හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113

    @samanarachchige5555

    4 years ago

    මට මතකයි ඒ කාලේ පත්තරේක මේක දාලා තිබ්බේ "පවුලක්ම මරද්දී ගමක්ම මර නින්දේ" කියලා ශීර්ෂ පාඨයකින්. මිනී මරුවෝ ගෙට පැනලා ඉස්සරලාම මරලා තිබුනේ තාත්තාව. ඊට පස්සේ ගෙදර දවල් ගෙදර ආව අම්මයි ලොකු දුවයි මරලා. ඒ අය කෑ ගහලා තියෙනවා වට පිටාවටම ඇහෙන්න. ලඟ පාත එකෙක්වත් පොලීසියට කියලා නැහැ. මුන් කසිප්පු බිබී සිංදු කිය කිය ඉඳලා ඊලඟ දුවත් එනකන්. ගෙදරට එනකං කවුරුවත් කියලා නැහැ. එයාව දූෂණය කරලා මරණ සද්දෙත් ඇහිලා හවස අනිත් දුවටත් කවුරුත් කියලා නැහැ. පොලීසියටවත් කියලා නැහැ. රෑ වෙලා තමයි පුතා ඇවිත් තියෙන්නේ, එයා එනකොටත් අහල පහල අය සද්ද නැතිව ඉඳලා. පුතා කොහොම හරි මහ මොලකාරයා මරා ගෙන මැරුණා. මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.

    mata e tika kiywala stress wage :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara

    @samanarachchige5555

    4 years ago (edited)

    මම හෝකන්දර නෙමෙයි. ඒත් මේ සමූල ඝාතනයේ අතිශය බියසුනු බව නිසා ඒ ගැන කියෙව්වා, සොයා බැලුවා. මම දන්න තවත් දේවල් ටිකක් කියන්නම්. ප්‍රධානම දේ තමයි. ගමේ මිනිස්සු පොලීසියට දැනුම් දුන්නානම් හරි පවුලේ බාල තුන්දෙනාට අනතුරු ඇඟෙන්වූවා නම් ඒ අයගේ ජීවිත අනිවාර්යෙන්ම බේරා ගන්න තිබුනා. ඇසින් දුටු සක්ෂි අනුව ස්ත්‍රී දූෂණය කරලා තිබුනේ අත පය විහිදෙන්න ඇඳේ ගැට ගහලා. පස්සෙ තමයි දොරේ එල්ලලා තියෙන්නේ. Crowbar කියන යකඩ උලකින් එයාගෙ පෞද්ගලික ප්‍රදේශ හානි කරලා තියෙනවා මරන්න කලින්. ආරංචියේ හැටියට පරීක්ෂාවට ගිය මහේස්ත්‍රාත් තුමියටත් කලන්තෙ හැදුනාලු ඒක දැකලා. බාල දියණියත් දූෂණය කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඇය tight jeans එකක් ඇඳගෙන හිටපු නිසාත් එලියට දිව ගිය නිසාත් පහසු වෙලා නැහැ. එයාව ගේ පිටිපස්සේ මරල දාලා තිබුනා. මේ සිද්ධියේ DNA පරීක්ෂාව කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ මායා ගුණසේකර මැඩම් (අදට ජීවතුන් අතර නැත ) සහ නලීන් ගුණසේකර සර්. ඒ සමග එයාලා ආරම්භ කල Genetech පරීක්ෂණ ආයතනය අදටත් ලංකාවට ඉමහත් සේවයක් කරනවා. මිනී මරුවන්ට නීතියෙනුත් ස්වභාවධර්මයෙතුත් දඩුවම් ලැබුනා.

    මේක තමා පලවෙනි නඩුව DNA සාක්ෂියක් විදිහට පාවිච්චි කරපු.
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    එක දුවෙක් ජපුර කැම්පස් එකේ.

    ඔච්චර චොර ගමක් නම් ලොවෙත් ඔය ඉඩකඩම් ටික විකුනලා දාලා යන්න තිබ්බේ..
    පමණක් මිනිස්සු හිතන පතන විදිය උබට අපිට තේරුම් ගන්න බෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    @samanarachchige5555

    4 years ago

    මට මතකයි ඒ කාලේ පත්තරේක මේක දාලා තිබ්බේ "පවුලක්ම මරද්දී ගමක්ම මර නින්දේ" කියලා ශීර්ෂ පාඨයකින්. මිනී මරුවෝ ගෙට පැනලා ඉස්සරලාම මරලා තිබුනේ තාත්තාව. ඊට පස්සේ ගෙදර දවල් ගෙදර ආව අම්මයි ලොකු දුවයි මරලා. ඒ අය කෑ ගහලා තියෙනවා වට පිටාවටම ඇහෙන්න. ලඟ පාත එකෙක්වත් පොලීසියට කියලා නැහැ. මුන් කසිප්පු බිබී සිංදු කිය කිය ඉඳලා ඊලඟ දුවත් එනකන්. ගෙදරට එනකං කවුරුවත් කියලා නැහැ. එයාව දූෂණය කරලා මරණ සද්දෙත් ඇහිලා හවස අනිත් දුවටත් කවුරුත් කියලා නැහැ. පොලීසියටවත් කියලා නැහැ. රෑ වෙලා තමයි පුතා ඇවිත් තියෙන්නේ, එයා එනකොටත් අහල පහල අය සද්ද නැතිව ඉඳලා. පුතා කොහොම හරි මහ මොලකාරයා මරා ගෙන මැරුණා. මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.
    Yako wrong turn wagene
     
    • Sad
    Reactions: Heshan Daminda

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    එක දුවෙක් ජපුර කැම්පස් එකේ.

    ඔච්චර චොර ගමක් නම් ලොවෙත් ඔය ඉඩකඩම් ටික විකුනලා දාලා යන්න තිබ්බේ..
    ඒ කාලේ එහෙම ගමේ මිනිස්සු තමන්ගේ ගෙවල් විකුණලා යන්නෙ නෑ බන්. ඕක මට මතකයි හොදට.. අම්මෝ ඒ කාලේ ඔයවගේ මීනී මැරුම් ගොඩක් වුනා එක ලග. රීටා ජෝන් මරපු එකත් මතකයි. අර ෆාදර් කෙනෙක් මරපු එක. තව ගොඩක් තිබ්බා පාතාලේ නොවන සාමන්‍ය මිනිස්සු අතින් මේ වගෙ මිනී මැරුම් වෙච්ච. ලංකාවෙ තිබ්බ යුද්දයත් ඔය වගේ දේවල් වලට බලපෑවා ගොඩක්. මිනිස්සුන්ගේ මනස හෙනට විකුර්ති වෙලා තිබ්බේ ඒ කාලේ..දැන් නම් නෝමල් මොකද 2003 න් වගේ පස්සේ 2022 වගේ වෙනකන් මිනිස්සුන්ට ලොකු අවුලක් නෑ මනසික පීඩන එන
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    @samanarachchige5555

    4 years ago

    මට මතකයි ඒ කාලේ පත්තරේක මේක දාලා තිබ්බේ "පවුලක්ම මරද්දී ගමක්ම මර නින්දේ" කියලා ශීර්ෂ පාඨයකින්. මිනී මරුවෝ ගෙට පැනලා ඉස්සරලාම මරලා තිබුනේ තාත්තාව. ඊට පස්සේ ගෙදර දවල් ගෙදර ආව අම්මයි ලොකු දුවයි මරලා. ඒ අය කෑ ගහලා තියෙනවා වට පිටාවටම ඇහෙන්න. ලඟ පාත එකෙක්වත් පොලීසියට කියලා නැහැ. මුන් කසිප්පු බිබී සිංදු කිය කිය ඉඳලා ඊලඟ දුවත් එනකන්. ගෙදරට එනකං කවුරුවත් කියලා නැහැ. එයාව දූෂණය කරලා මරණ සද්දෙත් ඇහිලා හවස අනිත් දුවටත් කවුරුත් කියලා නැහැ. පොලීසියටවත් කියලා නැහැ. රෑ වෙලා තමයි පුතා ඇවිත් තියෙන්නේ, එයා එනකොටත් අහල පහල අය සද්ද නැතිව ඉඳලා. පුතා කොහොම හරි මහ මොලකාරයා මරා ගෙන මැරුණා. මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.
    Mkkd dunna daduwama ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    Mkkd dunna daduwama ?

    මරණ දඬුවම, අමරදාසගේ පුතාට ඒ කාලේ අවුරුදු 17යි ලු, පහුවෙනිදා මූ ඉස්කෝලෙත් ගිහිල්ල ඕක කරලා. පුතාට අවුරුදු 20ක සිර දඬුවම් විතරයි. ඌ දැනටත් නිදහස් වෙලා ඇති ලු.

    ඒ කාලේ එහෙම ගමේ මිනිස්සු තමන්ගේ ගෙවල් විකුණලා යන්නෙ නෑ බන්. ඕක මට මතකයි හොදට.. අම්මෝ ඒ කාලේ ඔයවගේ මීනී මැරුම් ගොඩක් වුනා එක ලග. රීටා ජෝන් මරපු එකත් මතකයි. අර ෆාදර් කෙනෙක් මරපු එක. තව ගොඩක් තිබ්බා පාතාලේ නොවන සාමන්‍ය මිනිස්සු අතින් මේ වගෙ මිනී මැරුම් වෙච්ච. ලංකාවෙ තිබ්බ යුද්දයත් ඔය වගේ දේවල් වලට බලපෑවා ගොඩක්. මිනිස්සුන්ගේ මනස හෙනට විකුර්ති වෙලා තිබ්බේ ඒ කාලේ..දැන් නම් නෝමල් මොකද 2003 න් වගේ පස්සේ 2022 වගේ වෙනකන් මිනිස්සුන්ට ලොකු අවුලක් නෑ මනසික පීඩන එන

    කොටකෙතන එහෙමත් වුනේ 2012 වගේ... 😪
    ------ Post added on Jan 31, 2025 at 1:08 AM

    @samanarachchige5555

    4 years ago (edited)

    මම හෝකන්දර නෙමෙයි. ඒත් මේ සමූල ඝාතනයේ අතිශය බියසුනු බව නිසා ඒ ගැන කියෙව්වා, සොයා බැලුවා. මම දන්න තවත් දේවල් ටිකක් කියන්නම්. ප්‍රධානම දේ තමයි. ගමේ මිනිස්සු පොලීසියට දැනුම් දුන්නානම් හරි පවුලේ බාල තුන්දෙනාට අනතුරු ඇඟෙන්වූවා නම් ඒ අයගේ ජීවිත අනිවාර්යෙන්ම බේරා ගන්න තිබුනා. ඇසින් දුටු සක්ෂි අනුව ස්ත්‍රී දූෂණය කරලා තිබුනේ අත පය විහිදෙන්න ඇඳේ ගැට ගහලා. පස්සෙ තමයි දොරේ එල්ලලා තියෙන්නේ. Crowbar කියන යකඩ උලකින් එයාගෙ පෞද්ගලික ප්‍රදේශ හානි කරලා තියෙනවා මරන්න කලින්. ආරංචියේ හැටියට පරීක්ෂාවට ගිය මහේස්ත්‍රාත් තුමියටත් කලන්තෙ හැදුනාලු ඒක දැකලා. බාල දියණියත් දූෂණය කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඇය tight jeans එකක් ඇඳගෙන හිටපු නිසාත් එලියට දිව ගිය නිසාත් පහසු වෙලා නැහැ. එයාව ගේ පිටිපස්සේ මරල දාලා තිබුනා. මේ සිද්ධියේ DNA පරීක්ෂාව කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ මායා ගුණසේකර මැඩම් (අදට ජීවතුන් අතර නැත ) සහ නලීන් ගුණසේකර සර්. ඒ සමග එයාලා ආරම්භ කල Genetech පරීක්ෂණ ආයතනය අදටත් ලංකාවට ඉමහත් සේවයක් කරනවා. මිනී මරුවන්ට නීතියෙනුත් ස්වභාවධර්මයෙතුත් දඩුවම් ලැබුනා.

    මෙහෙම එකකුත් කියලා තියෙනවා...

