ඔව් උබ ඇරියනෙ අමාරු උනානෙ.
උබ හරි මචං. උබ තමයි වැඩ්ඩා.
රෙස්පෙක්ට් යක්ක පුතා.
මූ මට ඇරියාය කියන්නෙ කොහෙද වත් නොදන්න මමවෙනම කථාවක්
ලංකාවෙ OL වලින් 50% ක් විතර පේල් වෙනවාලු. 3/4 ට වඩා 1/2 ලොකු නෙ
ඒ්ක නිසා ඔ්ලවල් වැඩක් නෑ බොරුවක්. ඔලෙවල් කරල හරියන්නෙ නෑ. කියල හිතන මෝඩ පහේ මම.
------ Post added on Jul 14, 2022 at 8:45 PM
ඇරියේ කොහෙද කියල මතක නැති උනාට ඇරපු බව මතකයිනේ පොන්ස්
ඒකනේ මෙතන අඬ අඬ ආවේ ඒ ඇති 
ඔය බෝට්ටු හෑරවීමේ තීරණය ආවාට පස්සේ ලන්කාවෙන් රෙෆියුජී ගොඩ දාපු එවුන් ඉන්නේ අතේ ඈගිලි ගානට වගේ.. ඒවා ඈත්තටම ඔප්පු කරන්න සාක්කි තියෙන ඒවා. පොලිසියෙන් අල්ලන් ගිහින් කේස් වෙච්ච එවුන් වගේ සීන් තමා. මම මෙහේ ඉන්න ලෝයර් කෙනෙක්ගෙන් ඈහුවා. ඌ නම් කියන්නේ කිසිම චාන්ස් එකක් නෑ කියලා. අර වගේ ජෙනීයුන් කේස් තියෙන එවුන්ට නම් ලන්කාවේ ඉදන්ම රෙෆුයුජි ඉල්ලන්න පුලුවන්. ඒත් ඔසී ගන්නවාට වඩා පහසුවෙන් යුරෝපා රටක සරණාගතයෙක් වෙන එක ලේසිලු.. බෝට්ටුවෙන් ආවොත් නාවුරු දූපතේ ටික දවසක් ඉදලා ප්ලේන් එකේ ලන්කාවට එන්න තමා තියෙන්නේ
ඕවා කියල වැඩක් නෑ
මාරවිල අයියලා කියනවා නම් ඒවා තමයි ඇත්ත
වෙනම කථාවක්