ubala joke karala munwa amaruwe danna epaEnna puluwan bottuwen lesiyenma
ubala joke karala munwa amaruwe danna epaEnna puluwan bottuwen lesiyenma
උබ ඔසී ද ඉන්නේ ?6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වුණත් ඒක එහෙමයි. ඒ ක්‍රමවේදයන් අවභාවිතා කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැති වුණත් එසේ කරන පිරිස් ඉන්නවා ඒවාට කූට ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒවා හරියට දැනගෙන පෙරසුදානමක් ඇතුව ගියොත් බොහෝ දුරට රටක ස්ථාවර වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු ගැන මම පුද්ගලිකවම දන්නවා.
ඕස්ට්‍රෙලියාවට එහෙම එන්න පුලුවන් කම තිබ්බා මීට අවුරුදු 15 කට විතර කලින්. දෑන් බෑ. බෝඩර් එකේ එවුන්ට ජරාවක් දුන්නා කියමු. ඈවිත් යාලුවෙක්ගේ ගෙදර හෑන්ගුනා කියමු. සදාකල් හෑන්ගිලා තමා ඉන්න වෙන්නේ. කිසිම රස්සාවක් කරන්න බෑ වීසා එක නෑතිව. අර කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ වරෙන්තු කාරයෙක් තමා.. එහෙම ජීවත් වෙන්න පුලුවන්ද?
බෝට්ටුවෙන් එන වෑඩේ කීයටවත් කරන්න එපා කියලා තමා කියන්න වෙන්නේ. අමා දුකක් විදින්න වෙන්නේ අර දූපත් වල.. ඊටත් වඩා ලන්කාවට ප්ලේන් එකක දාලා එව්වාට පස්සේ නීතියෙන් දඩුවම් විදින්නත් එපෑයි.. සමහරු ඉන්නවා විසිට් වීසා ඈවිත් රෙෆියුජි වීසා දාන. එහෙම ගොඩ ගිය අය නම් මම දන්නවා. ඒක ඉතින් ආන්ඩුවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ තමන්ට ලන්කාවේ ආරක්ශාව නෑ කියලා. මොනම වීසා එකක්වත් නෑතිව නම් එන්න එපා කියලා තමා කට්ටියට කියන්න තියෙන්නේ
වෙනස් වෙලා නෑ. කලින්ටත් වඩා අමාරු කරලා තියෙන්නේ. මෙහේ කම්කරු පක්ෂය දිනුවම කට්ටිය බලාපොරොත්තු වුනා එහෙම ලිහිල් කරයි කියලා. දෑනට නම් එහෙම කරන පාටක් නෑ
------ Post added on Jul 12, 2022 at 6:31 PM
ඔසී ඉන්නේ. මෙහේ එන්න හුගක් ක්‍රම තියෙනවා. බෝට්ටුවෙන් එනවා ඈත්තේ කරගන්නම දෙයක් නෑති අය වෙන්න ඈති. මෙහේ ඉන්නවා විසිට් වීසා ඈවිත් රෙෆියුජී දාපු එවුන්. හෑබෑයි මෑත ඉතිහාසයේ වීසා නෑතිව බෝට්ටුවෙන් ආපු එවුන් නම් දූපත් වලට තමාඋබ ඔසී ද ඉන්නේ ?
බෝට්ටුවෙන් ඔසී ඇතුලත ඇවිත් තනියම තමන්ටම Online refugee visa එක Launch කරන්න පුළුවන් දැන්. ඉස්සර එහෙම තිබ්බේ නැහැ නේද?ඔසී ඉන්නේ. මෙහේ එන්න හුගක් ක්‍රම තියෙනවා. බෝට්ටුවෙන් එනවා ඈත්තේ කරගන්නම දෙයක් නෑති අය වෙන්න ඈති. මෙහේ ඉන්නවා විසිට් වීසා ඈවිත් රෙෆියුජී දාපු එවුන්. හෑබෑයි මෑත ඉතිහාසයේ වීසා නෑතිව බෝට්ටුවෙන් ආපු එවුන් නම් දූපත් වලට තමා
ඉස්සර පුලුවන් දූපතේ ඉදන් රෙෆියුජි ඉල්ලන්න. දෑන්නම් ඉල්ලන්න කලින්ම ලන්කාවට එවනවා. මොකද ලන්කාවෙ යුද්ධයක් වත් වෙන ප්‍රශ්ණයක් වත් නෑති හින්දා. දෑනුත් මෙහේ විසිට් ආපු වයසක එවුන් නම් බෙහෙත් නෑ කන්න නෑ කියලා රෙෆියුජි දානවා ඈතිබෝට්ටුවෙන් ඔසී ඇතුලත ඇවිත් Online refugee visa එක Launch කරන්න පුළුවන් දැන්. ඉස්සර එහෙම තිබ්බේ නැහැ නේද?
දැන් Online පුළුවන් මචං . අවුරුදු 3 කට දෙනවා අනිත් එක අවුරුදු 5 කට .ඉස්සර පුලුවන් දූපතේ ඉදන් රෙෆියුජි ඉල්ලන්න. දෑන්නම් ඉල්ලන්න කලින්ම ලන්කාවට එවනවා. මොකද ලන්කාවෙ යුද්ධයක් වත් වෙන ප්‍රශ්ණයක් වත් නෑති හින්දා. දෑනුත් මෙහේ විසිට් ආපු වයසක එවුන් නම් බෙහෙත් නෑ කන්න නෑ කියලා රෙෆියුජි දානවා ඈති
එක වටයක් සීරියස් ගියා, හැදෙන පාටක් නෑ, ඊට පස්සෙ වැල යන අතට මැස්සක් ගහං ආතල් එකේ හිටු.ubala joke karala munwa amaruwe danna epa
6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වුණත් ඒක එහෙමයි. ඒ ක්‍රමවේදයන් අවභාවිතා කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැති වුණත් එසේ කරන පිරිස් ඉන්නවා ඒවාට කූට ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒවා හරියට දැනගෙන පෙරසුදානමක් ඇතුව ගියොත් බොහෝ දුරට රටක ස්ථාවර වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු ගැන මම පුද්ගලිකවම දන්නවා.
රෙෆියුජි වීසා කෑටගරි අලුතෙන් දාපුවා නෙමේනේ. ඒ කාලේ ඉදන්ම ඕවා තියෙනවා. බෝට්ටුවෙන් ඈවිත් වීසා දාන්න බෑ. කෙලින්ම දූපතට එතනින් ලන්කාවට. එහෙම නෑත්නම් ඔසී වලින් පිට ඉදන් රෙෆියුජි ඈප්ලයි කරන්න පුලුවන් කෑටගරි 4 ක් තියෙනවා. එහෙම මිසක් නීත්‍යානූකූල ක්‍රමයක් නෑ බෝට්ටුවෙන් ඈවිත් දාන්නදැන් Online පුළුවන් මචං . අවුරුදු 3 කට දෙනවා අනිත් එක අවුරුදු 5 කට .
Refugee visa sub catogary 4 තියෙනවා . දැන් Australia බෝට්ටු welcome තමා![]()
ඔය දාගෙන ඉන්න ලින්ක් ඒක Refugee visas (offshore) මචං offshore රට ඇතුළේ ඉඳන් Apply කරන්න බැහැරෙෆියුජි වීසා කෑටගරි අලුතෙන් දාපුවා නෙමේනේ. ඒ කාලේ ඉදන්ම ඕවා තියෙනවා. බෝට්ටුවෙන් ඈවිත් වීසා දාන්න බෑ. කෙලින්ම දූපතට එතනින් ලන්කාවට. එහෙම නෑත්නම් ඔසී වලින් පිට ඉදන් රෙෆියුජි ඈප්ලයි කරන්න පුලුවන් කෑටගරි 4 ක් තියෙනවා. එහෙම මිසක් නීත්‍යානූකූල ක්‍රමයක් නෑ බෝට්ටුවෙන් ඈවිත් දාන්න
https://immi.homeaffairs.gov.au/what-we-do/refugee-and-humanitarian-program/refugee-visas
වෙනසක් නෑ බන්. ඒකටත් එච්චරම තමා. ලන්කාවෙන්ද ආවේ... එහෙනම් උන් කියන හේතු වලට අයිති වෙන්නේ නෑ.. ආපහු ලන්කාවට..ඔය දාගෙන ඉන්න ලින්ක් ඒක Refugee visas (offshore) මචං
මෙන්න මේක Subclass 790
වචන අල්ලගෙන මෙතන දිෂ්ටි වෙලා වැඩක් නෑ. ඔය යන එකෙක් වත් අපි හොරාට ජොබ් හොයාගෙන ආවා කියන්නේ නැ. සරණාගත හරි වෙන මොකක් හරි කේස් එකක් තමයි කියන්නේකව්ද උඹට එහෙම කිව්වේ? නීති විරෝදීව රටට ඇතුල් වෙන එවුන්ව තියා ගන්න කිසිම රටකට වගකීමක් නැ. දේශපාලන සරණාගතයෝ වගේ විශේෂ අවස්ථා වල එහෙම වැඩපිළිවෙලක් තියනවා මිසක් රස්සාවල් හොයාගෙන එන එවුන්ව එහෙම තියා ගන්නේ නෑ සහ එහෙම ඉන්න ක්‍රමවේදයකුත් නැ. refugee කියන්නේ exception මිසක් rule නෙවෙයි.
මේ ඔක්කොටම අමතරව ඉතාලිය වගේ රටවල් වල වෙලාවකට පොදු සමාවක් දෙනවා (කොලේ හදා ගන්නවා කියන්නේ) ඒකත් කලාතුරකින් ඒ රටේ ආණ්ඩුවට අවශ්‍යයි කියල හිතුන වෙලාවක කරන exception එකක් මිසක් ක්‍රමවේදයක් නෙවෙයි.
ක්‍රමවේදයක් ඕනේ නම් ඒ රට කියල තියන විදිහට නීතියනුකුල ක්‍රමයකට රටට ඇතුල් වෙන්න ඕනේ. හොරෙන් ගිහින් ක්‍රමවේද බලාපොරොත්තු වෙන්න බෑ.
