හොඳ වැඩක් කරමුද ???

මචන්ලා හැමදාම අපේ උන් මිනී මරාගන්න ඒවයි, ගහගන්න ඒවයි, දේශපාලුවොන්ගේ කුනුහරපයි, දැකලයි අහලයි එපා වෙලා ඉන්නේ.
news වල උනත් පටන්ගත්ත වෙලේ ඉදන් තියෙන්නේ අපේ රටේ නම කැතවෙන ප්රවුර්ති. ලංකාවේ අපේ කවුරුහරි මොනතරම් හොඳ දෙයක් කලත් ඒවා news වල නොයන තරම්.
ඉතින් මම මෙහෙම Tread එකක් දැම්මේ උබල හෝ උබල අදුරන කව්රුහරි කාටහරි කරපු උදව්, කරපු හොද වැඩ තියෙනවනම් මේ ට්රේඩ් එකේ දාල හැමෝටම පේන්න ඒක අගයමු මොකෝ කියන්නේ.

Last edited: