හොය හොයා හිටපු බඩුව ලැබුනා. අද ගහන්න යන්නේ.

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චීයර්ස්ස්ස්ස්ස්
    🥃

    View attachment 129547
    ඇයි බං පොල් කට්ටට චූ කරේ..........
     
    • Sad
    Reactions: D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    වැඩිය ඕනෙ නෑ මෙන්න ලිස්ට් එක. :P
    ස්ට්‍රෝන්ග් කෑන් 2
    ජම්බෝ පීනට් පොඩි පැකට් 1
    ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
    ජොයින්ට් කෑල්ලයි දෙකක් ඔතා ගත්තනන් ඇති.
    ප්‍රථ්මයෙන් සිගා එකක් ගෙන ජොයින්ට් දෙකක් ඔතාගන්න.
    ඊට පසු විනාඩි 10ක් ඇතුලත ස්ට්‍රෝන්ග් ටින් එකේ බාගයක් ඉවර කරන්න. පීනට් කෑලි දෙක තුනක් කා තව උගුරක් බී දුමක් දමන්න. :rofl:
    දැන් කෑන් එකේ ඉතුරු ටික තවත් විනාඩි 20ක් ඇතුලත් බී නැවතත් පීනට් කෑලි ටිකක් කා දමන්න. :(
    අනික් කෑන් එක කඩන්න. උගුරක් බී ජොයින්ට් එකක් පත්තු කරගන බාගයක් ගසන්න. :rofl:
    කෑන් එකේ බාගයක් වෙනතුරු දැන් ඉවර කරන්න. ආයෙත් පීනට් කෑලි ටිකක් කා දමන්න. දැන් ජොයින්ට් එක ඉවර කරන්න. ආයෙත් ඉතුරු බියර් බාගයෙන් උගුරක් දෙකක් බී දුමක් දමන්න. ඉතුරු බියර් ටිකත් බීල පීනට් ටිකත් ඉවර කර අන්තිම ජොයින්ට් එක සහ සිගා එක මාරුවෙන් මාරුවට ගසා ආතල් එකේ දිවි ගෙවන්න :lol:
    last week eke beer dekak ithuru vela thibba thava,oya vidihata kare,habayi eka beer eka davas dekakata gahuwa.monva hari bonnayi ona
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    "Smoking causes cancer"
    King Duttagamini (161 BC – 137 BC)

    :no:
    ඕක උබ මෙතන කියන්න ඕනෙ නෑ පෙට්ටියෙ ගහල තියෙනව :lol:

    Ubalata hithak papuwak nadda bn?
    Poddak balapan ara ciga packet eke inna daruwa diha.

    Poddak ciga eka gahana wele oya pettiya athata aragena karakawala balapan monawada thiyena visthara kiyala. Thuk thopi wage........ lo.
    Ubala wage un kawadawath hadenneth na, meke inna podi unta hadenna denneth na. Ubalath wakrawa karanne ape mathu param parawa maranna udaw karana eka thamai.

    Kiuwa kiyala hitha ganin.
    ඇත්ත තමා බං. ඒ දුකටවත් දුමක් දාගන්න විදියක් නෑ මේ ටිකේ :(
    ------ Post added on Jun 8, 2021 at 3:47 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    අඩෝ අවුස්සන්න එපා බං ඕවා දාලා 😡😡 බිලැක් මාකට් එකේ ලයන් ස්ට්‍රෝන්ග් බියර් එකක් කීයට වගේද දැන් යන්නෙ?

    බයිට් එක කීයක් උනද කුකුලෝ?
    ------ Post added on Jun 8, 2021 at 3:56 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    ඕක උබ මෙතන කියන්න ඕනෙ නෑ පෙට්ටියෙ ගහල තියෙනව :lol:

    ඇත්ත තමා බං. ඒ දුකටවත් දුමක් දාගන්න විදියක් නෑ මේ ටිකේ :(
    ------ Post added on Jun 8, 2021 at 3:47 PM
    ඇයි සල්ලි නැද්ද ? :sorry: රතිඥ්ඤයක්වත් පත්තු කරල බීපන්.
     
    • Haha
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mewa asse bana kiala porawal wenna hadana ponting lath innawane...
    wadihitiyanta one de un karai.. methana lamay naha...
    manda manasika harak
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඉස්සරනං සතියම නැහීගෙන ස්ට්‍රෙස් පිට වැඩ කරලා හැම සිකුරාදාම හවසට බොක්කෙ යාලුවො තුන් හතර දෙනා එක්ක වැවක් අයිනෙ තියෙන රෙස්ටුරන්ට් එකකට ගිහින් චිකන් මික්ස් ෆුල් රයිස් දෙකක් ප්ලේට් හතරට දාගෙන චිකන් ඩෙවල් බයිට් ප්ලේට් දෙකක් ඕඩර් කරලා ලයන් ස්ට්‍රෝන්ග් බෝතල් 6ක් ගහනවා 4 දෙනා.රෑ 7ඉදන් 10 විතර වෙනකන් වැව් හුලං වැදි වැදී කයියක් දාගෙන දන්හිල් එකක් දෙකකුත් සයිඩ් එකෙන් ගහගෙන බියර් ටික ගහලා ඉවර වෙද්දි ස්ට්‍රෙස් එක කොහෙන් ගියාද නෑ ❤️

    Badly miss those days 😥
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Brandy ekak thiyenawa gedara gahanna mood ekak naa...

    ඉස්සරනං සතියම නැහීගෙන ස්ට්‍රෙස් පිට වැඩ කරලා හැම සිකුරාදාම හවසට බොක්කෙ යාලුවො තුන් හතර දෙනා එක්ක වැවක් අයිනෙ තියෙන රෙස්ටුරන්ට් එකකට ගිහින් චිකන් මික්ස් ෆුල් රයිස් දෙකක් ප්ලේට් හතරට දාගෙන චිකන් ඩෙවල් බයිට් ප්ලේට් දෙකක් ඕඩර් කරලා ලයන් ස්ට්‍රෝන්ග් බෝතල් 6ක් ගහනවා 4 දෙනා.රෑ 7ඉදන් 10 විතර වෙනකන් වැව් හුලං වැදි වැදී කයියක් දාගෙන දන්හිල් එකක් දෙකකුත් සයිඩ් එකෙන් ගහගෙන බියර් ටික ගහලා ඉවර වෙද්දි ස්ට්‍රෙස් එක කොහෙන් ගියාද නෑ ❤️

    Badly miss those days 😥

    Damn i know that feeling
    ------ Post added on Jun 8, 2021 at 5:38 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    වැඩිය ඕනෙ නෑ මෙන්න ලිස්ට් එක. :P
    ස්ට්‍රෝන්ග් කෑන් 2
    ජම්බෝ පීනට් පොඩි පැකට් 1
    ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
    ජොයින්ට් කෑල්ලයි දෙකක් ඔතා ගත්තනන් ඇති.
    ප්‍රථ්මයෙන් සිගා එකක් ගෙන ජොයින්ට් දෙකක් ඔතාගන්න.
    ඊට පසු විනාඩි 10ක් ඇතුලත ස්ට්‍රෝන්ග් ටින් එකේ බාගයක් ඉවර කරන්න. පීනට් කෑලි දෙක තුනක් කා තව උගුරක් බී දුමක් දමන්න. :rofl:
    දැන් කෑන් එකේ ඉතුරු ටික තවත් විනාඩි 20ක් ඇතුලත් බී නැවතත් පීනට් කෑලි ටිකක් කා දමන්න. :(
    අනික් කෑන් එක කඩන්න. උගුරක් බී ජොයින්ට් එකක් පත්තු කරගන බාගයක් ගසන්න. :rofl:
    කෑන් එකේ බාගයක් වෙනතුරු දැන් ඉවර කරන්න. ආයෙත් පීනට් කෑලි ටිකක් කා දමන්න. දැන් ජොයින්ට් එක ඉවර කරන්න. ආයෙත් ඉතුරු බියර් බාගයෙන් උගුරක් දෙකක් බී දුමක් දමන්න. ඉතුරු බියර් ටිකත් බීල පීනට් ටිකත් ඉවර කර අන්තිම ජොයින්ට් එක සහ සිගා එක මාරුවෙන් මාරුවට ගසා ආතල් එකේ දිවි ගෙවන්න :lol:
    chill nathuwa bonna puluwanda bn ubata beer
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    chill nathuwa bonna puluwanda bn ubata beer
    Chilled තමා නැත්තන් උනු වතුර එකක් බොනව වගේනෙ බං. :P :lol:

    ඇයි සල්ලි නැද්ද ? :sorry: රතිඥ්ඤයක්වත් පත්තු කරල බීපන්.
    ඒකනෙ යකෝ කරුමෙ සල්ලි තියෙනව බොන්න විදියක් නෑ වයිෆගෙ ගෙදර ඉන්නෙ. කොහොමද කරුමෙ. :lol::dull: අපේ ගෙදර බඩුත් තියෙනව. වරක වයින් එකකුත් තියෙනව මන් පෙරපු. බොන්න විදියක් නෑනෙ මෙහෙ ආවනෙ. ලොක්ඩවුන් එකට කලින් විටක් කකා හිටිය වයිෆගෙ ගෙඩර උන්ට හොරෙන්. දැන් ඒ හුට්ට ගන්න විදියකුත් නෑ සෙරම වහලනෙ :P දැන් මේ සැනිටයිසර් ජෙල් එකෙන් එතිල් ඇල්කොහොල් වෙන් කරගන්න විදියක් බැලුව.ඒකවත් කරගන රෑට හොරශොට් එකක්දාගන්නඕනෙ. වයිෆ් අවුලක් නෑ ගෙදර උන්නෙ අවුල :rofl:
    ------ Post added on Jun 8, 2021 at 9:14 PM