හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter)

හොඳම ත්‍රඩ් සහයක

  • Total voters
    149
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම හෙල්ප් කරපු THREAD ගණන් කර කර ඉන්නේ නැ මචෝ .....

මට පුළුවන් නම් මම කාට වුනත් හෙල්පක් දෙනවා ..... :) දන්නෝ දනිති ..... :yes: :)

ඉස්සෙල්ලා උඹ මේ අවෝඩ් එක දුන්නෙ මොකටද කියලා තේරුම් ගනිං.
මට තේරෙන විදියට හෙල්ප් කරපුවට නෙමෙයි අනුන් දාපු ත්‍රෙඩ් එකක් ලයිවු තියාගන්න උදවු කරපු එවුන් ගැන අහලා තියෙන්නෙ :P

ෂොරි වෙන්න ඕනෙ මචං උඹෙ පෝස්ට් කවුන්ට් එක දැක්කහම ලොවෙත් කියන්න බෑ උඹ සහයකරුවෙක් කියලා ඒකයි මම එහෙම ඇහුවෙ. :P

අහිතක් හිතන්න එපා. :D
මගෙනුත් සුභපැතුම් :P
 
AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පැටියා;12605516 said:

    ඇයි මචන් BUMP කරනවා කියන්නේ හෙල්ප් එකක් නෙවෙයිද ....... :P

    මට තේරෙන විදියට හෙල්ප් කරපුවට නෙමෙයි අනුන් දාපු ත්‍රෙඩ් එකක් ලයිවු තියාගන්න උදවු කරපු එවුන් ගැන අහලා තියෙන්නෙ :P

    ඔයා කියපු විදියට මෙන්න මේකත් මම ගොඩක් THREAD වලදී කරලා තියෙනවා මචෝ .... :) ඒකත් ඉතින් දන්නෝ දනිති මචෝ ... :)

    අහිතක් හිතුවේ නැ මචෝ ... මම ගැන වැරදියට හිතුව හින්දා කිවුවා මිසක් ... :)

    තෑන්ක්ස් මචන් ....... :):):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol: meka iwara wela danna tiyenawa thawa awards tikak :P
    :rofl:ow ow meka viyara una gaman fatan gamu:P
    ඇයි මචන් BUMP කරනවා කියන්නේ හෙල්ප් එකක් නෙවෙයිද ....... :P

    ඔයා කියපු විදියට මෙන්න මේකත් මම ගොඩක් THREAD වලදී කරලා තියෙනවා මචෝ .... :) ඒකත් ඉතින් දන්නෝ දනිති මචෝ ... :)

    අහිතක් හිතුවේ නැ මචෝ ... මම ගැන වැරදියට හිතුව හින්දා කිවුවා මිසක් ... :)

    තෑන්ක්ස් මචන් ....... :):):):)
    apo ow mage thread walath annthawath sup dila thiyenawa oya:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    congratz AselaAsanka bro.... :D

    gayankuwait and Rovin dennatath suba pathanawa 2nd & 3rd place gaththata... :D
    2.gif
    mata 1 ona
    2.gif
    :rofl:
    ලොල් උඹ ලොවෙත් නෑ බොල......:P:P
    hitiye kawada okaa:lol:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    :lol::lol::no:aselaya mage bokka e nisa nikan innawa:lol::rofl:

    :rofl: :D :)

    congratz AselaAsanka bro.... :D

    gayankuwait and Rovin dennatath suba pathanawa 2nd & 3rd place gaththata... :D

    තෑන්ක්ස් මචන් .... :)

    apo ow mage thread walath annthawath sup dila thiyenawa oya:dull:

    :):) මට PLACE වැඩක් නැ මචෝ ... උබ වගේ මගේ එළකිරි යාළුවෝ ටික තමයි මට ඕනේ ........ :)
     
    • Like
    Reactions: sameerasadaru

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl: :D :)

    තෑන්ක්ස් මචන් .... :)

    :):) මට PLACE වැඩක් නැ මචෝ ... උබ වගේ මගේ එළකිරි යාළුවෝ ටික තමයි මට ඕනේ ........ :)
    1.gif
    dannaw machan
    11.gif
    mama ganath dannawane:)