ekathu karanne na ban, gahen bewa biwwa...ඇයි බන් උබ ඕව පොල්කට්ටට එකතු කරන්නෙ.
ekathu karanne na ban, gahen bewa biwwa...ඇයි බන් උබ ඕව පොල්කට්ටට එකතු කරන්නෙ.
ඇයි බං පොල් කට්ටට චූ කරේ..........චීයර්ස්ස්ස්ස්ස්![]()
View attachment 129547
last week eke beer dekak ithuru vela thibba thava,oya vidihata kare,habayi eka beer eka davas dekakata gahuwa.monva hari bonnayi onaවැඩිය ඕනෙ නෑ මෙන්න ලිස්ට් එක.
ස්ට්‍රෝන්ග් කෑන් 2
ජම්බෝ පීනට් පොඩි පැකට් 1
ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
ජොයින්ට් කෑල්ලයි දෙකක් ඔතා ගත්තනන් ඇති.
ප්‍රථ්මයෙන් සිගා එකක් ගෙන ජොයින්ට් දෙකක් ඔතාගන්න.
ඊට පසු විනාඩි 10ක් ඇතුලත ස්ට්‍රෝන්ග් ටින් එකේ බාගයක් ඉවර කරන්න. පීනට් කෑලි දෙක තුනක් කා තව උගුරක් බී දුමක් දමන්න.
දැන් කෑන් එකේ ඉතුරු ටික තවත් විනාඩි 20ක් ඇතුලත් බී නැවතත් පීනට් කෑලි ටිකක් කා දමන්න.
අනික් කෑන් එක කඩන්න. උගුරක් බී ජොයින්ට් එකක් පත්තු කරගන බාගයක් ගසන්න.
කෑන් එකේ බාගයක් වෙනතුරු දැන් ඉවර කරන්න. ආයෙත් පීනට් කෑලි ටිකක් කා දමන්න. දැන් ජොයින්ට් එක ඉවර කරන්න. ආයෙත් ඉතුරු බියර් බාගයෙන් උගුරක් දෙකක් බී දුමක් දමන්න. ඉතුරු බියර් ටිකත් බීල පීනට් ටිකත් ඉවර කර අන්තිම ජොයින්ට් එක සහ සිගා එක මාරුවෙන් මාරුවට ගසා ආතල් එකේ දිවි ගෙවන්න![]()
ගෙදර තියෙන පලතුරකින් මොනා හරි පෙරාගනින්කො.last week eke beer dekak ithuru vela thibba thava,oya vidihata kare,habayi eka beer eka davas dekakata gahuwa.monva hari bonnayi ona
ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
දුමක් දමන්න.
දුමක් දමන්න.

ඕක උබ මෙතන කියන්න ඕනෙ නෑ පෙට්ටියෙ ගහල තියෙනව"Smoking causes cancer"
King Duttagamini (161 BC – 137 BC)
![]()

ඇත්ත තමා බං. ඒ දුකටවත් දුමක් දාගන්න විදියක් නෑ මේ ටිකේUbalata hithak papuwak nadda bn?
Poddak balapan ara ciga packet eke inna daruwa diha.
Poddak ciga eka gahana wele oya pettiya athata aragena karakawala balapan monawada thiyena visthara kiyala. Thuk thopi wage........ lo.
Ubala wage un kawadawath hadenneth na, meke inna podi unta hadenna denneth na. Ubalath wakrawa karanne ape mathu param parawa maranna udaw karana eka thamai.
Kiuwa kiyala hitha ganin.

ඇයි සල්ලි නැද්ද ?ඕක උබ මෙතන කියන්න ඕනෙ නෑ පෙට්ටියෙ ගහල තියෙනව
ඇත්ත තමා බං. ඒ දුකටවත් දුමක් දාගන්න විදියක් නෑ මේ ටිකේ
------ Post added on Jun 8, 2021 at 3:47 PM
රතිඥ්ඤයක්වත් පත්තු කරල බීපන්.අන්න ගහේ බඩු....චීයර්ස්ස්ස්ස්ස්![]()
View attachment 129547
ඉස්සරනං සතියම නැහීගෙන ස්ට්‍රෙස් පිට වැඩ කරලා හැම සිකුරාදාම හවසට බොක්කෙ යාලුවො තුන් හතර දෙනා එක්ක වැවක් අයිනෙ තියෙන රෙස්ටුරන්ට් එකකට ගිහින් චිකන් මික්ස් ෆුල් රයිස් දෙකක් ප්ලේට් හතරට දාගෙන චිකන් ඩෙවල් බයිට් ප්ලේට් දෙකක් ඕඩර් කරලා ලයන් ස්ට්‍රෝන්ග් බෝතල් 6ක් ගහනවා 4 දෙනා.රෑ 7ඉදන් 10 විතර වෙනකන් වැව් හුලං වැදි වැදී කයියක් දාගෙන දන්හිල් එකක් දෙකකුත් සයිඩ් එකෙන් ගහගෙන බියර් ටික ගහලා ඉවර වෙද්දි ස්ට්‍රෙස් එක කොහෙන් ගියාද නෑ
Badly miss those days![]()
chill nathuwa bonna puluwanda bn ubata beerවැඩිය ඕනෙ නෑ මෙන්න ලිස්ට් එක.
ස්ට්‍රෝන්ග් කෑන් 2
ජම්බෝ පීනට් පොඩි පැකට් 1
ඩන්හිල් ස්විච් - 4 (මටනම්) තමන්ට සෙට් වෙන පරිදි භාවිතා කල හැක
ජොයින්ට් කෑල්ලයි දෙකක් ඔතා ගත්තනන් ඇති.
ප්‍රථ්මයෙන් සිගා එකක් ගෙන ජොයින්ට් දෙකක් ඔතාගන්න.
ඊට පසු විනාඩි 10ක් ඇතුලත ස්ට්‍රෝන්ග් ටින් එකේ බාගයක් ඉවර කරන්න. පීනට් කෑලි දෙක තුනක් කා තව උගුරක් බී දුමක් දමන්න.
දැන් කෑන් එකේ ඉතුරු ටික තවත් විනාඩි 20ක් ඇතුලත් බී නැවතත් පීනට් කෑලි ටිකක් කා දමන්න.
අනික් කෑන් එක කඩන්න. උගුරක් බී ජොයින්ට් එකක් පත්තු කරගන බාගයක් ගසන්න.
කෑන් එකේ බාගයක් වෙනතුරු දැන් ඉවර කරන්න. ආයෙත් පීනට් කෑලි ටිකක් කා දමන්න. දැන් ජොයින්ට් එක ඉවර කරන්න. ආයෙත් ඉතුරු බියර් බාගයෙන් උගුරක් දෙකක් බී දුමක් දමන්න. ඉතුරු බියර් ටිකත් බීල පීනට් ටිකත් ඉවර කර අන්තිම ජොයින්ට් එක සහ සිගා එක මාරුවෙන් මාරුවට ගසා ආතල් එකේ දිවි ගෙවන්න![]()
Chilled තමා නැත්තන් උනු වතුර එකක් බොනව වගේනෙ බං.chill nathuwa bonna puluwanda bn ubata beer

ඒකනෙ යකෝ කරුමෙ සල්ලි තියෙනව බොන්න විදියක් නෑ වයිෆගෙ ගෙදර ඉන්නෙ. කොහොමද කරුමෙ.ඇයි සල්ලි නැද්ද ?රතිඥ්ඤයක්වත් පත්තු කරල බීපන්.

අපේ ගෙදර බඩුත් තියෙනව. වරක වයින් එකකුත් තියෙනව මන් පෙරපු. බොන්න විදියක් නෑනෙ මෙහෙ ආවනෙ. ලොක්ඩවුන් එකට කලින් විටක් කකා හිටිය වයිෆගෙ ගෙඩර උන්ට හොරෙන්. දැන් ඒ හුට්ට ගන්න විදියකුත් නෑ සෙරම වහලනෙ
දැන් මේ සැනිටයිසර් ජෙල් එකෙන් එතිල් ඇල්කොහොල් වෙන් කරගන්න විදියක් බැලුව.ඒකවත් කරගන රෑට හොරශොට් එකක්දාගන්නඕනෙ. වයිෆ් අවුලක් නෑ ගෙදර උන්නෙ අවුල 