    @dilinikarunarathna3347

    3 years ago

    මේ ගෙදර හිටිය සිරියාවතී කියන කාන්තාව ඉතාමත් අහංකාර කාන්තාවක්. ඇය පිට ගෙදරක බල්ලෙක් තමන්ගේ වත්තටත් ආවත් පොලීසියට පැමිණිලි කරපු කාන්තාවක්. ඒවාගේ ක්‍රියාකලාපයන් නිසා අවට බොහෝ දෙනෙක් මොවුන් සමඟ අමනාපයෙන් සිටියා තරමක්. ඔය සිද්ධිය වුනු දවසේ අමරදාසගේ කලු පාට බල්ලා මේ වත්තට ඇවිත් තියෙනවා. ඒකට තරහා ගත්තු මේ පවුලේ අය උදෑසනම ඒ බල්ලාව අල්ලලා පොර උරයකට ඔබලා ගැටගහලා අමරදාසගේම වත්තේ ලිදට විසි කරනවා. මේක අමරදාසලා දැනගත්තාම තමා මේ සිද්ධිය පටන් ගන්නේ.
    ------ Post added on Jan 31, 2025 at 1:14 AM
     
    • Like
    Reactions: niroshanab

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර

    පොලීසියටවත් කියලා නැහැ.​

    හය දෙනාවම මරද්දී අහල පහල මිනිස්සුන්ටත් ඇහිලා හැබැයි උන් සද්ද නොකර ඉඳලා. පුදුම සත්තු ඒ ගම් පළාතේ ඉඳලා තියෙන්නේ
    වනැස එකේ කියනවා ලඟපාත ගෙදරකින් පොලීසියට කෝල් කරා මෙහෙම ගෙදරකින් බෙරිහන්දෙන සද්දෙ සැරින් සැරේ ඇහෙනවා කියලා. ඒත් ආවෙනෑ කියලා.

    ඕක ගැන දාල තිබ්බ කොමන්ට් ඵකක්..😳

    අවුරුදු 9ක් ගිහින් දන්නෙ..ඕක කරපු උන් ගෙදර බල්ලවත් මරලා ගලක ගැට ගහලා ලිදට දාලා තිබ්බෙ.. අමරදාසගෙ ඉදන් වටේ ඕකට සපෝර්ට් කරපු ගෙවල් ඔක්කොම ගිනිතිබ්බා ඕකෙන් පස්සෙ..සතියකට පස්සෙ අමරදාසගෙ මිනිය ආයි වලෙන් අරන් ඇවිත් කහ පාට ගවුමක් අන්දලා හංදියෙ ගෙනත් දාලා ගිහින් තිබ්බා කළු අැඳ ගත්ත සෙට් ඵකක්...හැබැයි ඒ කාලෙ රෑ 8න් පස්සෙ කවුරුත් ගියෙ නෑ ඔය ගෙවල් ළගින් බය නිසා..හොල්මනුත් තියෙනව කියල ඒ දවස්වල රාවයක් ගියා..

    මම මචන් හොල්මන් හීන දකින් නෑ සාමාන්‍යෙන්
    මම බය වෙන හීන තියනවා
    කොහේ හරි ඉදන් ගෙදර එද්දි ගෙදර මිනිස්සු මරල දාලා,
    ගෙදර ගිනි අරන්,
    තාත්තව මැරයො ටිකක් ගහල මරනව,
    මොකෙක් හරි ලංකාවෙ ලොකු power එකක් තියන එකෙක් එක්ක කේස් දාගෙන මාව මරන්න එනව

    වගේ ඒවා,අම්මෝ බන් ගැස්සිලා ඇහැරෙන්නෙ ඔහොම ඒව දැක්කම

    හෝකන්දර mass murders කියවලා ඇති ෂුවර් එකටම

    බලපං කොළඹ වෙලත් ගමකවුන සිද්ධියක් වගේ

    ඔය පැති ඒ කාලේ ගම තමයි බන්. කුඹුරු ගොවිතැන් කරපු මිනිස්සු හිටියා. පස්සේ ඔය තලවතුගොඩ පැත්ත දියුණු උනාට පස්සේ ඔය පැත්තත් සුද්ද වෙලා ආවේ. කුඹුරු දැන් ගොඩ කරලා බිල්ඩින්,ගෙවල් ගහලා.

    වීරකැටියෙ කොස්තාපල් කෙනෙක් හිරේ ඉන්න තාත්තට වයිබර් එකෙන් පේන්න කෑලී කපලා මැරුවෙ මේ ලඟදි. ඒක කරෙත් ඔයවගේ වැඩිය වයස නැති උන් ටිකක්නෙ.

    මැරිච්ච මිනිස්සු වුනත් ඔයිට කලින් ටිකක් මොලේ කල්පනා කරලා වැඩකරානම් හරි කියලත් හිතෙනවා. නීතියෙන්ම ඔක්කොම කරන්න යන්න ඇත්තේ එයාලත්

    මට තියෙන ප්‍රශ්නේ අැයි උන් අර කැම්පස් යන කෙල්ලව විතරක් රේප් කරේ..මොකක් හරි තරහක් නිසාද නැත්නම් ඵ් කෙල්ල ලස්සන නිසාද..

    ඔය වලිය කාලයක් තිස්සේ ගිය එකක්ලු . මම හිතන්නේ අමරදාසගේ පුතා මේ කෙල්ලට ට්‍රයි කරලා බැහැ කියලා. ඒකේ හිලව්වට තමයි රේප් කරලා තියෙන්නේ.

    "නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න අභිරහසකි"

    හරි පුදුමයිනෙ බං. අමරදාසගෙ පුතාලා මිනීමරුවො වුනත් තාත්තා පනඅදිද්දි දාලා යන්නෙ නෑනෙ. එහෙනම් නිස්සංකයි අමරදාසයි මැරෙන්න ඇත්තෙ කොහොමද?

    මම හිතන්නේ අර කොල්ලා මරාගෙන මැරෙන ගේමක් ගහලා තියෙන්නේ.

    නිස්සංකව මමම ඉවරකරන්නම් කියල අමරසිංහ උගෙ පස්සෙ පන්නල තියෙනව..නිස්සංක දුවල අන්තිමට අමරසිංහ උෟව අල්ලල මරන්න..නිස්සංකත් නිකන් ඉඳල නෑ මරු විකල්ලෙන් අරූට පත බාල කිතුල් පොල්ලෙන්..පොලිසිය හොයාගන්න කොට අමරසිංහ ලේ පෙරන් කෙඳිරිගගා ඉඳල තියෙන්නෙ..පොලිසියෙන් තමා ඵතනම උෟව ඉවරයක් කරල තියෙන්නෙ අර කිතුල් පොල්ලම අරන්...ඵහෙම කරපු ඵකත් හොඳයි ඵක අතකට නැත්නම් නිස්සංක මැරුවෙ උෟ කියල ඔප්පු කරන්න සාක්කි නැති වෙනව..ළග පාතකවත් ගෙයක් නැහැලු ඒ හරියේ..මේ ස්ටෝරිය නම් පට්ට ෆිල්ම් ඵකක් කරන්න..උදයකාන්ත වර්ණසූරියට දාල බලන්න ඕන අයිඩියා ඵක..😉

    එතන පොඩි සැකයක් තියෙනවා බන්. උන් දෙන්නා මැරුණ වෙලාව හරියටම හොයා ගන්න පුළුවන් නම් හේතුව හොයාගන්න පුළුවන් වෙනවා. මොකද අරුන් අමර දාසගේ බොඩි එක දාලා යනවා කියන එක හිතන්න අමාරුයි.

    හයක් මරන්න තරම් කේන්තියක් එන්න මැරිච්ච මිනිස්සුන්ගෙ පැත්තෙනුත් යමක්වෙලා තියෙන්න ඔ්නනෙ

    උඹ ඒ පාර ටිකෙන් ටික අර කසිප්පු කාරයගෙ පැත්ත ගන්නව වගේ,.😆😆

    එතකොට මොනවහරි යමක් වුනොත් 6ක් මරණ එක සාදරණද?
    ඒ මිනිස්සු කොහොම කරත් රෙප් කරලා මරන්න කිසිම අයිතියක් නැහැ. තරහාට මරණ එකෙක් රෙප් කරන්න යන්නේ නැහැ.

    කොහොමද රෙප් කරලා මදිවට 6ක් මරණ එක ඔය කුමාරි කියලා තියෙන එකෙන් සාදාරනය වෙන්නේ?
    කසිප්පු පෙරෙන එක නීති විරෝදී එකට පොලිසි ගියපු එක වැරදිද?
    ගමේ උන් එක්ක කතා නොකරනවා නම් රෙප් කරලා මරලා ගියත් කමක් නැහැ ද

    6ක් මරණ එක සාදාරණ නෑ බං. මිනිස්සු හැමෝම එකම විදියෙ පීඩනයකට වුනත් ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මැරිච්ච මිනිස්සුත් කැත්තට පොල්ල වගේ දිගටම ඉන්න ඇත්තෙ අරුන් ගොඩින් බේරගන්න ආවත් බුරුලක් නොදෙන්න ඇති

    ඔහොම වටේම උන් එක්ක තරහා වෙන එකට හොඳ උදාහරණයක් දෙන්න පුලුවන්.

