හොඳ වැඩක් කරමුද ???

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    හොඳ වැඩක් කරමුද ???

    :):):):):):):):):)මචන්ලා හැමදාම අපේ උන් මිනී මරාගන්න ඒවයි, ගහගන්න ඒවයි, දේශපාලුවොන්ගේ කුනුහරපයි, දැකලයි අහලයි එපා වෙලා ඉන්නේ.:sorry: news වල උනත් පටන්ගත්ත වෙලේ ඉදන් තියෙන්නේ අපේ රටේ නම කැතවෙන ප්‍රවුර්ති. ලංකාවේ අපේ කවුරුහරි මොනතරම් හොඳ දෙයක් කලත් ඒවා news වල නොයන තරම්.:frown: ඉතින් මම මෙහෙම Tread එකක් දැම්මේ උබල හෝ උබල අදුරන කව්රුහරි කාටහරි කරපු උදව්, කරපු හොද වැඩ තියෙනවනම් මේ ට්‍රේඩ් එකේ දාල හැමෝටම පේන්න ඒක අගයමු මොකෝ කියන්නේ.:):):):):):):):):):):):):):)

    helping_others_550x367.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    දවසක් අතේ වියදමට මොකුත්ම නැතිව වේලි වේලි ඉන්න වෙලාවක මේකේ එකෙක් පට්ට ලින්ක් 1ක් pm කලා .වෙලාවේ හැටියට සුපිරි උදව්වක් ඌ කලේ .ඒ කරපු උදවවට ඊ ළඟ ආත්මේ වැල ෆිල්ම් එකක ප්‍රදාන නළුවා වෙලා ඉපදෙන්න ඕන
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දවසක් අතේ වියදමට මොකුත්ම නැතිව වේලි වේලි ඉන්න වෙලාවක මේකේ එකෙක් පට්ට ලින්ක් 1ක් pm කලා .වෙලාවේ හැටියට සුපිරි උදව්වක් ඌ කලේ .ඒ කරපු උදවවට ඊ ළඟ ආත්මේ වැල ෆිල්ම් එකක ප්‍රදාන නළුවා වෙලා ඉපදෙන්න ඕන

    :eek::eek:කොහොමද යකෝ අපි රටක් විදිහට ජාතියන්තරේට මුණ දෙන්නේ
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    දවසක් අතේ වියදමට මොකුත්ම නැතිව වේලි වේලි ඉන්න වෙලාවක මේකේ එකෙක් පට්ට ලින්ක් 1ක් pm කලා .වෙලාවේ හැටියට සුපිරි උදව්වක් ඌ කලේ .ඒ කරපු උදවවට ඊ ළඟ ආත්මේ වැල ෆිල්ම් එකක ප්‍රදාන නළුවා වෙලා ඉපදෙන්න ඕන

    උබනම් මේකට නාවට කමක් නැහැ නිහාලයෝ :growl::growl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1) මිනිසුන්ට කරදර නොවී ජිවත් වෙන්න ඔ්න.
    2) පුලුවන් හැම විටම මිනිසුන්ට උදව් කරන්න ඔ්න..
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මේ අවුරුද්දෙ අප්‍රේල් 18 මගේ නැව කොරියාවල තියෙනකොට මම වැටිල කකුල කැඩුන.. මම මාසයක් හොස්පිටල් එකේ හිටිය එහෙ.. ඒ ඉන්න වෙලාවෙ ලංකාවේ එක්කෙනෙක් ඉන්නව කියල ආරන්චි වෙල.. එහේ ලග පාත ඉන්න ලංකාවෙ අය මාව බලන්න කෑම ජාතිත් හදාගෙන ආව.. ඉන්න මාසෙම එහෙම ආව... ඒ අතින් නම් ලංකාවෙ අයගෙ ගුණ කියල නිම කරන්න බෑ...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    hoda wedak..
    mewage thread ekak kalinuth giya..

    eth karana weda type karala meke dana welawe gihin ilaga dawase karana hoda weda plan karanam mokada
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ගෙවල් එහාපැත්තේ ඉඩමෙ ලොකු වත්තක් තියෙනවා. තාප්ප ගහල නැ. පිනට ඇරපු හරක් රෑනක් ඉන්නවා ඕකෙ හැමදාම නයිට ගහන්න එනවා. ඉතින් උන් නයිට ගහලා උදේ 10ට විතර තමයි ආයෙ ඇහැරෙන්නේ. අනිත් එවුන් කලින් ඇහැරුණත් උන්ගේ leader හරකෙක් ඉන්නවා. ඌ බුදි නම් අනිත් එවුනුත් ඔහේ තියෙන තණකොල ටිකක් කකා ඉන්නවා . leader නැගිටපු ගමන් සද්දයක් බද්දයක් (උම්බෑෑෑෑ) දාලා ගමන පටන්ගන්නවා. leader යනවා නම් අනිත් එවුනුත් පස්සෙන් එනවා. සෙට් එක ඉතින් මුලින්ම යන්නේ අපේ ගේ ඉස්සරහින්. දැන් ඕක මාස ගානක් ඉදල වෙන සීන් එකක්. අපේ අම්මා උන්ට වතුර දෙන්න පුරුදු වෙලා ගේට්ටුව ඉස්සරහින් වතුර බාල්දි දෙකක් විතර ගිහින් තිබ්බම මුලින්ම leader පෙරටු කරගත්ත හරක් රැල ඇවිල්ලා එකා එකා වතුර බීලා උම්බෑ ගාලා යනවා. :)

    as-1.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දවසක් අතේ වියදමට මොකුත්ම නැතිව වේලි වේලි ඉන්න වෙලාවක මේකේ එකෙක් පට්ට ලින්ක් 1ක් pm කලා .වෙලාවේ හැටියට සුපිරි උදව්වක් ඌ කලේ .ඒ කරපු උදවවට ඊ ළඟ ආත්මේ වැල ෆිල්ම් එකක ප්‍රදාන නළුවා වෙලා ඉපදෙන්න ඕන

    බන්චි පුතා;20669579 said:
    උබනම් මේකට නාවට කමක් නැහැ නිහාලයෝ :growl::growl:

    :lol: