හොඳ Ads Networks මොනවද බං තියෙන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Ad_Networks_logo.jpg

    හොඳ උබල Used කරපූ Advertising Platforms මොනවා ද තියෙන්නේ අඩුම ගානකින් වැඩේ කරගන්න පුළුවන් . Google, bing වගේ නම් එපා ඒවගේ Promot කරන්න බැහැ CPA Promotions

    Pop Cash අද පාවිච්චි කර තනිකරම Bot ලා ඉන්නේ ඒ වගේ ඒවා නැතුව වෙන හොඳ Ad Networks කියන්න කෝ බලන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේක හොඳයි ද බන්
    🤔 Used කරලා තියෙනවා ද
    දැනට නෑ , ඒත් යුස් කර්න්න ඉන්නේ ලගදිම ප්‍රඩක්ට් දෙක තුනකට . කම්පැනි එක නම් හොදයි ලෙජිට් කොම්පැනි . මගේ එකෙක් වැඩ එංජිනියරින් ටීම් එකේ ඒ නිසා හොදයි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    දැනට නෑ , ඒත් යුස් කර්න්න ඉන්නේ ලගදිම ප්‍රඩක්ට් දෙක තුනකට . කම්පැනි එක නම් හොදයි ලෙජිට් කොම්පැනි . මගේ එකෙක් වැඩ එංජිනියරින් ටීම් එකේ ඒ නිසා හොදයි
    Pop Cash එක හොදයි කියලා තිබුණා අද Campaign එකක් දැම්මා Clicks 44 000 හයි එක Lead එකක් වත් නැහැ ☹️
    දුන්නෙත් Free Offer එකක් ඒත් Leads නැහැ කියන්නේ තනිකරම බොට් ලා ඉන්නේ🤩
     
    • Like
    Reactions: Honey Bunch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Pop Cash එක හොදයි කියලා තිබුණා අද Campaign එකක් දැම්මා Clicks 44 000 හයි එක Lead එකක් වත් නැහැ ☹️
    දුන්නෙත් Free Offer එකක් ඒත් Leads නැහැ කියන්නේ තනිකරම බොට් ලා ඉන්නේ🤩
    මම දුන්න එක ෆ්‍රී නෑ බොට්ලා නෑ. හොද ස්ෆොට්වෙයා සිස්ටම් එක්කින් දුවන්න්නෙ . අනික කවුද ෆී ඒවා අරන් කරන්නේ කොටින්ම කැම්පේන් 🥲. ට්‍රැෆික් ඔන්නම් සල්ලි දීලා ගන්න. ලාභ බඩුවේ හිලක් ඇත නැත්තම්
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Wadakata use karala thiyanawa.Awlak naha.control panel ekath hodai
    ela mama try karala update ekak denna m machan Bot Click naerhmam Lead enava nam eccharai 👍

    අපිට කොයින්ද ඇඩ්සෙන්ස්..

    PopAds තමයි
    නැහැ බං Advertising වලට බැලුවේ
    Pop ads ත් මට එච්චර ඇල්ලුව නැහැ බං
    ------ Post added on Jan 8, 2023 at 10:51 PM

    මම දුන්න එක ෆ්‍රී නෑ බොට්ලා නෑ. හොද ස්ෆොට්වෙයා සිස්ටම් එක්කින් දුවන්න්නෙ . අනික කවුද ෆී ඒවා අරන් කරන්නේ කොටින්ම කැම්පේන් 🥲. ට්‍රැෆික් ඔන්නම් සල්ලි දීලා ගන්න. ලාභ බඩුවේ හිලක් ඇත නැත්තම්
    Free නෙවෙයි ගේවල ගත්තේ බන් Popcash .
    මෙච්චර Clik තොගයක් ඇවිල්ලත් Leads නැහැ කියන්නේ වැඩක් නැහැ නේ

    (මම Free කිව්වේ මම Advertise කරපු Offer එක ගැන කිව්වේ එක Free Gift Card Offer එකක් එකට ත් Leads නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ )
    ------ Post added on Jan 8, 2023 at 10:55 PM
     
    • Like
    Reactions: Dr.Amdan

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    popads.net
    - ඉස්සර නම් හොඳයි. ලඟදි නම් කරේ නැහැ

    c0kiXA.jpg

    මේක MGID ads
    wB2Yz0.jpg

    popmyads.com
    yllix.com
    adskeeper.co.uk
    mgid.com
    propellerads.com
    popads.net

    මං කරේ මේවා. 2020 යි ඊට කලිනුයි හැබැයි. Adsense එක්ක mix එකේ දාල තිබුනේ අවුලක් උනේ නැහැ.
    (දැන් සබ්ජෙක්ට් එකෙන් අයින් වෙලා ඉන්නේ පාඩුවේ ජොබ් එක කරන්)
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    - ඉස්සර නම් හොඳයි. ලඟදි නම් කරේ නැහැ

    c0kiXA.jpg

    මේක MGID ads
    wB2Yz0.jpg

    මං කරේ මේවා. 2020 යි ඊට කලිනුයි හැබැයි. Adsense එක්ක mix එකේ දාල තිබුනේ අවුලක් උනේ නැහැ.
    (දැන් සබ්ජෙක්ට් එකෙන් අයින් වෙලා ඉන්නේ පාඩුවේ ජොබ් එක කරන්)
    List එකක් තියෙනවා Thanks Bro ❤️❤️
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    mgid.com කරන්න මම අදුරන කෙනක් කරනවා ඕක හොදට ගෙවනවා කියලා එයා කිව්වේ