හොල්මනක්

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
අඩේ මාර සිද්දියක් උනේ බන් දැන්. මම දැන් බත් කාල මිද්ලුට බැස්සා පොඩ්ඩක්. වත්තේ කෙලවරේ පොඩි චයවක් දැක්ක මනුස්සයෙක් ඉන්නවා වගේ. මම හිතුවේ හොරෙක් ද දන්නෙත් නැහැ කියල පොඩ්ඩක් කිට්ටු කරලා බැලුව. බැලින්නම් ගෑනියෙක්. මට අතවනනවා. බය වෙච්ච්ම පාර මම අපහු ගෙට දිවුවා. ඊට පස්සේ ගෙදර අයත් එක්ක අපහු ඇවිල්ල බලනකොට කවුරුත් නැහැ. පස්සේ අල්ලපු ගෙදර පොරත් ඇවිල්ල ටෝච් ගහලා හෙවුවා කවුරුත් නැහැ.

නිකන් කොට ස්කර්ට් එකක් ගහ ගත්ත ගැහැණියෙක්. මගේ ඇඟ තවම වෙවුලනවා බන්.
 
Last edited:
  • Like
Reactions: blow j

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
allapu gedara ganida danna :lol: aparade uba geta diwwe.

තෝනම් කියයි. මාව තාමත් වෙවුලනවා බන්. ලස්සන සුදු කකුල් දෙකකුත් තිබ්බ. හැබැයි ඉතින් :love: බැ බෑ හොල්මන් එන්නේ ඔය වගේ වේස මවාගේනලු.
 

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
කවුද පිස්සු බුතයෙක් මගේ රෙප් කපල රතු කරලා. ඇයි අඩෝ මෙහෙම කරන්නේ.
 
  • Like
Reactions: Maxxwell

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
rep dennam kshaniken
wadagath deyak dapan
man bota rep dilath na kapalath na

ඕකට කියන්නේ මචන් පැනලා දෙනවයි කියල. උබම මගේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරා. මම උබව පඩේකට ගණන් ගත්තද. ? එත් බලෙන්ම එල්ලී එල්ලී අයෙත් කතාවට එනවා. රෙප් එපා මචන් :D පැනලා දෙන්නේ නැතුව හිටපන්. ඒ ඇති.
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකට කියන්නේ මචන් පැනලා දෙනවයි කියල. උබම මගේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරා. මම උබව පඩේකට ගණන් ගත්තද. ? එත් බලෙන්ම එල්ලී එල්ලී අයෙත් කතාවට එනවා. රෙප් එපා මචන් :D

    thoth eka katha karanna tho mona hujja kollekda huththo?
    tho me ada eye awilla methana reddak dammama ellila katha karanna tho hithuwada mata pissu kiyala
    manussakamata katha karama pakaya wenna epa


    ගැනියක් කතා කලාම ගෙට දුවල අම්මා එක්කන් එන පොන්න හුත්තෙක්නේ තෝ
     
    Last edited:

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    thoth eka katha karanna tho mona hujja kollekda huththo?
    tho me ada eye awilla methana reddak dammama ellila katha karanna tho hithuwada mata pissu kiyala
    manussakamata katha karama pakaya wenna epa

    මේ නිකන් පුක නොදී පැත්තකට වෙලා ඉඳපන් බන්. උබව කිරියේ කවුරුවත් ගණන් ගන්නේ නැද්ද බන්?
     
    • Like
    Reactions: Crazyeranga

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ නිකන් පුක නොදී පැත්තකට වෙලා ඉඳපන් බන්. උබව කිරියේ කවුරුවත් ගණන් ගන්නේ නැද්ද බන්?

    ගැනියෙක් දැක්කාම ගෙට දුවලා අම්මට අද ගහන පොන්සියා :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බැංකුවේ දායක සභාවේ වැඩට ගිහින් හොදටම රිදිලා වගේ :sorry:
    එකේ දුකට කෑගහන්න එපා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාව ගණන් ගන්නවද නැද්ද කියල ඔය ඉස්සරහට බලාගන්නකෝ
    ECCD objective වලටනේ උබව හදල තියෙන්නේ
    එකයි ගැනු දැක්කාම අම්මා හොයන ගෙට දුවන්නේ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපේ ගෙදර ගේට්ටුව ගාව හැමදාම කළුවර වැටුනාම සුදු ගවුමක් ඇඳගත්ත කෙලි පොඩිත්තියක් ඉන්නවා. :love:
    වත්තේ ටිකක් ඈත සීයා කෙනෙක් පේනවා. :baffled:

    දවල්ට බැලුවාම ඒ තමයි... :P
    කෙලී = ගේට්ටුව + පුවක් ගහක් :yes: :yes:
    සීයා = අඹ පැළයක් + පොල් ගහක් + කෙහෙල් අත්තක් :yes: :yes: