන ගැන දන්නේ
kalin delalu aye denna balu rep hari gananne ban
පට්ට මචං. මම මේ දවස් ටිකේ ඔය උණ හැදිලා දැන් නිව්මොනියාවටත් ඇවිත්. ලබන සතිය වෙද්දී ගන්න හුචක්කුවක් අරගෙන මේ ලෙඩේ හොද කරගන්න ඕනේ. ඔව්වගේ ගණන් මිනුම් ටිකකුත් දාපන්කෝ බං. තව X trail, Escudo, Harrier වගේ මොඩ්ල් ටිකක් ගැනත් කියපන්කො.
උඹට ටික දවසකට කලින් රෙප් දීලා බං
)අපිට කොයින්ද රත්තරනේ බූල් බල්ලො (CR-V)... ඉන්දියාවෙ අයිශ්චර්යට බබා හම්බවෙලා හින්ද ලංකාවට එකෙ රස්නෙ වැදිල ආශ්චර්ය උදා වෙලා තියෙන්නෙ...![]()
උඹේ ත්රෙඩ් නම් සුපිරි. අහන්ඩ වචනයක් නෑ. +6ක් දීල යන්නම්...![]()
රත්තරං;13945701 said:X trail, Escudo, Harrier thel kirilla aduine ban..
thel gana balanne nathnam
harrier eka maru.. mama kiwwe penuma (elawalanam na)


. එක එකා දහයක කතා කියනවා. දැන් මම හිතන් ඉන්නේ X trail එකක් ගන්න කියලයි 


අනේ මන්දා බං, මම ත්‍රෙඩ් එකක් දාලා මේකේ එවුන්ගෙන් ඇහුවා ගන්න හොද වාහනයක්. එක එකා දහයක කතා කියනවා. දැන් මම හිතන් ඉන්නේ X trail එකක් ගන්න කියලයි
![]()
අනේ මන්දා බං, මම ත්‍රෙඩ් එකක් දාලා මේකේ එවුන්ගෙන් ඇහුවා ගන්න හොද වාහනයක්. එක එකා දහයක කතා කියනවා. දැන් මම හිතන් ඉන්නේ X trail එකක් ගන්න කියලයි
![]()
harrier supiri..........!!!!
රත්තරං;13945742 said:ඔන්න මමත් රෙප් දුන්නා
අනේද අහන්නේ,,, ලංකාවේ වාහන ගන්නවට වඩා ලාබයි බැංකුවේ සල්ලි දානවා. දැන් පොලිය 14%ක්. හැමදාම වාහනේ දුවන්නේ නැති එකෙක්නම් වාහනේ විකුනලා ලක්ශ 35 විතර බැංකුවේ දැම්මනම් 40000-45000ක් මාසෙට පොලිය එනවා. රෙන්ට් එකට දිව්වත් පාඩු නෑ


ඇයි බන් රත්තරනේ 14%ට දාන්නෙ? බැංකුවක දාන්ඩම ඕන නම් 16%ට Nations Trust හරි Pan Asia බැංකුවට හරි දානවනෙ. Associated Finance එකේ 16.65% දෙනවා. ජ්‍යේෂ්ට පුරවැසි නම් 17.65% ක්. අයියෝ සල්ලි...
![]()
රත්තරං;13945915 said:ඕවා ශුවර්ද බන්?? අඩේ 16ක් දෙනවද බන් බැංකුවල? මම සම්පත් බැංකුවෙමයි දැම්මේ, අනික බෞද්ද බැංකුවනේ බන්.. හැබැයි 14%යි
රත්තරං;13945915 said:ඕවා ශුවර්ද බන්?? අඩේ 16ක් දෙනවද බන් බැංකුවල? මම සම්පත් බැංකුවෙමයි දැම්මේ, අනික බෞද්ද බැංකුවනේ බන්.. හැබැයි 14%යි