උඹ කියන කතාව එක පැත්තකින් හරි. ඒත් ඔය කියන options හැම එකාටම ගන්න බෑ. student, visiting options වලට යන්න හැම එකාටම බෑ. මේ කේස් එක හෙන risky තමයි. එහෙම risk එකක් ගන්න කැමති නැති උන් ගෙදරට වෙලාමෙහෙ ගහන ගේමක් ගහගෙන ඉන්න එක හොඳයි.එක වටයක් සීරියස් ගියා, හැදෙන පාටක් නෑ, ඊට පස්සෙ වැල යන අතට මැස්සක් ගහං ආතල් එකේ හිටු.
මොලේ ඩිංගක් හරි තියෙන එකෙක් තේරුම් ගනී..
ලංකාවේ මිනිස්සු පට්ට ප්‍රෙශර් එකකින් ඉන්නෙ, ඒත් මෙහේ ඇවිත් වරෙන්තුකාරයෙක් වගේ පැන පැන හොරාට ජීවත් වෙන එක මොන කරුමයක්ද බං, ඊට වඩා හොඳයි පිස්සු නන්දෙයත් එක්ක ලංකාවෙ ඉන්න එක, අඩුම ගානෙ වැටිල ඉන්නෙ උබේම රටේ... මෙහේ අහු උනොත් ජීවිතේම තනිකර කාලකන්නි වෙනවා..
එන එවුන් ඉන්නව නම් හරි විදියකට වරෙල්ල, අඩු ගානෙ ස්ටුඩන්ට් හරි, විසිට් ඇවිත් refugee දාන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ, ඒත් ඒවා හරියට හොයල බලල වරෙන්, refugee වැදුන උන් ඉන්නව උන්ට ආයෙ ලංකාවට යන්න බෑ, ඔය වගේ සීන් කෝන් තියෙනව, හොයල බලල හරි විදියකට වරෙං නිකං බෝට්ටු වල ඇවිත් චොර වෙන් නැතුව...
ලංකාවේ නම් politic කියලා තමා දාන්නේ . එහෙම තමා ඔය ගොඩක් අය අරගන් නේරෙෆියුජි වීසා කෑටගරි අලුතෙන් දාපුවා නෙමේනේ. ඒ කාලේ ඉදන්ම ඕවා තියෙනවා. බෝට්ටුවෙන් ඈවිත් වීසා දාන්න බෑ. කෙලින්ම දූපතට එතනින් ලන්කාවට. එහෙම නෑත්නම් ඔසී වලින් පිට ඉදන් රෙෆියුජි ඈප්ලයි කරන්න පුලුවන් කෑටගරි 4 ක් තියෙනවා. එහෙම මිසක් නීත්‍යානූකූල ක්‍රමයක් නෑ බෝට්ටුවෙන් ඈවිත් දාන්න
https://immi.homeaffairs.gov.au/what-we-do/refugee-and-humanitarian-program/refugee-visas
වීසා නෑතිව ඈතුලට ඈවිත් අහු වුන ගමන් දූපතට යවනවා. එතනදී වීසා ඉල්ලන්න පුලුවන්. ඒ වුනාට ලන්කාවේ සින්හලුන්ට නම් කේස් එක ක්ලෝස් කරලා එවන එක තමා වෙන්නේ.. දෙමළ අයටත් දෑන්නම් වෙනසක් නෑ එවන එක තමා කරන්නේ
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-finder/refugee-and-humanitarian
The five reasons
To have a well-founded fear of persecution, a person must fear serious harm because of their:
A person who leaves their home country for reasons of war, famine or because they are seeking better economic opportunities might not be a refugee according to the definition in the Act. They must have a well-founded fear of persecution for one of the above reasons to be a refugee and must meet other requirements.
- race
- religion
- nationality
- membership of a particular social group, or
- political opinion.
මේකනේ බන්. මේකේ negative, possitive දෙපැත්තම තියෙනවා. 100% negative ideas දෙන්නේ ඇයි? උඹ කියන්නේ ඔහොම යන කිසිම එකෙකුට මේ ආත්මේ ගොඩයන්න බෑ ම ද?kiwwata therum gannema ne, kiyala denna try karahama api kuhakayo lu.
සරණාගත කිව්වම එහෙ එවුන් ආ හරි කියනවලුද?වචන අල්ලගෙන මෙතන දිෂ්ටි වෙලා වැඩක් නෑ. ඔය යන එකෙක් වත් අපි හොරාට ජොබ් හොයාගෙන ආවා කියන්නේ නැ. සරණාගත හරි වෙන මොකක් හරි කේස් එකක් තමයි කියන්නේ

ඒක උන්ගෙන් අහන්න ඕනේ. මම ගියේ නෑනේසරණාගත කිව්වම එහෙ එවුන් ආ හරි කියනවලුද?![]()
යන්න අවශ්‍ය නෑ සරණාගත කියල පිළිගන්නේ මොන පදනමින්ද කියල ඔය එකෙක් පැහැදිලිව දාල තියෙන්නේඒක උන්ගෙන් අහන්න ඕනේ. මම ගියේ නෑනේ