

උබ ඇමෙරිකාවේ එහෙම ඒවා නැහැ කියන්නේ උඹ ඇමෙරිකාවේ අස්සක් මුල්ලක් නෑරම වෙන දේවල් හොයල බලලද? නැහැනේ ?

අපිට වඩා සමහර වෙලාවට ඒ රටවල ඕව අහන්න දකින්න තියෙනවා..ලංකාව කියන්නේ පොඩි රටක්...එහෙම ගත්තම ලංකාව වගේ සිය ගුණයක් විශාල රටවල මේ වගේ විශ්වාස කොහොම තියෙන්න පුලුවන්ද?
අනිත් ඒක ලංකාවේ මේ වගේ හොල්මන් චිත්රපටි හැදෙන ප්රමාණයයි, ඒ රටවල මේවා හැදෙන ප්රමාණයයි බලපන්...උන් ඕව ගැන සෑහෙන්න හිතනවා..නිකන් ගූගල් කරපන්...ඔය වගේ උන්ගේ ගෙවල් වල හොල්මන් සීන් ගැන දාපු පොස්ට්, අනම් මනම් ඕනේ තරම් හොයාගන්න පුළුවන්...අපි වගේම උනුත් ඕව විශ්වාස කරනවා...සමහර උන් විස්වාස කරන්නේ නැහැ...මම කියන්නේ එහෙම විස්වාස කරන, ඒවා අත්දැකපු උන් ලෝකේ හැම අස්සක මුල්ලකම ඉන්නවා...මේවා ලංකාවේ මිනිස්සුන්ගේ මනස්ගාත නිසා වෙන දේවල් නෙමෙයි..
මේකත් බලපන්කො..ඌරු මස් ගැන කිව්වා නිසා දැම්මේ...මේ තියෙන්නේ හවායි වල සීන් එකක්...උන් ඌරු මස් ගෙනියන්නේ නැහැ මේ කියන තැනෙන්...අපේ වගේම සීන් එකක් තමා..


Carrying pork over the Nuuanu Pali
Local folklore on the island of
Oahu says that one should never carry pork over the
Pali Highway connecting Honolulu and Windward Oahu. The stories vary, but the classic legend is that if one carries pork of any kind over the old Pali road (not the modern pali highway) by automobile, the automobile would stop at a certain point on the way and not restart until the pork is removed from the vehicle.
- Some versions of the story require the pork to be raw; other versions say that this happens after dark.
- In some versions, a white dog or an old woman in a holuku will appear at the time the automobile stalls, and you must feed the pork to the dog to proceed.
https://en.wikipedia.org/wiki/Folklore_in_Hawaii