හොය හොයා හිටපු බඩුව ලැබුනා. අද ගහන්න යන්නේ.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    dukai dukai dukaaai :(
    Proud Of You Reaction GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ලංකාවේ මිනිස්සු අඩුවෙන් අරක්කු බීලා වැඩියෙන් වැඩකලොත් සාක්කුව උතුරයි

    "The joy of being Sinhalese is drinking"
    King Duttagamini (161 BC – 137 BC)


    Please be a part of that proud tradition :yes:
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මනස්කාන්ත දර්ශනයක් බ්‍රෝ...
    පරිස්සමෙන් ඉන්න ගෙදරට වෙලා....
     
    • Like
    Reactions: Solo Rider

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ubalata hithak papuwak nadda bn?
    Poddak balapan ara ciga packet eke inna daruwa diha.

    Poddak ciga eka gahana wele oya pettiya athata aragena karakawala balapan monawada thiyena visthara kiyala. Thuk thopi wage........ lo.
    Ubala wage un kawadawath hadenneth na, meke inna podi unta hadenna denneth na. Ubalath wakrawa karanne ape mathu param parawa maranna udaw karana eka thamai.

    Kiuwa kiyala hitha ganin.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    adoo dakkama asa hithenava
    aulak ne ape kollek hari fun ekak gannavane...ela ela
    joint ekakuth tiyenna ona,nathnam complete ne
    වැඩිය ඕනෙ නෑ මෙන්න ලිස්ට් එක. :P
    ස්ට්‍රෝන්ග් කෑන් 2
    ජම්බෝ පීනට් පොඩි පැකට් 1
    ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
    ජොයින්ට් කෑල්ලයි දෙකක් ඔතා ගත්තනන් ඇති.
    ප්‍රථ්මයෙන් සිගා එකක් ගෙන ජොයින්ට් දෙකක් ඔතාගන්න.
    ඊට පසු විනාඩි 10ක් ඇතුලත ස්ට්‍රෝන්ග් ටින් එකේ බාගයක් ඉවර කරන්න. පීනට් කෑලි දෙක තුනක් කා තව උගුරක් බී දුමක් දමන්න. :rofl:
    දැන් කෑන් එකේ ඉතුරු ටික තවත් විනාඩි 20ක් ඇතුලත් බී නැවතත් පීනට් කෑලි ටිකක් කා දමන්න. :(
    අනික් කෑන් එක කඩන්න. උගුරක් බී ජොයින්ට් එකක් පත්තු කරගන බාගයක් ගසන්න. :rofl:
    කෑන් එකේ බාගයක් වෙනතුරු දැන් ඉවර කරන්න. ආයෙත් පීනට් කෑලි ටිකක් කා දමන්න. දැන් ජොයින්ට් එක ඉවර කරන්න. ආයෙත් ඉතුරු බියර් බාගයෙන් උගුරක් දෙකක් බී දුමක් දමන්න. ඉතුරු බියර් ටිකත් බීල පීනට් ටිකත් ඉවර කර අන්තිම ජොයින්ට් එක සහ සිගා එක මාරුවෙන් මාරුවට ගසා ආතල් එකේ දිවි ගෙවන්න :lol: