Matara Godagama, Homagama Godagamaඇඩ්රස් එකේ යටම ගාල්ල කියල පෙනි පෙනී කොට්ටාවට ගියා කියන එක නම් හිතන්න අමාරුයි. ගාල්ලෙ ඇඩ්රස් එකේ අන්තිමට මොකක් හරි ඈත ඩොටේ ගමක නමක් තියෙන්න ඇති. ගොඩක් අය හිතන්නෙ රටේ එහා කෙලවරේ ඉන්න එකාත් තමන්ගෙ ගම දන්නව කියලනෙ
ප්‍රොම්ප්ට් එකේ පලවෙනි කිලෝවට 500යි. දෙකි ඉඳන් 150යි. ප්‍රොන්ටො ඊට වැඩිය ගන්නවාමම නං ගොඩක්ම ඇවිත් තියෙන්නෙ සහ යූස් කරලා තියෙන්නෙ prompt xp තමයි හැබැයි දැන් උන් පොඩිම පාර්සලේකටත් කොලඹ ඉඳන් මාතරට 500ක් ගන්නවා ඒක නිසා ගාන නං චුට්ටක් විතර වැඩියි වගේ
හැබැයි සර්විස් එක නං සිරා ගොඩක් වෙලාවට next day වගේ එනවා අනිවා දවස් දෙකකින් එනවාම තමයි
mn yawanne 400yi 100yi. prompt eken patta support ekak denne matanam,ප්‍රොම්ප්ට් එකේ පලවෙනි කිලෝවට 500යි. දෙකි ඉඳන් 150යි. ප්‍රොන්ටො ඊට වැඩිය ගන්නවා
matara kiyana eka kiyawanna bari unda wada karanne bnMatara Godagama, Homagama Godagama