හොල්මන් එකකට බය උනා.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: වෙනත් රටවල උනුත් හොල්මන් වලට බය වෙනවා බන්...ඇමෙරිකන් ලොකු ලයින් මානසිකත්වයෙන් හිතන්නෙපා...ලංකාවට වඩා හොල්මන් චිත්‍රපටි හැදෙන්නේ හොලිවුඩයේ කියලත් අමතක කරන්නෙපා...උන් අපිට වඩා ඕව ගැන හිතනවා...:lol::lol:

    ඇමරිකාවෙ රෑ වෙලා හරක් මස් අරගෙන යද්දි කවුරුත් පිටිපාසෙන් අදින්නෙ නෑ.... :lol::rofl:ලන්කාවෙ වීඩියෝ ටෙප් වල ඉදල යක්කු පනින්නෙත් නෑ....:lol::lol: ඔය ඔක්කොම සන්ස්කෘතියට සාපක්ශ දේවල්..:dull::dull:
     
    • Like
    Reactions: WhiteWalker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes: :yes:
    ගෙනියන උන්ට සෙට් වෙනව වැඩියි :yes: :yes:
    මං දන්න එකෙක්ට කැවුං වගයක් ගෙනියද්දිත් සෙට් වෙලා තිබ්බ :yes: :yes:

    මෙන්න කායික මානසික හා සමාජයීය වශයෙන් නීරෝගිමත් එකෙක් කමෙන්ට් කල්ල :baffled: :baffled:

    බැදුම් වලට අමනුස්ස බලපෑම වැඩියි ලු නේ...:rolleyes:

    ඔය කසුන් කියල ඉන්නේ දිනක්ෂි කෙලී බන්....එකී චූ කරන්නත් යන්නේ අම්ම එක්ක එලියට......එහෙම උන් හොල්මන් වලට බය නැහැ...:lol::rofl: (ඔව් ඔව්, දැන් රෑට ගියොත් බලන්න පුළුවන් චූ කරනවා :P:lol:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකාවෙ රෑ වෙලා හරක් මස් අරගෙන යද්දි කවුරුත් පිටිපාසෙන් අදින්නෙ නෑ.... :lol::rofl:ලන්කාවෙ වීඩියෝ ටෙප් වල ඉදල යක්කු පනින්නෙත් නෑ....:lol::lol: ඔය ඔක්කොම සන්ස්කෘතියට සාපක්ශ දේවල්..:dull::dull:

    ඔව් ඇමරිකාවෙ උන් ඉස්සරහට තල්ලු කරන්නෙ :baffled: :baffled:
    a haunting documentary සෙට් එකෙත් ඔහොම එකක් පෙන්නුව :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න කායික මානසික හා සමාජයීය වශයෙන් නීරෝගිමත් එකෙක් කමෙන්ට් කල්ල :baffled: :baffled:

    අනේ පල වෙසි යන්න තෝ වගේ කෙල්ලන්ගෙ බලි කපල , ආතල් ගන්න අසහනයක් නෑ මට,,,,...:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඇමරිකාවෙ උන් ඉස්සරහට තල්ලු කරන්නෙ :baffled: :baffled:
    a haunting documentary සෙට් එකෙත් ඔහොම එකක් පෙන්නුව :baffled: :baffled:

    උබ මෙතන ගන්න ආතල් එක මට තේරෙනව... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පල වෙසි යන්න තෝ වගේ කෙල්ලන්ගෙ බලි කපල , ආතල් ගන්න අසහනයක් නෑ මට,,,,...:P

    මං ඔයාගෙ අත මරද්දි ත්‍රෙඩ් එක කියෙව්ව :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං ඔයාගෙ අත මරද්දි ත්‍රෙඩ් එක කියෙව්ව :baffled: :baffled:

    ඒක් මේ කිරියෙ ඉන්න හැම එකාම කියෙව්ව කියල අපි දන්නව බන් එකෙ වියුස් බැලුවම...:rofl::P මට මානසික අසහන තියනව, එත් මම daන්නව ඒව මනසෙන් ඇති වෙන ඒව කියල....:lol: උබලගෙ අවුල තියෙන්නෙ උබල ද්න්නෙ නෑ ඔය යක්කු ඉන්නෙ උබලගෙ මනසෙ කියල...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇමරිකාවෙ රෑ වෙලා හරක් මස් අරගෙන යද්දි කවුරුත් පිටිපාසෙන් අදින්නෙ නෑ.... :lol::rofl:ලන්කාවෙ වීඩියෝ ටෙප් වල ඉදල යක්කු පනින්නෙත් නෑ....:lol::lol: ඔය ඔක්කොම සන්ස්කෘතියට සාපක්ශ දේවල්..:dull::dull:

    :P:P උබ ඇමෙරිකාවේ එහෙම ඒවා නැහැ කියන්නේ උඹ ඇමෙරිකාවේ අස්සක් මුල්ලක් නෑරම වෙන දේවල් හොයල බලලද? නැහැනේ ? :rofl: අපිට වඩා සමහර වෙලාවට ඒ රටවල ඕව අහන්න දකින්න තියෙනවා..ලංකාව කියන්නේ පොඩි රටක්...එහෙම ගත්තම ලංකාව වගේ සිය ගුණයක් විශාල රටවල මේ වගේ විශ්වාස කොහොම තියෙන්න පුලුවන්ද? :rolleyes:

    අනිත් ඒක ලංකාවේ මේ වගේ හොල්මන් චිත්‍රපටි හැදෙන ප්‍රමාණයයි, ඒ රටවල මේවා හැදෙන ප්‍රමාණයයි බලපන්...උන් ඕව ගැන සෑහෙන්න හිතනවා..නිකන් ගූගල් කරපන්...ඔය වගේ උන්ගේ ගෙවල් වල හොල්මන් සීන් ගැන දාපු පොස්ට්, අනම් මනම් ඕනේ තරම් හොයාගන්න පුළුවන්...අපි වගේම උනුත් ඕව විශ්වාස කරනවා...සමහර උන් විස්වාස කරන්නේ නැහැ...මම කියන්නේ එහෙම විස්වාස කරන, ඒවා අත්දැකපු උන් ලෝකේ හැම අස්සක මුල්ලකම ඉන්නවා...මේවා ලංකාවේ මිනිස්සුන්ගේ මනස්ගාත නිසා වෙන දේවල් නෙමෙයි..

    මේකත් බලපන්කො..ඌරු මස් ගැන කිව්වා නිසා දැම්මේ...මේ තියෙන්නේ හවායි වල සීන් එකක්...උන් ඌරු මස් ගෙනියන්නේ නැහැ මේ කියන තැනෙන්...අපේ වගේම සීන් එකක් තමා..:rolleyes::rolleyes::rolleyes:

    Carrying pork over the Nuuanu Pali

    Local folklore on the island of Oahu says that one should never carry pork over the Pali Highway connecting Honolulu and Windward Oahu. The stories vary, but the classic legend is that if one carries pork of any kind over the old Pali road (not the modern pali highway) by automobile, the automobile would stop at a certain point on the way and not restart until the pork is removed from the vehicle.

    • Some versions of the story require the pork to be raw; other versions say that this happens after dark.
    • In some versions, a white dog or an old woman in a holuku will appear at the time the automobile stalls, and you must feed the pork to the dog to proceed.
    https://en.wikipedia.org/wiki/Folklore_in_Hawaii

    :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක් මේ කිරියෙ ඉන්න හැම එකාම කියෙව්ව කියල අපි දන්නව බන් එකෙ වියුස් බැලුවම...:rofl::P මට මානසික අසහන තියනව, එත් මම daන්නව ඒව මනසෙන් ඇති වෙන ඒව කියල....:lol: උබලගෙ අවුල තියෙන්නෙ උබල ද්න්නෙ නෑ ඔය යක්කු ඉන්නෙ උබලගෙ මනසෙ කියල...:dull:

    :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P උබ ඇමෙරිකාවේ එහෙම ඒවා නැහැ කියන්නේ උඹ ඇමෙරිකාවේ අස්සක් මුල්ලක් නෑරම වෙන දේවල් හොයල බලලද? නැහැනේ ? :rofl: අපිට වඩා සමහර වෙලාවට ඒ රටවල ඕව අහන්න දකින්න තියෙනවා..ලංකාව කියන්නේ පොඩි රටක්...එහෙම ගත්තම ලංකාව වගේ සිය ගුණයක් විශාල රටවල මේ වගේ විශ්වාස කොහොම තියෙන්න පුලුවන්ද? :rolleyes:

    අනිත් ඒක ලංකාවේ මේ වගේ හොල්මන් චිත්‍රපටි හැදෙන ප්‍රමාණයයි, ඒ රටවල මේවා හැදෙන ප්‍රමාණයයි බලපන්...උන් ඕව ගැන සෑහෙන්න හිතනවා..නිකන් ගූගල් කරපන්...ඔය වගේ උන්ගේ ගෙවල් වල හොල්මන් සීන් ගැන දාපු පොස්ට්, අනම් මනම් ඕනේ තරම් හොයාගන්න පුළුවන්...අපි වගේම උනුත් ඕව විශ්වාස කරනවා...සමහර උන් විස්වාස කරන්නේ නැහැ...මම කියන්නේ එහෙම විස්වාස කරන, ඒවා අත්දැකපු උන් ලෝකේ හැම අස්සක මුල්ලකම ඉන්නවා...මේවා ලංකාවේ මිනිස්සුන්ගේ මනස්ගාත නිසා වෙන දේවල් නෙමෙයි..

    මේකත් බලපන්කො..ඌරු මස් ගැන කිව්වා නිසා දැම්මේ...මේ තියෙන්නේ හවායි වල සීන් එකක්...උන් ඌරු මස් ගෙනියන්නේ නැහැ මේ කියන තැනෙන්...අපේ වගේම සීන් එකක් තමා..:rolleyes::rolleyes::rolleyes:

    Carrying pork over the Nuuanu Pali

    Local folklore on the island of Oahu says that one should never carry pork over the Pali Highway connecting Honolulu and Windward Oahu. The stories vary, but the classic legend is that if one carries pork of any kind over the old Pali road (not the modern pali highway) by automobile, the automobile would stop at a certain point on the way and not restart until the pork is removed from the vehicle.

    • Some versions of the story require the pork to be raw; other versions say that this happens after dark.
    • In some versions, a white dog or an old woman in a holuku will appear at the time the automobile stalls, and you must feed the pork to the dog to proceed.
    https://en.wikipedia.org/wiki/Folklore_in_Hawaii

    :P

    ලොල්....:lol::lol: දේවියන් වහස්සේ දවස් හතෙන් ලොකෙ මැවුව , නොවගෙ ජල ගැල්ම.., අල්ලගෙ ගෑනු 72 , වගේ දෙවල් මේ ලොකෙ ජනග්‍රහනෙන් වැඩි පිරිසක් විශ්වාස කරනව... එහෙව එකේ ඔය වගේ සිඩ්දි විශ්වාස කරන එක අහහ්හත් දෙයක්ද බන්... මිනිස්සු ගොඩක් දුර්වlaයි... මිනිස්සුන්ගෙ මනස් ගොඩක් දුර්වලයි... ඒ මනස් හරි ඉක්මන්ට මුලාවේ දාන්න පුලුවන්... ලොකෙ කොච්චර නම් විශ්වාස තියනවද බන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes::rolleyes: ලංකාවේ ඉන්න ඇමෙරිකන් කාරයොන්ට ඕව කියල වැඩක් නැහැ :rofl:

    අරූ උබව බයිට් එකට ගන්නෙ කියල තේරෙන්නෙ නැද්ද බන්.... :rofl:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Ballek wenna athi ban koththuwe usa ganata set wenawa ne...uba poddak wata pita balanna epai ballek sure ekataa :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ලොල්....:lol::lol: දේවියන් වහස්සේ දවස් හතෙන් ලොකෙ මැවුව , නොවගෙ ජල ගැල්ම.., අල්ලගෙ ගෑනු 72 , වගේ දෙවල් මේ ලොකෙ ජනග්‍රහනෙන් වැඩි පිරිසක් විශ්වාස කරනව... එහෙව එකේ ඔය වගේ සිඩ්දි විශ්වාස කරන එක අහහ්හත් දෙයක්ද බන්... මිනිස්සු ගොඩක් දුර්වlaයි... මිනිස්සුන්ගෙ මනස් ගොඩක් දුර්වලයි... ඒ මනස් හරි ඉක්මන්ට මුලාවේ දාන්න පුලුවන්... ලොකෙ කොච්චර නම් විශ්වාස තියනවද බන්...

    :rolleyes::rolleyes: දැන් උබ කිව්වේ මේවා පිළිගන්නේ ලංකාවේ උන් විතරයි කියල...:rolleyes: මම ඕක දැම්මේ ලංකාවේ උන් විතරක් නෙමෙයි ඕව පිළිගන්නේ කියල පෙන්නන්න...ඕකෙන් අදහස් වෙන්නේ නැහැ ඕක 100%ක් ඇත්තයි කියල...:P

    මට ඕනේ උනේ උබල මේ ලංකාවේ ඉදගෙන, නොදන්න ඇමෙරිකාවේ උන් ගැන තියන් ඉන්න අධිතක්සේරුව වැරදියි කියල පෙන්නන්න :P:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes::rolleyes: දැන් උබ කිව්වේ මේවා පිළිගන්නේ ලංකාවේ උන් විතරයි කියල...:rolleyes: මම ඕක දැම්මේ ලංකාවේ උන් විතරක් නෙමෙයි ඕව පිළිගන්නේ කියල පෙන්නන්න...ඕකෙන් අදහස් වෙන්නේ නැහැ ඕක 100%ක් ඇත්තයි කියල...:P

    මට ඕනේ උනේ උබල මේ ලංකාවේ ඉදගෙන, නොදන්න ඇමෙරිකාවේ උන් ගැන තියන් ඉන්න අධිතක්සේරුව වැරදියි කියල පෙන්නන්න :P:rofl:

    "ඇමරිකාවෙ රෑ වෙලා හරක් මස් අරගෙන යද්දි කවුරුත් පිටිපාසෙන් අදින්නෙ නෑ.... :lol::rofl:ලන්කාවෙ වීඩියෝ ටෙප් වල ඉදල යක්කු පනින්නෙත් නෑ....:lol::lol:"

    උබට මම මෙතන කියල තිබ්බ දේ තෙරුනේ නැද්ද.? :baffled::rolleyes:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "ඇමරිකාවෙ රෑ වෙලා හරක් මස් අරගෙන යද්දි කවුරුත් පිටිපාසෙන් අදින්නෙ නෑ.... :lol::rofl:ලන්කාවෙ වීඩියෝ ටෙප් වල ඉදල යක්කු පනින්නෙත් නෑ....:lol::lol:"

    උබට මම මෙතන කියල තිබ්බ දේ තෙරුනේ නැද්ද.? :baffled::rolleyes:

    මට තේරුනා උඹ අදහස් කරේ ඒ රටේ හොල්මන් ගැන හිතන්නේ ඒක විදිහකට මෙහෙ තව විදිහකට කියල...

    එත් එකේ යටින් උඹ අදහස් කරේ ඇමෙරිකාවේ තියෙන්නේ සාමන්යෙන් බැලු බැල්මට වෙන්නේ නැහැ කියල කියන්න පුළුවන් දේවල්, ඒ කියන්නේ ඒ මිනිස්සුත් ඒවා පිළිගන්නේ නැති විදිහේ හොල්මන්...එත් ලංකාවේ මිනිස්සු ගේ තියෙන්නේ මස් අරන් යන්න හොඳ නැහැ වගේ මනස්ගාත විස්වාස කරනවා කියල දෙයක් නේ...

    ඉතින් මම දැම්මේ ලංකාවේ ඇමෙරිකාවේ කියල දෙයක් නැහැ..කොහෙත් ඒ වගේ සමාන විශ්වාස තියෙනවා කියල...ඔය ඌරු මස් කතාව ලංකාවේ විතරක් නෙමෙයි ඇමෙරිකාවේ මිනිස්සුත් විස්වාස කරනවා කියල පෙන්නන්න...:rolleyes::rolleyes: