හොර පාරෙන් ඔසී..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    ඔව් උබ ඇරියනෙ අමාරු උනානෙ.
    උබ හරි මචං. උබ තමයි වැඩ්ඩා.
    රෙස්පෙක්ට් යක්ක පුතා.

    මූ මට ඇරියාය කියන්නෙ කොහෙද වත් නොදන්න මම :D වෙනම කථාවක්

    ලංකාවෙ OL වලින් 50% ක් විතර ‌පේල් වෙනවාලු. 3/4 ට වඩා 1/2 ලොකු නෙ

    ඒ්ක නිසා ඔ්ලවල් වැඩක් නෑ බොරුවක්. ඔලෙවල් කරල හරියන්නෙ නෑ. කියල හිතන මෝඩ පහේ මම.
    ------ Post added on Jul 14, 2022 at 8:45 PM

    ඇරියේ කොහෙද කියල මතක නැති උනාට ඇරපු බව මතකයිනේ පොන්ස් :lol: ඒකනේ මෙතන අඬ අඬ ආවේ ඒ ඇති :rofl:

    ඔය බෝට්ටු හෑරවීමේ තීරණය ආවාට පස්සේ ලන්කාවෙන් රෙෆියුජී ගොඩ දාපු එවුන් ඉන්නේ අතේ ඈගිලි ගානට වගේ.. ඒවා ඈත්තටම ඔප්පු කරන්න සාක්කි තියෙන ඒවා. පොලිසියෙන් අල්ලන් ගිහින් කේස් වෙච්ච එවුන් වගේ සීන් තමා. මම මෙහේ ඉන්න ලෝයර් කෙනෙක්ගෙන් ඈහුවා. ඌ නම් කියන්නේ කිසිම චාන්ස් එකක් නෑ කියලා. අර වගේ ජෙනීයුන් කේස් තියෙන එවුන්ට නම් ලන්කාවේ ඉදන්ම රෙෆුයුජි ඉල්ලන්න පුලුවන්. ඒත් ඔසී ගන්නවාට වඩා පහසුවෙන් යුරෝපා රටක සරණාගතයෙක් වෙන එක ලේසිලු.. බෝට්ටුවෙන් ආවොත් නාවුරු දූපතේ ටික දවසක් ඉදලා ප්ලේන් එකේ ලන්කාවට එන්න තමා තියෙන්නේ

    ඕවා කියල වැඩක් නෑ

    මාරවිල අයියලා කියනවා නම් ඒවා තමයි ඇත්ත
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ක්‍රමවේදය පුකේ ඔබා ගත්තද ඉතින් උත්තර දෙන්නේ නැත්තේ? :lol:

    ඔව් බෝට්ටු වලින් ගිහින් refugee දාන උන්ගෙන් 3/4 හරවල එවල තියනවා ඒක උඹ පිලි ගන්නවද? එහෙම නැතුව උඹ අර කිව්වා වගේ ක්‍රමවේදයක් නෑ.

    මාරවිල එවුන් උඹට බොරු කියල බං :lol:
    උත්තර දීල තියෙන්නේ බන්. thread එකේ comments කියවගෙන වරෙන්කො. සීන් එකට අදාළ ප්‍රශ්න අහපන්. කලින් උත්තර දීලා තියෙන ප්‍රශ්න ආයෙම අහන්න එපා. විකාරයක්. ඔහොම ප්‍රශ්න අහන්න ගිහින් වෙන්න ඇති මාරවිල අයියා උඹේ පුක් ගැට්ට කඩන්න ඇත්තේ. උඹේ මතය පැහැදිලිව කියපන්. හැබැයි ඉතින් උඹේ මතය පිළිගන්න අපි බැඳිලා නෑ. මගේ මතය උඹ පිළිගන්න ඕනෙත් නෑ. මේ thread එක උඹව ඉලක්ක කරගෙන දාපු එකක් නෙමෙයි. වැදගත් වේවි කියලා හිතෙන ඕනම කෙනෙකුට බලන්න දැම්මේ. ඒ හින්දා අනිත් අයගේ අදහසුත් වටිනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    උත්තර දීල තියෙන්නේ බන්. thread එකේ comments කියවගෙන වරෙන්කො. සීන් එකට අදාළ ප්‍රශ්න අහපන්. කලින් උත්තර දීලා තියෙන ප්‍රශ්න ආයෙම අහන්න එපා. විකාරයක්. ඔහොම ප්‍රශ්න අහන්න ගිහින් වෙන්න ඇති මාරවිල අයියා උඹේ පුක් ගැට්ට කඩන්න ඇත්තේ. උඹේ මතය පැහැදිලිව කියපන්. හැබැයි ඉතින් උඹේ මතය පිළිගන්න අපි බැඳිලා නෑ. මගේ මතය උඹ පිළිගන්න ඕනෙත් නෑ. මේ thread එක උඹව ඉලක්ක කරගෙන දාපු එකක් නෙමෙයි. වැදගත් වේවි කියලා හිතෙන ඕනම කෙනෙකුට බලන්න දැම්මේ. ඒ හින්දා අනිත් අයගේ අදහසුත් වටිනවා
    උඹ කියපු ක්‍රමවේදය බෝට්ටුවේ ගිහින් refugee දාන එකද කියල ඔක්කොටම කලින් කියපන්කො :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේවාගේ නීති විරෝධී මිනිස්සු අමාරු වෑටෙන වෑඩ කරන්න පොලඹවන ත්‍රෙඩ් දාන්න දෙන එක වෑරදී. මම කිව්ව ලෝයර්ට මේක මම පෙන්නුවා.. බුවා කියන්නේ මේවාගේ දේවල් ජාවාරම් කාරයෝ ප්‍රොමෝට් කරනවා කියලා උන්ගේ බිස්නස් වෑඩි කරගන්න. ඈත්ත දන්නවා නම් උන්ට කිසිම ජාවාරමක් කරගන්න වෙන්නේ නෑ.

    මිනිස්සු රෑවටිලා නිකන් සල්ලිත් නෑති කරගන්නවා. මෙහෙ සමහර වෙලාවට බෝඩර් ප්‍රෝටෙක්ශන් එකෙන් කෙලින්ම බෝට්ටුව හරවලා යවන වෙලාවල් තියෙනවා ලු. ඒකට මෙහේ සරණාගත ආයතන වලින් කේස් දානවා. මුන් පඩේකට ගණන් ගන්නේ නෑ.. එහෙම ගිහින් මෑරෙන එවුනුත් ඈති.. මෝරුන්ට ආහාරේ වෙලා යනවා ඈති
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇරියේ කොහෙද කියල මතක නැති උනාට ඇරපු බව මතකයිනේ පොන්ස් :lol: ඒකනේ මෙතන අඬ අඬ ආවේ ඒ ඇති :rofl:
    "මූ මට ඇරියාය කියන්නෙ කොහෙද වත් නොදන්න මම :D වෙනම කථාවක්"

    මේ ටික ‍ තේරුම් ගන්න බැරි මුගෙ තර්ක කෝම ඒ්වද කියල අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ. :D :D
    amo amo UmBa hari යක්ක පුතා. :D :D
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය බෝට්ටු හෑරවීමේ තීරණය ආවාට පස්සේ ලන්කාවෙන් රෙෆියුජී ගොඩ දාපු එවුන් ඉන්නේ අතේ ඈගිලි ගානට වගේ.. ඒවා ඈත්තටම ඔප්පු කරන්න සාක්කි තියෙන ඒවා. පොලිසියෙන් අල්ලන් ගිහින් කේස් වෙච්ච එවුන් වගේ සීන් තමා. මම මෙහේ ඉන්න ලෝයර් කෙනෙක්ගෙන් ඈහුවා. ඌ නම් කියන්නේ කිසිම චාන්ස් එකක් නෑ කියලා. අර වගේ ජෙනීයුන් කේස් තියෙන එවුන්ට නම් ලන්කාවේ ඉදන්ම රෙෆුයුජි ඉල්ලන්න පුලුවන්. ඒත් ඔසී ගන්නවාට වඩා පහසුවෙන් යුරෝපා රටක සරණාගතයෙක් වෙන එක ලේසිලු.. බෝට්ටුවෙන් ආවොත් නාවුරු දූපතේ ටික දවසක් ඉදලා ප්ලේන් එකේ ලන්කාවට එන්න තමා තියෙන්නේ
    කිසිම චාන්ස් එකක් නෑ කියන්නේ බොරුනේ. ඕකත් එක විදිහක ත්‍රස්තවාදයක්. කුහක ත්‍රස්තවාදයක්. මිනිස්සුන්ගේ පුද්ගලික තීරණ වලට බලපෑම් කරන්න එපා. උන් කරන්නේ මොනවද කියලා උන් තීරණය කරයි. ඔහොම කරන්න එපා කෙලවෙනවා කියල ස්වයංවින්දනයේ යෙදෙන්නේ ඇයි?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    "මූ මට ඇරියාය කියන්නෙ කොහෙද වත් නොදන්න මම :D වෙනම කථාවක්"

    මේ ටික ‍ තේරුම් ගන්න බැරි මුගෙ තර්ක කෝම ඒ්වද කියල අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ. :D :D
    amo amo UmBa hari යක්ක පුතා. :D :D
    ඇරපු බව මතක නිසානේ පොන්ස් උඹට මාව මතක :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේවාගේ නීති විරෝධී මිනිස්සු අමාරු වෑටෙන වෑඩ කරන්න පොලඹවන ත්‍රෙඩ් දාන්න දෙන එක වෑරදී. මම කිව්ව ලෝයර්ට මේක මම පෙන්නුවා.. බුවා කියන්නේ මේවාගේ දේවල් ජාවාරම් කාරයෝ ප්‍රොමෝට් කරනවා කියලා උන්ගේ බිස්නස් වෑඩි කරගන්න. ඈත්ත දන්නවා නම් උන්ට කිසිම ජාවාරමක් කරගන්න වෙන්නේ නෑ.

    මිනිස්සු රෑවටිලා නිකන් සල්ලිත් නෑති කරගන්නවා. මෙහෙ සමහර වෙලාවට බෝඩර් ප්‍රෝටෙක්ශන් එකෙන් කෙලින්ම බෝට්ටුව හරවලා යවන වෙලාවල් තියෙනවා ලු. ඒකට මෙහේ සරණාගත ආයතන වලින් කේස් දානවා. මුන් පඩේකට ගණන් ගන්නේ නෑ.. එහෙම ගිහින් මෑරෙන එවුනුත් ඈති.. මෝරුන්ට ආහාරේ වෙලා යනවා ඈති
    උඹ ඔසී ද ඉන්නේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කිසිම චාන්ස් එකක් නෑ කියන්නේ බොරුනේ. ඕකත් එක විදිහක ත්‍රස්තවාදයක්. කුහක ත්‍රස්තවාදයක්. මිනිස්සුන්ගේ පුද්ගලික තීරණ වලට බලපෑම් කරන්න එපා. උන් කරන්නේ මොනවද කියලා උන් තීරණය කරයි. ඔහොම කරන්න එපා කෙලවෙනවා කියල ස්වයංවින්දනයේ යෙදෙන්නේ ඇයි?
    ඕක නීතිවිරෝධී කියලා දෑන දෑනම මිනිස්සුන්ව පොලඹවන එක හෙන අපරාධයක්.. මම හරියටම හොයලා බලලා මේක කියන්නේ. බෝට්ටුවෙන් ඈවිත් කිසිම චාන්ස් එකක් නෑ. ඒකට මිනිස්සු පොලඹවන්න එපා. 2015 න් පස්සේ මෙහේ බෝට්ටුවෙන් ඈවිත් ගොඩ ගිය එකෙක්ගේ නොම්මරයක් දියන් මට දන්නවා නම්.. අන්ත දුක් විදලා ජිවිතේ බේරගෙන මෙහෙට පෑන ගත්තත් ඉතා කෙටි කාලයක් නාවුරු වල ඉදලා ලන්කාවට එන්න වෙන්නේ. මෙහෙම ත්‍රෙඩ් දාලා ජාවාරාම් කාරයන්ට හම්බ කරන්න දෙන්න එපා. දුප්පත් මිනිස්සුන් කබලෙන් ලිපට දාන වෑඩ මේවා. හෙණ ගහන අපරාධනේ

