ඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස් දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..
සයිනොඵාම් එකද ලංකාවේ හදන කොක්ටේල් එකද ගහන්නේ?
බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..
May 12, 2021 at 10:00 am | lanka C news![]()
ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී තිබේ.
අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව ඔහුගේ සමීපතමයෙකු සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේ දීත් පසුගිය අප්‍රේල් මාසයේදීත් බැසිල් රාජපක්ෂ මහතා මෙම ගමන සැලසුම් කර තිබුණද රට තුල ඇතිවූ තත්ත්වයන් මත එම ගමන මෙතෙක් ප්‍රමාද වූ බවද ඔහු පැවසීය.
අද දිනයේ විදේශගත වූ බැසිල් රාජපක්ෂ මහතා මසකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිට අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා පිටත් ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
lankawen aawanam dammika paniya thamai ehenam godak effective wennevirus eka apu rate vaccine eka kohomath effective wadi

ස්පුට්නික් එක කොහෙද බං ගහන්නේ?
අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
Address එක හොයාගන්නෙ කොහොමද staff එක?අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි![]()
Mama ube ewata DIsLike dala na hodeඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස් දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..