හොඳම බැංකුව මොකද්ද ගනුදෙනු කරන්න
මචංලා ගනුදෙනු වැඩ වලට, පඩිය දාන්න හොඳම බැංකුව මොකද්ද? තියෙන offers එහෙම මොනවද?

මචංලා ගනුදෙනු වැඩ වලට, පඩිය දාන්න හොඳම බැංකුව මොකද්ද? තියෙන offers එහෙම මොනවද?

මචංලා ගනුදෙනු වැඩ වලට, පඩිය දාන්න හොඳම බැංකුව මොකද්ද? තියෙන offers එහෙම මොනවද?![]()
ඉස්සරහට ලෝන් ගන්න ඉන්නවනම් එහෙම. එක එක්කෙනා එක එක බැංකු කියයි. මම NTB එකේ open කරපු account එකේ debit කාර්ඩ් එක තාම නැහැ.
හැමදාම ගියාම අරකයි මේකයි කියනවා. සම්පත් විශ්ව එකේ FD එකක් දැම්ම උන් එකේ මාස ගාන වරද්දල. බැංකුවට ගියාම කිව්වා close කරලා අපහු දාන්න කියල. Close කරාම 250 කැපුනා.
ඔය වගේ තමා හැම බැංකුවේම මොකක් හරි මගුලක්. හොද ඒවත් ඇති. ntb ewelema denawane ban debit card ekaSalary වැටෙන බැංකුව නම් පොඩ්ඩක් හිතල ගනින්.ඉස්සරහට ලෝන් ගන්න ඉන්නවනම් එහෙම. එක එක්කෙනා එක එක බැංකු කියයි. මම NTB එකේ open කරපු account එකේ debit කාර්ඩ් එක තාම නැහැ.
හැමදාම ගියාම අරකයි මේකයි කියනවා. සම්පත් විශ්ව එකේ FD එකක් දැම්ම උන් එකේ මාස ගාන වරද්දල. බැංකුවට ගියාම කිව්වා close කරලා අපහු දාන්න කියල. Close කරාම 250 කැපුනා.
ඔය වගේ තමා හැම බැංකුවේම මොකක් හරි මගුලක්. හොද ඒවත් ඇති.
BUMP
Nations Trust (Salary Saver account) hodai kiyala kiyanawa. mage nam Sampath
මගෙනම් ජාතික ඉතිරිකිරීමේ බැංකුව. (NSB)
අදවෙනකම් එක එක සේවා වලට කියල සල්ලි කපල නෑ, ඔන්ලයින් බන්කින්ග් තියෙනවා, එකෙත් බිල් ගෙවන ඒවාට සල්ලි කපන්නේ අඩුවෙන් අනිත් ඒවාට වඩා.
ආරක්ෂාව අතින් ගත්තම හොදටම සුවර්