mata penne marenakan mehema tama ban.aluth virus enawa api vaccine gananawa.enawa gahanawa.oka tamai next generation eka.sure ekata coronata passe tawa ekak enawa
akkata gahanakota ridilada bang![]()

ආ, එහෙනන් ඔයා අදි අවදානන් කලපෙ නෙවෙඅපි වයඹ

අහන්න ගියෙ නෑ, මට අහන්න බෑනෙ ඔව්ව

අහන්න ගියෙ නෑ, මට අහන්න බෑනෙ ඔව්ව
ආ, එහෙනන් ඔයා අදි අවදානන් කලපෙ නෙවෙ
ටිකක් ඉවසල ඉන්ඩ හොදේ
මාස්ක් එක දාගෙනම ඉන්න
------ Post added on May 12, 2021 at 6:07 PM
කුරුනෑගල නෙමේ.. ඒත් දැන් නම් වැලදිලා වගේ..අපි වයඹ

Hospital staff gehuwe AZඒක නන් දන්නෙ නෑ
ඒවා වී අයි පි, ෆෝසස්, හොස්පිටල් ස්ටාෆ් අයට් ගහනව ඇති
පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්රශ්න වෙන්නෙ අපිටමයි.
පෝලිම පැන්නෙ නෑ, උදෙ 6ට එතනට ගියෙ, යනකොටත් 200 ක් වගේ හිටිය. ආපු පිලිවලට කාඩ් එක ලියගෙන ගැහුවෙ
ආසදිතයො වැඩි පැති වල වccඉනෙ එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ.
ඉතින් මමත් 2009 ඉදන් මෙහෙ තමයි තමයි කුලියට ඉන්නෙ, ඇයි ඇඩ්රස් එක මෙහෙ නැති එවුන් මෙහෙ හිටියම උන්ගෙන් පැතිරෙන්නෙ නැද්ද?
කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන.
මම කියවන්න ගිහිල්ල නෑ විනය ගැන කාටවත්
මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
අවුලක් නෑ, ඩිස්ලයික් එක අයින් කරපන්, ඔනෙ නන් බැනපන්,
මේවා අමාරුවෙන් එකතු කරපු ස්කොර්ස්
EDIT
තෑම්ක්ස්![]()
බලපන් බන් මූ හොර පාරෙන් සොට් එක ගහගෙන.අනික්වත් මේමද දන්නෑ...@Ragna_SL mcn mu aita horen vaccine eka gahala mkd krne bn
muwa policiyata matttu krmuda bn
@PrasangaSPerera wrn wrn ubatath ekka kata kre

එළකිරියේ චීන ටයිප් කරන්න විදිහක් දැන්මම හොයාගනින්itin bang ekata uba mata dislike kale ai ??
yako akka marry karala nam ubala ahanna puluwan owa

ඇත්තටම 2009 ඉදන් මෙහෙ බන්. පිට්ටුගල, ඔබෙසේකරපුර, කොට්ටාව දැන් තලවතුගොඩහැබැයි ඉතින් උඹ ඇත්තටම 2009 ඉඳන් අක්කලාගේ ගෙදර නන් ඉන්නේ, උඹ කියන දේ හරි. ස්ථිර පදිංචිය අනුව නෙමෙයි නේ කොරෝනා හැදෙන්නේ. ස්ථිර පදිංචිය කොහේ උනත් උඹ මේ ටිකේ ඉන්නේ ඒ පැත්තේ නම්, ඒ පැත්තට vaccine දෙනවා නම්, උඹට vaccine එක ගහ ගන්න අයිතිය තියෙන්න ඕන. මාස කීපයක් ඔය හරියේ හිටියත් උඹට vaccine එක දෙන්න ඕන අනිවාර්යෙන්. vaccine එක හරි නං දෙන්න ඕන ස්ථිර පදිචියකින් නෙමෙයි, ඒ වෙලාවේ පදිංචි තැන අනුව. පහුගිය මාසේ වැඩි දවසක් හිටියේ කොහෙද, ලබන මාසේ වැඩි දවසක් ඉන්නේ කොහෙද, එතනට අනුව දෙන්න ඕන.
බලපන් බන් මූ හොර පාරෙන් සොට් එක ගහගෙන.අනික්වත් මේමද දන්නෑ...![]()
![]()
拉屎
now you will have the ability to Speak Chinese,
Welcome Agent 014584564X5D


බලපන් බන් මූ හොර පාරෙන් සොට් එක ගහගෙන.අනික්වත් මේමද දන්නෑ...![]()
![]()