හොඳම බැංකුව මොකද්ද ගනුදෙනු කරන්න

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    හොඳම බැංකුව මොකද්ද ගනුදෙනු කරන්න

    මචංලා ගනුදෙනු වැඩ වලට, පඩිය දාන්න හොඳම බැංකුව මොකද්ද? තියෙන offers එහෙම මොනවද? :yes::yes:
     
    • Like
    Reactions: chathuranirmal

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    මගෙනම් ජාතික ඉතිරිකිරීමේ බැංකුව. (NSB)

    අදවෙනකම් එක එක සේවා වලට කියල සල්ලි කපල නෑ, ඔන්ලයින් බන්කින්ග් තියෙනවා, එකෙත් බිල් ගෙවන ඒවාට සල්ලි කපන්නේ අඩුවෙන් අනිත් ඒවාට වඩා.

    ආරක්ෂාව අතින් ගත්තම හොදටම සුවර්
     
    • Like
    Reactions: kazunsanjaya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මචංලා ගනුදෙනු වැඩ වලට, පඩිය දාන්න හොඳම බැංකුව මොකද්ද? තියෙන offers එහෙම මොනවද? :yes::yes:

    Sanpath daapan. Professional account enak ganna pukuwan and unge online banking patta.

    First salary party ekth mathaka athuwa deepan
     
    • Like
    Reactions: kazunsanjaya

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Salary වැටෙන බැංකුව නම් පොඩ්ඩක් හිතල ගනින්. :D ඉස්සරහට ලෝන් ගන්න ඉන්නවනම් එහෙම. එක එක්කෙනා එක එක බැංකු කියයි. මම NTB එකේ open කරපු account එකේ debit කාර්ඩ් එක තාම නැහැ. :oo: හැමදාම ගියාම අරකයි මේකයි කියනවා. සම්පත් විශ්ව එකේ FD එකක් දැම්ම උන් එකේ මාස ගාන වරද්දල. බැංකුවට ගියාම කිව්වා close කරලා අපහු දාන්න කියල. Close කරාම 250 කැපුනා. :P ඔය වගේ තමා හැම බැංකුවේම මොකක් හරි මගුලක්. හොද ඒවත් ඇති.

    BUMP
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109

    ntb ewelema denawane ban debit card eka
     
    ස්තුතියි මචන්