හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

Emios

Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    mata penne marenakan mehema tama ban.aluth virus enawa api vaccine gananawa.enawa gahanawa.oka tamai next generation eka.sure ekata coronata passe tawa ekak enawa
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    akkata gahanakota ridilada bang :(
    :frown:
    අහන්න ගියෙ නෑ, මට අහන්න බෑනෙ ඔව්ව

    අපි වයඹ
    ආ, එහෙනන් ඔයා අදි අවදානන් කලපෙ නෙවෙ
    ටිකක් ඉවසල ඉන්ඩ හොදේ

    මාස්ක් එක දාගෙනම ඉන්න :nerd:
    ------ Post added on May 12, 2021 at 6:07 PM
     
    • Haha
    Reactions: Ragna_SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    :frown:
    අහන්න ගියෙ නෑ, මට අහන්න බෑනෙ ඔව්ව


    ආ, එහෙනන් ඔයා අදි අවදානන් කලපෙ නෙවෙ
    ටිකක් ඉවසල ඉන්ඩ හොදේ

    මාස්ක් එක දාගෙනම ඉන්න :nerd:
    ------ Post added on May 12, 2021 at 6:07 PM

    අපි වයඹ
    කුරුනෑගල නෙමේ.. ඒත් දැන් නම් වැලදිලා වගේ.. :(
     
    • Wow
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්‍රශ්න වෙන්නෙ අපිටමයි.
    පෝලිම පැන්නෙ නෑ, උදෙ 6ට එතනට ගියෙ, යනකොටත් 200 ක් වගේ හිටිය. ආපු පිලිවලට කාඩ් එක ලියගෙන ගැහුවෙ


    ආසදිතයො වැඩි පැති වල වccඉනෙ එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ.
    ඉතින් මමත් 2009 ඉදන් මෙහෙ තමයි තමයි කුලියට ඉන්නෙ, ඇයි ඇඩ්‍රස් එක මෙහෙ නැති එවුන් මෙහෙ හිටියම උන්ගෙන් පැතිරෙන්නෙ නැද්ද?


    කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන.
    මම කියවන්න ගිහිල්ල නෑ විනය ගැන කාටවත්


    මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
    අවුලක් නෑ, ඩිස්ලයික් එක අයින් කරපන්, ඔනෙ නන් බැනපන්,
    මේවා අමාරුවෙන් එකතු කරපු ස්කොර්ස්


    EDIT
    තෑම්ක්ස් 🤗

    මමත් හොඳවයින් බැනලා දාන්න ගියේ "හොර පාරෙන් වැක්සින් ගැහුව" කිවුවම. මොකද එළකිරියේ හැම එකාම රටේ සිස්ටම් එකට බැන බැන, දේශපාලුවන්ට බැන බැන ඉන්නවා රට අවුල් කියල, රටේ සිස්ටම් එක අවුල්, මිනිස්සුන්ට විනයක් නැහැ කියල. ඉතින් එහෙම කියන උඹලම ඔහොම හොර පාරවල් වලින් වැඩ කරාම හොඳ නැහැ නේ. රටේ ගොඩක් උන් ඔය විදියට ආත්මාර්ථකාමී විදියට හිතන හින්ද තමයි නරකාදියක් හැදෙන්නේ.

    හැබැයි ඉතින් උඹ ඇත්තටම 2009 ඉඳන් අක්කලාගේ ගෙදර නන් ඉන්නේ, උඹ කියන දේ හරි. ස්ථිර පදිංචිය අනුව නෙමෙයි නේ කොරෝනා හැදෙන්නේ. ස්ථිර පදිංචිය කොහේ උනත් උඹ මේ ටිකේ ඉන්නේ ඒ පැත්තේ නම්, ඒ පැත්තට vaccine දෙනවා නම්, උඹට vaccine එක ගහ ගන්න අයිතිය තියෙන්න ඕන. මාස කීපයක් ඔය හරියේ හිටියත් උඹට vaccine එක දෙන්න ඕන අනිවාර්යෙන්. vaccine එක හරි නං දෙන්න ඕන ස්ථිර පදිචියකින් නෙමෙයි, ඒ වෙලාවේ පදිංචි තැන අනුව. පහුගිය මාසේ වැඩි දවසක් හිටියේ කොහෙද, ලබන මාසේ වැඩි දවසක් ඉන්නේ කොහෙද, එතනට අනුව දෙන්න ඕන.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චීන එක ගහපු උන්ට දවස් හතෙන් සිංහල අමතක වෙලා චෑන් චුං ගාන්න ගන්නවලු :yes: එළකිරියේ චීන ටයිප් කරන්න විදිහක් දැන්මම හොයාගනින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැබැයි ඉතින් උඹ ඇත්තටම 2009 ඉඳන් අක්කලාගේ ගෙදර නන් ඉන්නේ, උඹ කියන දේ හරි. ස්ථිර පදිංචිය අනුව නෙමෙයි නේ කොරෝනා හැදෙන්නේ. ස්ථිර පදිංචිය කොහේ උනත් උඹ මේ ටිකේ ඉන්නේ ඒ පැත්තේ නම්, ඒ පැත්තට vaccine දෙනවා නම්, උඹට vaccine එක ගහ ගන්න අයිතිය තියෙන්න ඕන. මාස කීපයක් ඔය හරියේ හිටියත් උඹට vaccine එක දෙන්න ඕන අනිවාර්යෙන්. vaccine එක හරි නං දෙන්න ඕන ස්ථිර පදිචියකින් නෙමෙයි, ඒ වෙලාවේ පදිංචි තැන අනුව. පහුගිය මාසේ වැඩි දවසක් හිටියේ කොහෙද, ලබන මාසේ වැඩි දවසක් ඉන්නේ කොහෙද, එතනට අනුව දෙන්න ඕන.
    ඇත්තටම 2009 ඉදන් මෙහෙ බන්. පිට්ටුගල, ඔබෙසේකරපුර, කොට්ටාව දැන් තලවතුගොඩ
    බලපන් බන් මූ හොර පාරෙන් සොට් එක ගහගෙන.අනික්වත් මේමද දන්නෑ... :lol: :lol:
    santha.jpeg

    拉屎

    now you will have the ability to Speak Chinese,

    Welcome Agent 014584564X5D

    හෑ
    මේ මොන මරාලයක් ද