    උඹ ඔසී ද ඉන්නේ?
    ඔවු
    ------ Post added on Jul 14, 2022 at 9:03 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇරපු බව මතක නිසානේ පොන්ස් උඹට මාව මතක :rofl:
    අරින්නම ඔ්නද බං මතක හිටින්න.
    උබ කියන ගොබ්බ කථා වලට හොදට මතක හිටිනවා. :D :D

    අපේ පැත්තෙ පිස්සෙක් ඉන්නවා ඌ දොාස්තර කියල හිතන. තව ඒකෙක් ඉන්නව මහාචාරියෙක් කියල හිතන් ඉන්න. ඌ නම් අපේ පැත්තෙ නෙවෙයි :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    අරින්නම ඔ්නද බං මතක හිටින්න.
    උබ කියන ගොබ්බ කථා වලට හොදට මතක හිටිනවා. :D :D

    අපේ පැත්තෙ පිස්සෙක් ඉන්නවා ඌ දොාස්තර කියල හිතන. තව ඒකෙක් ඉන්නව මහාචාරියෙක් කියල හිතන් ඉන්න. ඌ නම් අපේ පැත්තෙ නෙවෙයි :D
    ඇරගත්ත වේදනාවටනේ ඉතින් දැකපු ගමන් බැල්ලි වගේ පස්සෙන් එන්නේ :rofl:

    පලයන් ගිහින් උඹට ඇරපු තැන අඬපන් :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕක නීතිවිරෝධී කියලා දෑන දෑනම මිනිස්සුන්ව පොලඹවන එක හෙන අපරාධයක්.. මම හරියටම හොයලා බලලා මේක කියන්නේ. බෝට්ටුවෙන් ඈවිත් කිසිම චාන්ස් එකක් නෑ. ඒකට මිනිස්සු පොලඹවන්න එපා. 2015 න් පස්සේ මෙහේ බෝට්ටුවෙන් ඈවිත් ගොඩ ගිය එකෙක්ගේ නොම්මරයක් දියන් මට දන්නවා නම්.. අන්ත දුක් විදලා ජිවිතේ බේරගෙන මෙහෙට පෑන ගත්තත් ඉතා කෙටි කාලයක් නාවුරු වල ඉදලා ලන්කාවට එන්න වෙන්නේ. මෙහෙම ත්‍රෙඩ් දාලා ජාවාරාම් කාරයන්ට හම්බ කරන්න දෙන්න එපා. දුප්පත් මිනිස්සුන් කබලෙන් ලිපට දාන වෑඩ මේවා. හෙණ ගහන අපරාධනේ

    ඔවු
    ------ Post added on Jul 14, 2022 at 9:03 PM
    ජාවාරම් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. උඹට තේරෙනවද මේ දුපතේ ඉඳලා කොල්ලෙකුට ජීවිතේ ගොඩදාගන්න බෑ. ඒක සැබෑ නොවෙන හීනයක්. දරුවෙකුට අනාගතයක් නෑ මේ රටේ. හැම එකාටම WP අරගෙන හරි STD හරි Visiting හරි visa අරගෙන රට යන්න බෑ. එහෙම බැරි උන් වෙන විකල්ප වලට යනවා. ඒවා risky බව දන්නවා. මේ රටේ ජීවත් වෙනවා කියන්නෙම පට්ට risk එකක් නෙමෙයිද? බෝට්ටුවෙන් ඔසී යන්න කට්ටියක් සෙට් වෙලා ඉන්නවා කියල දැනගෙන thread එක දැම්මේ. මම යන්නෙත් නෑ. ඒක මම පැහැදිළිව කියලා තියෙනවා. වැටිලා තියෙන comments වලට අනුව තමයි thread එක ඇදිලා යන්නේ. මම ප්‍රොමෝට් කරන මගුලක් නෑ. ප්‍රශ්නයක් ඇහුවොත් දන්න විදිහට උත්තර දෙනවා. එච්චරයි. කරන්නේ මොනවද කියල මිනිස්සු තම තමුන් තීරණය කරපල්ලා පුද්ගලිකව. ඔය එකෙක් වත් බලෙන් පටවන්නේ නෑනේ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇරගත්ත වේදනාවටනේ ඉතින් දැකපු ගමන් බැල්ලි වගේ පස්සෙන් එන්නේ :rofl:

    පලයන් ගිහින් උඹට ඇරපු තැන අඬපන් :lol:
    සතුටු වෙයන් අරූ උබට ඇරගෙන ඇරගෙන යද්දි මම මැද්දට පැනල පොඩි සීන් ඒකක් දාල උබව බේරගත්තට. නැතිනම් පු& බෝක්කුව වෙලා නතර වෙන්න ගියේ.
    පීස් ප්‍රොපෙර් මට ඇරිය තැනක් මෙන්සස් කරන්න කෝ. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    සතුටු වෙයන් අරූ උබට ඇරගෙන ඇරගෙන යද්දි මම මැද්දට පැනල පොඩි සීන් ඒකක් දාල උබව බේරගත්තට. නැතිනම් පු& බෝක්කුව වෙලා නතර වෙන්න ගියේ.
    පීස් ප්‍රොපෙර් මට ඇරිය තැනක් මෙන්සස් කරන්න කෝ. :D
    පරණ ඇරියස් කවර් කරන්න ඇවිත් තුවාලේ පාර ගත්ත නේද පොන්ස් :lol:

    මෙන්න තියනවා උඹ ගූ හලාගෙන දුවපු තැන

    https://elakiri.com/threads/මම-මගේම-php-framework-එකක්-හදන්න-යන්නෙ.1957911/page-3

    පුළුවන් නම් එතන ඇවිත් ඔය ටෝක්ස් දීපන්කො :rofl:
     
    • Like
    Reactions: wpmanoj

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    2015 න් පස්සේ මෙහේ බෝට්ටුවෙන් ඈවිත් ගොඩ ගිය එකෙක්ගේ නොම්මරයක් දියන් මට දන්නවා නම්..
    මම කොහොමද හලෝ මිනිස්සුන්ගේ privacy කඩන්නේ? ඔල්මාදෙද උඹට? අවංකවම මම දන්න උන් ඉන්නවා. සිංහල සහ දෙමළ. අනිත් එක ඔය හොරාට පැනලා settle වෙච්ච එකෙක් කියයිද හොරාට ආවේ කියලා? උඹ මෙතන පොර ටෝක්ස් දැම්මට කවුද දන්නේ උඹත් බෝට්ටුවේ ආපු එකෙක්ද කියලා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පරණ ඇරියස් කවර් කරන්න ඇවිත් තුවාලේ පාර ගත්ත නේද පොන්ස් :lol:

    මෙන්න තියනවා උඹ ගූ හලාගෙන දුවපු තැන

    https://elakiri.com/threads/මම-මගේම-php-framework-එකක්-හදන්න-යන්නෙ.1957911/page-3

    පුළුවන් නම් එතන ඇවිත් ඔය ටෝක්ස් දීපන්කො :rofl:
    amo amo මං හෙන පොර
    අපි තමා හොදටම කලේ. :D
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පොන්නයා වගේ අඬ අඬ දුවල නේද? :lol:
    කෝම හරි මගේ පිටින් දාල අරූගෙන් පුප බේර ගත්ත නෙ.

    අතනට ඇවිත් කියපං පන්ස් ඇරපු තැන :D සියල්ල දත් කියල හිතන පන්ස් :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    කෝම හරි මගේ පිටින් දාල අරූගෙන් පුප බේර ගත්ත නෙ.

    අතනට ඇවිත් කියපං පන්ස් ඇරපු තැන :D සියල්ල දත් කියල හිතන පන්ස් :D
    එතන දාල තියෙන්නේ පොන්නයෝ ගිහින් බලපන් මෙතන අඬන්නේ නැතුව :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    එතන දාල තියෙන්නේ පොන්නයෝ ගිහින් බලපන් මෙතන අඬන්නේ නැතුව :rofl:

    මම ඒතන ඉන්නෙ පන්ස් තුමා. මම හිතන්නෙ මෙතන ඉන්න මහාචාරි නම් නෙමෙ ඒතන ඉන්නෙ. ඒතන ඉන්න ඒකා විහිළු සපයන් නෙ