අඩේ මාර සිද්දියක් උනේ බන් දැන්. මම දැන් බත් කාල මිද්ලුට බැස්සා පොඩ්ඩක්. වත්තේ කෙලවරේ පොඩි චයවක් දැක්ක මනුස්සයෙක් ඉන්නවා වගේ. මම හිතුවේ හොරෙක් ද දන්නෙත් නැහැ කියල පොඩ්ඩක් කිට්ටු කරලා බැලුව. බැලින්නම් ගෑනියෙක්. මට අතවනනවා. බය වෙච්ච්ම පාර මම අපහු ගෙට දිවුවා. ඊට පස්සේ ගෙදර අයත් එක්ක අපහු ඇවිල්ල බලනකොට කවුරුත් නැහැ. පස්සේ අල්ලපු ගෙදර පොරත් ඇවිල්ල ටෝච් ගහලා හෙවුවා කවුරුත් නැහැ.
නිකන් කොට ස්කර්ට් එකක් ගහ ගත්ත ගැහැණියෙක්. මගේ ඇඟ තවම වෙවුලනවා බන්.
නිකන් කොට ස්කර්ට් එකක් ගහ ගත්ත ගැහැණියෙක්. මගේ ඇඟ තවම වෙවුලනවා බන්.
Last edited:
aparade uba geta diwwe.
බැ බෑ හොල්මන් එන්නේ ඔය වගේ වේස මවාගේනලු.
පැනලා දෙන්නේ නැතුව හිටපන්. ඒ ඇති.


