හොර පාරෙන් ඔසී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    යන්න අවශ්‍ය නෑ සරණාගත කියල පිළිගන්නේ මොන පදනමින්ද කියල ඔය එකෙක් පැහැදිලිව දාල තියෙන්නේ
    උඹලත් නිකං පොඩි ළමයි වගේ බන්. යන්නෙත් උන්, ගෙවන්නෙත් උන්, settle වෙන්නේ හරි ආපහු එන්නේ හරි උන්. කියන කතාවක් කියන්නෙත් උන්. ඕවට උඹවත් මම වත් උත්තර දීලා වැඩක් නෑ. මම කියන්නේ පුළුවන් උන් පීනලා හරි පලයල්ලා මේ මගුලෙන්. උඹ අකමැති නම් එපා කියපන්. උඹවත් මම වත් කියන විදිහටම වැඩ කරන උන් මේ රටේ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,259

    උඹට නම් සිංහල තේරෙන්නේ නෑ වගේ නේද?

    ඕනේ එකෙක් බෝට්ටු වල ගියාට නම් කමක් නෑ හැබැයි උඹ කියල තිබ්බ factually incorrect දේ තමයි නිවැරදි කරේ. ඒකට යන්නේ කව්ද ඉන්නේ කව්ද කියල අදාළ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹට නම් සිංහල තේරෙන්නේ නෑ වගේ නේද?

    ඕනේ එකෙක් බෝට්ටු වල ගියාට නම් කමක් නෑ හැබැයි උඹ කියල තිබ්බ factually incorrect දේ තමයි නිවැරදි කරේ. ඒකට යන්නේ කව්ද ඉන්නේ කව්ද කියල අදාළ නෑ.
    factually incorrect ද කියලා මාරවිල පැත්තේ එකෙක්ගෙන් අහලා බලපන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩෝ මට සෙට් කරපන්කො.
    අම්මෝ.. මේකේ උන් වැලලෙන්න හදයි මම කිරියේ ජාවාරම් කරනවා කියලා. මාරවිල පැත්තේ සෝදිසියක් දාලා බලපන්. සෙට් කරගන්න පුළුවන් වෙයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,259
    113
    factually incorrect ද කියලා මාරවිල පැත්තේ එකෙක්ගෙන් අහලා බලපන්.
    Australian Immigration and Border Protection Department එක දැන් මාරවිලද තියෙන්නේ? :lol:

    එල එල
     
    • Haha
    Reactions: shenat

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Australian Immigration and Border Protection Department එක දැන් මාරවිලද තියෙන්නේ? :lol:

    එල එල
    ඕවා මම දන්නේ නෑ. මම දැනට දන්නේ එහෙ ගිය උන්ගෙන් හුඟක් උන් ගොඩගියා. ඉදිරියේදී යන උන්ටත් අවුලක් නොවේවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,259
    113
    ඕවා මම දන්නේ නෑ. මම දැනට දන්නේ එහෙ ගිය උන්ගෙන් හුඟක් උන් ගොඩගියා. ඉදිරියේදී යන උන්ටත් අවුලක් නොවේවා
    උඹ දන්නේ නෑ කියල පේනවා ඒක නිසා තමයි කිව්වේ.

    මාරවිල අයියලා source එකක් විදිහට ගන්න අමාරු නිසා factually incorrect තමයි ඉතින්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹ දන්නේ නෑ කියල පේනවා ඒක නිසා තමයි කිව්වේ.

    මාරවිල අයියලා source එකක් විදිහට ගන්න අමාරු නිසා factually incorrect තමයි ඉතින්.
    හා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹ දන්නේ නෑ කියල පේනවා ඒක නිසා තමයි කිව්වේ.

    මාරවිල අයියලා source එකක් විදිහට ගන්න අමාරු නිසා factually incorrect තමයි ඉතින්.
    පිස්සු යක්ෂයෝ බන්.. මේවා විශ්වාස කරලා සල්ලි පුදලා ජීවිතෙත් අනතුරේ දාගන්න මිනිස්සු දෑන් හෙනට ඉන්නවා.

    ආණ්ඩු වෙනස් වුනා කියලා බෝට් ටර්න් බෑක් පොලිසි එකේ කිසිම වෙනසක් වෙලා නෑ.. එහෙම පුලුවන් වුනා නම් මෙහේ ඉන්න එවුන් තමන්ගේ එවුන් ගෙන්න ගන්න බලන් ඉන්නේ

    Australia's border protection policies have again become the focus of federal election campaign debate after Opposition leader Anthony Albanese confirmed asylum seekers attempting to arrive in Australia by boat would be turned back if Labor wins the election.

    He also confirmed on Thursday he would keep offshore detention centres open.
     
    • Like
    Reactions: Edward Kenway

    මේවා දැක්කේ පස්සේ බං නැත්තම් reply කරන්නේ වත් නෑ :lol:

    මාරවිල අයියලට කියල පුපේ ඇර ගන්න ඔච්චර ආස නම් අපි මොනවා කරන්නද :rofl:

    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Edward Kenway උඹ නම් ජනේලෙන් පුක දෙන අම්බ ගූ කුහක පොන්සියෙක්. නැට්ටේ ඉඳන් නියම සිංහල ගතිය :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,259
    113
    කවුද ඕයි බොරුකියලා තියෙන්නේ? 🤭 🤭 🤭

    මේ තියෙන්නේ අයිසේ බොරු :rofl:

    6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,259
    113
    ඔප්පු කරපන් බොරු කියලා

    The five reasons​

    To have a well-founded fear of persecution, a person must fear serious harm because of their:

    • race
    • religion
    • nationality
    • membership of a particular social group, or
    • political opinion.
    A person who leaves their home country for reasons of war, famine or because they are seeking better economic opportunities might not be a refugee according to the definition in the Act. They must have a well-founded fear of persecution for one of the above reasons to be a refugee and must meet other requirements.

    ඕවා ඇරුනම ජොබ් හොයන් යන උන්ට තියන "ක්‍රමවේදය" දාපන්කෝ බලන් මාරවිල අයියලාගෙන් අහල :rofl:
     
    අම්බෝ.. උඹේ ටිකිරි මොළේ :lol: උඹ හිතාගෙන ඉන්නේ මේ යන උන් "අපි මේ ජොබ් හොයාගෙන ආවේ. අනේ අපිට වීසා දෙන්න සර්. please" කියනවා කියයි කියලද? 🤭🤭🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,259
    113
    අම්බෝ.. උඹේ ටිකිරි මොළේ :lol: උඹ හිතාගෙන ඉන්නේ මේ යන උන් "අපි මේ ජොබ් හොයාගෙන ආවේ. අනේ අපිට වීසා දෙන්න සර්. please" කියනවා කියයි කියලද? 🤭🤭🤭
    නෑ සර් අපි refugee කිව්වම එහෙ එවුන් ආ හරි පුතා මෙන්න visa කියල දෙනවා කියල :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ සර් අපි refugee කිව්වම එහෙ එවුන් ආ හරි පුතා මෙන්න visa කියල දෙනවා කියල :rofl:
    ඒකට නේ case එකක් file කරන්නේ මොට්ට පාලයෝ :lol: