හොඳම කුරියර් සර්විස් එක

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හොඳම කියන්න නම් බෑ..මම යූස් කරන්නෙ නම් PRONTO. හැබැයි සේෆ්ටි දාන බඩු ඩිලිවරි බුවාලා හැන්ඩල් කරන විදිහ නම් පට්ටම අවුල්. දවසක් මම එකෙකුට කිව්වා ඔව්ව සේෆ්ටි දාන්නෙ පරිස්සමට ගෙනිහින් දෙන්න කියල. මුන් ලැප්ටොප් එහෙම බොක්ස් පාරෙ හිටවනවා, බොක්ස් එකේ පියනෙන් විතරක් උස්සලා ගන්නව. පොඩ්ඩක් වත් වටිනාකම්ක් නෑ උන්ට ඇයි සේෆ්ටි දාන්නෙ කියලවත්.
     

    Daminduwa

    Well-known member
  • ඇඩ්‍රස් එකේ යටම ගාල්ල කියල පෙනි පෙනී කොට්ටාවට ගියා කියන එක නම් හිතන්න අමාරුයි. ගාල්ලෙ ඇඩ්‍රස් එකේ අන්තිමට මොකක් හරි ඈත ඩොටේ ගමක නමක් තියෙන්න ඇති. ගොඩක් අය හිතන්නෙ රටේ එහා කෙලවරේ ඉන්න එකාත් තමන්ගෙ ගම දන්නව කියලනෙ
    Matara Godagama, Homagama Godagama
     
    • Like
    Reactions: ruchira55

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මම නං ගොඩක්ම ඇවිත් තියෙන්නෙ සහ යූස් කරලා තියෙන්නෙ prompt xp තමයි හැබැයි දැන් උන් පොඩිම පාර්සලේකටත් කොලඹ ඉඳන් මාතරට 500ක් ගන්නවා ඒක නිසා ගාන නං චුට්ටක් විතර වැඩියි වගේ
    හැබැයි සර්විස් එක නං සිරා ගොඩක් වෙලාවට next day වගේ එනවා අනිවා දවස් දෙකකින් එනවාම තමයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    මම නං ගොඩක්ම ඇවිත් තියෙන්නෙ සහ යූස් කරලා තියෙන්නෙ prompt xp තමයි හැබැයි දැන් උන් පොඩිම පාර්සලේකටත් කොලඹ ඉඳන් මාතරට 500ක් ගන්නවා ඒක නිසා ගාන නං චුට්ටක් විතර වැඩියි වගේ
    හැබැයි සර්විස් එක නං සිරා ගොඩක් වෙලාවට next day වගේ එනවා අනිවා දවස් දෙකකින් එනවාම තමයි
    ප්‍රොම්ප්ට් එකේ පලවෙනි කිලෝවට 500යි. දෙකි ඉඳන් 150යි. ප්‍රොන්ටො ඊට වැඩිය ගන්නවා
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    we get around 750K~900K weekly volume of clothing and shoes.. we use Grasshopper for deliveries Outer colombo , Inside Colombo - Koombiyo, Prompt express, domex, pronto

    all above these - Koombiyo is the worst so many complaints

    Pronto > Grasshoppers > Domex > Prompt >>>>> kombiyo
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    https://clexpress.lk/
    කොමන් ලයින් එක්ස්ප්‍රස්

    ඕන එකක් මේක නැතුව.... ... ඇයි කියල අහන්න එපා .. කියන් නෑ.. කියන්නේම නෑ... ඕනෙම නම් අලි එක්ප්‍රස් ඕර්ඩර් දාපු එඋන්ගෙන් අහගනින්.. මුන් හරහා එන එක එක ලබ්බක් වත් ආවේ නෑ කියපන්කෝ...

    අඩෝ මුන් හැමදාම දාන්නේ අඩ්ඩ්‍රස් එක හොයාගන්න බෑ කියල... වෙලාවක ගිහින් හමන්නලම ගන්නවා... නුදුරු දිනක..

    මතු සම්බන්දයි///