දානයනේ ලැබෙන කර්මයේ අපට පිළිගත හැකි පලදීම ගැන මම කියන්නේ. බලාපොරොත්තු තියන් ද දන් දෙන්න ඕන කිසිම බලාපොරොත්තුවක් නැතුවද කියන එක තමන්ගේ වැඩක්.මෙ ඔක්කොම බලාපොරොත්තුවෙලා දෙන එක හරි දානය නෙමේ.. දානය කියන්න අතහැරීමට....
හැබැ බහුතරේ දෙන දන් මෙහෙම තමයි..

එහෙම කියන්න බෑ බන්... ලොක්ක මේකෙ ඇඩ්මින් උනාට අපි උගෙ ආගම් සහ විශ්වාස දන්නෙ නෑනෙසිරාම
වෙන කෙනෙක් මේවා කිව්වා නම් දුක නැ බන්
මේ මනුස්සය මෙහෙම හිතනවා කියන්නේ තව මොනවද
දැං බලන්ඩ මට කිසිම ස්ත්‍රී පහසක සම්පත්තියක් නෑනෙලංකාවේ ළමයෙකුට කුඩා කාලේ ඉදන්ම නිවැරදිව තමන්ගේ දර්ශනය ගැන කියලා දෙන්නේ නෑ. ඕක තමයි ප්‍රධානම හේතුව. බෞද්ධයෝ කියන උන්ගෙන් බහුතරය බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. එහෙන් මෙහෙන් අල්ලා ගත්ත අපාය, දිව්‍ය ලෝකය, කර්මය වගේ වචන ටිකක් විතරක් දන්නවා. ඒවා ගැනත් නිවැරදි දැනුමක් නෑ.
බුදු දහමට අනුව එකම නියාම ධර්මය "කර්මය" නෙවෙයි. තව 4ක් තියෙනවා. කර්මය උනත් පල දෙන්නේ එකට සුදුසු පරිසරයක් තියෙනවා නම් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ගති, උපධි, කාල, ප්‍රයෝග කියලා කොටසකුත් තියෙනවා. අනෙක මිනිසුන්ට ඇතිවෙන ලෙඩ රෝග ද මරණය ද කර්මය නිසාම සිදු වෙන බවක් බුදු දහමේ නැත.
මුහුද දැකල නැති උන්ට පතුලෙ තියන මුතු මැණික් ගැන කිවුවට වැඩක් වෙන්නෙ නෑ බන්...අඩුම ගානෙ රැල්ලවත් පාගල තියෙන්නෙ ඕනෙලංකාවේ ළමයෙකුට කුඩා කාලේ ඉදන්ම නිවැරදිව තමන්ගේ දර්ශනය ගැන කියලා දෙන්නේ නෑ. ඕක තමයි ප්‍රධානම හේතුව. බෞද්ධයෝ කියන උන්ගෙන් බහුතරය බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. එහෙන් මෙහෙන් අල්ලා ගත්ත අපාය, දිව්‍ය ලෝකය, කර්මය වගේ වචන ටිකක් විතරක් දන්නවා. ඒවා ගැනත් නිවැරදි දැනුමක් නෑ.
බුදු දහමට අනුව එකම නියාම ධර්මය "කර්මය" නෙවෙයි. තව 4ක් තියෙනවා. කර්මය උනත් පල දෙන්නේ එකට සුදුසු පරිසරයක් තියෙනවා නම් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ගති, උපධි, කාල, ප්‍රයෝග කියලා කොටසකුත් තියෙනවා. අනෙක මිනිසුන්ට ඇතිවෙන ලෙඩ රෝග ද මරණය ද කර්මය නිසාම සිදු වෙන බවක් බුදු දහමේ නැත.
දත් මිටි කාගෙන රිප්ලයි දාන්නේමං මේ නිකමට අහන්නෙ සින්හල්ලු, මේ ත්‍රෙඩ් එක ජීටී නොදා වෙන කොහෙවත් ඉන්න එකෙක් දැම්ම නං, මේ වෙද්දි ත්‍රෙඩ් එකට කී දෙනෙක් බැහැල, අඩෝ තම්බියා, කුරුසයා අවජාතකයා, ටොයියා, ජෙප්පා, ආගමක් ජාතියක් නැති නිකම්මු, සිංහල ජාතියට වින කරන සුද්දට දාව ඉපදුනු පරයො, එන් ජී ඕ කාක්කො වගේ කීයක් ජාති අහගෙනද![]()

සමාජවාදය ප්‍රශ්න තියන නිසානේ එක ලෝකෙන් බොහෝ දුරට තුරන් වෙලා ගියේ.GT කියන ප්‍රශ්නෙට මිනිස්සු හඳුන්වා දුන්න උත්තරයක් නේද සමාජවාදය කියන්නෙ?
මම ආගමක් ගැන විවේචනයක් නෙමෙය් කරනේ.අයියා පටලවගෙන හොදටම ඉක්මනින්ම නිවැරදි ධර්මය දකිත්වා