හොඳමයි_සර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
making_a_dictator__rasha_mahdi.jpeg

කවුද සීනියර් ඩී.අයි.ජී ?

සර් ආරක්‍ෂක ලේකම් තුමා කතා කරනවා කියලා
විමල් වීරවංශ ඇමතිතුමා මට ෆෝන් එක දුන්නා සර්

ඔතෙන්ට යන්න කිව්වේ කව්ද ?

සර් අයි.ජී කිව්වේ එන්න කියලා ඒකයි ආවේ

ඔතනින් වහාම පොලිසියේ එක්කෙනෙක්වත් නොතියා විඩ්‍රෝ කරන්න

හොඳමයි සර්

වැඩක් නැති වැඩක් නේ මොකටද ඔය මිනිසුන්ට ගහන්න ගියේ ?

හොඳමයි සර්

අයි.ජීව අස් කරනවා

හොඳමයි සර්

යනවා ඔතනින් ඔක්කොම පොලිසියත් අරන් යනවා
පැත්ත පලාතෙවත් ඉන්න එපා

හොඳමයි සර්

http://transyl2014.blogspot.com/2017/04/blog-post_4.html
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොන දේ උනත් ඕක දැක්කම නම් මුන් චාටර් කියලා හිතුනා
    ඔකේ වීඩියෝ ඒක තිබ්බා එකත් දාපං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි පුජිත මාමට ස්ටේජ් එක උඩදී හැමෝම ඉස්සරහ කතා කරල නිලමේ අයියව අල්ලන්න එපා කියල කිව ඒවා කමක් නැද්ද :oo:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේ එකක් විතරයි, campus එකේ හිටපු කොල්ලොන්ගෙ ගෙවල් වලට, මාධ්‍යවේදීන්ගෙ ගෙවල් වලට call කරපු ඒවා දන්නෝ දනිති.
    මේක video කරපු එකාටත් shot එක හම්මබ වෙන්න ඇති.
    කොටින්ගෙන් රට බේරගත්ත නායකයා, පැරදුනේ මේ හේතු නිසා.

    :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඇයි පුජිත මාමට ස්ටේජ් එක උඩදී හැමෝම ඉස්සරහ කතා කරල නිලමේ අයියව අල්ලන්න එපා කියල කිව ඒවා කමක් නැද්ද :oo:

    It proves that, they are friends and we are enemies
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලොල් හුකණ දේශපාලනය...
    තමුසෙලා බෙදිලා ඉස්සරහට එන ඡන්දෙදී අපහු පිම්පියෝ ටිකක් ඇරපන් පලිමන්ට් එකට..
    මූසල හැත්ත..
    මුලු පාලිමන්ට් එකම නියුක් කරන්න ඹනි මගුල.. මෙක මහ පිලිකාවක් ලංකාවට..
    :growl::growl::growl::growl::growl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලොල් හුකණ දේශපාලනය...
    තමුසෙලා බෙදිලා ඉස්සරහට එන ඡන්දෙදී අපහු පිම්පියෝ ටිකක් ඇරපන් පලිමන්ට් එකට..
    මූසල හැත්ත..
    මුලු පාලිමන්ට් එකම නියුක් කරන්න ඹනි මගුල.. මෙක මහ පිලිකාවක් ලංකාවට..
    :growl::growl::growl::growl::growl:

    ලංකාවේ දේශපාලනය චාටර් තමා. ගොඩක් දකුණු ආසියානු රටවල දේශපාලනය අවුල්. ඒත් උබත් හිතන්න පතන්න තරම් තත්වයක නොවෙයි ඉන්නේ. ළදරු අවදියක. රටක් කොහොමද බන් ගෙනියන්නේ පාර්ලිමේන්තුවක් නැතුව. නිකන් කටට එන පලියට අර කිසි උගත් කමක් නැති මිනිස්සු වගේ දොඩවන්න එපා. පාර්ලිමේන්තුවක් නැති රටවල් කාලයක් තිබ්බා සෝමාලියාව වගේ අප්‍රිකානු රටවල්. එතකොට එම ප්‍රදේශ පාලනය කලේ මාෆියා කල්ලි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලංකාවේ දේශපාලනය චාටර් තමා. ගොඩක් දකුණු ආසියානු රටවල දේශපාලනය අවුල්. ඒත් උබත් හිතන්න පතන්න තරම් තත්වයක නොවෙයි ඉන්නේ. ළදරු අවදියක. රටක් කොහොමද බන් ගෙනියන්නේ පාර්ලිමේන්තුවක් නැතුව. නිකන් කටට එන පලියට අර කිසි උගත් කමක් නැති මිනිස්සු වගේ දොඩවන්න එපා. පාර්ලිමේන්තුවක් නැති රටවල් කාලයක් තිබ්බා සෝමාලියාව වගේ අප්‍රිකානු රටවල්. එතකොට එම ප්‍රදේශ පාලනය කලේ මාෆියා කල්ලි.

    හා..
    නැ බන් වැරදුනා.. නියුක්කරන්න ඹනී මුලු ලංකාවම
    :growl::growl:
     
    • Like
    Reactions: 50KG