adoo dakkama asa hithenava
aulak ne ape kollek hari fun ekak gannavane...ela ela
joint ekakuth tiyenna ona,nathnam complete ne
වැඩිය ඕනෙ නෑ මෙන්න ලිස්ට් එක.
ස්ට්‍රෝන්ග් කෑන් 2
ජම්බෝ පීනට් පොඩි පැකට් 1
ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
ජොයින්ට් කෑල්ලයි දෙකක් ඔතා ගත්තනන් ඇති.
ප්‍රථ්මයෙන් සිගා එකක් ගෙන ජොයින්ට් දෙකක් ඔතාගන්න.
ඊට පසු විනාඩි 10ක් ඇතුලත ස්ට්‍රෝන්ග් ටින් එකේ බාගයක් ඉවර කරන්න. පීනට් කෑලි දෙක තුනක් කා තව උගුරක් බී දුමක් දමන්න.

දැන් කෑන් එකේ ඉතුරු ටික තවත් විනාඩි 20ක් ඇතුලත් බී නැවතත් පීනට් කෑලි ටිකක් කා දමන්න.

අනික් කෑන් එක කඩන්න. උගුරක් බී ජොයින්ට් එකක් පත්තු කරගන බාගයක් ගසන්න.

කෑන් එකේ බාගයක් වෙනතුරු දැන් ඉවර කරන්න. ආයෙත් පීනට් කෑලි ටිකක් කා දමන්න. දැන් ජොයින්ට් එක ඉවර කරන්න. ආයෙත් ඉතුරු බියර් බාගයෙන් උගුරක් දෙකක් බී දුමක් දමන්න. ඉතුරු බියර් ටිකත් බීල පීනට් ටිකත් ඉවර කර අන්තිම ජොයින්ට් එක සහ සිගා එක මාරුවෙන් මාරුවට ගසා ආතල් එකේ දිවි ගෙවන්න