    ඒ කාලෙ අපෙ අම්මලාගෙ ගේ වටේටම හිටියෙත් කිසිම උගත් කමක් නැති මිනිස්සු. කලින් හොඳට හිටියත් ඒ ළමයින්ට වඩා අපි ඉගෙන් ගනිද්දි ටික ටික කුහක ගතිය මතු උනා.

    පස්සෙ ඒ ළඟ ගෙදරක ගෑනියෙක් ප්‍රාදේශීය සභා එකෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. අනියම් උනාට ඒක නිකන් පේන්නම වගේ ගියෙ. ගෑණි ඒ පවර් එක ගත්තා.

    දවසක් අපේ වත්තෙන් ඒ වත්තෙ වතුර බහින්න කානුවක් කපන්න ඇවිල්ලා තාත්තා විරුද්ධ උනා කියලා තරහා උනා. ඒ එක්කම වටේ පිටේ අනික් එවුනුත් උන්ගෙන් වාසි ගන්න (තහඩු, ගංවතුර නැතත් ආධාර, සමෘද්ධිය ) අපිත් එක්ක ඇයි හොඳයි කම් නැවැත්තුවා. රණ්ඩු උනේ නෑ. මඟ අරින්න ගත්තා.

    පස්සෙ ඒ ළඟ ගෙදරක එකෙක් කුණු පුච්චනවා පොලිතින් අනම් මනම් දාලා. අපි කොච්චර හොඳින් කිව්වත් ඇහුවෙ නෑ. ඌ හැමදාම කුණු පුච්චනවා අපේ ගේ අයිනේ උගේ ඉඩමෙ වෙන තැනකට නොයා. ලොකුම අවුල උනේ අපේ අම්මට ඇදුම තිබ්බ එක.

    පස්සෙ බලද්දි උගෙ කුණු විතරක් නෙමෙයි වටේ උන්ගෙ එව්වත් ගෙනත් පුච්චනවා එතන. දැන් මුන්ට ඕනෙ අපෙන් පළිගන්න ක්‍රමයක්.

    පස්සෙ අපි පොලීසි ගියා. පොලීසියෙන් කිව්වෙ සතියකට එක දවසක් නම් කුණු පිච්චුවට අපිට කරන්න දෙයක් නෑ. ඒත් හැමදාම කරන්න බෑ කියලා. පොලීසිය අර හොර මිනිහා ශේප් කරා.

    පොලීසියෙන් අපිට කේස් එක දැම්මා බොරු පැමිණිලි දැම්මා කියලා. වටේ පිටේ හැමෝම කිව්වලු කලාතුරකින් කුණු ටිකක් පුච්චන්නෙ ඒ ගෙදර කියලා.

    ඉතින් හිතපන් ඔය වගේ වටේ පිටේ උන් ඉන්නකොට මරලා ගියත් උන් සාක්ෂි දෙයිද?

    Thread 'හෝකන්දර ‘අමරගොඩ’ මරණ ගොඩක් කළ සය පුද්ගල ඝාතන'
    https://elakiri.com/threads/හෝකන්දර-‘අමරගොඩ’-මරණ-ගොඩක්-කළ-සය-පුද්ගල-ඝාතන.1994463/

    Thread 'රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව'
    https://elakiri.com/threads/රටම-තිගැස්සූ-හෝකන්දර-සය-පුද්ගල-ඝාතන-නඩුව.1973032/
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උබට එහෙම ඔහොම ගේමක් දෙන්න සෙට් එකක් ගෙට පැන්නොත් කෙලින්ම ආරාමෙ ඇන්ටි ගේමට බහින්නෙ යකඩ පාත්තරයක් හරි අරගෙන 💀
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    @dilinikarunarathna3347

    3 years ago

    මේ ගෙදර හිටිය සිරියාවතී කියන කාන්තාව ඉතාමත් අහංකාර කාන්තාවක්. ඇය පිට ගෙදරක බල්ලෙක් තමන්ගේ වත්තටත් ආවත් පොලීසියට පැමිණිලි කරපු කාන්තාවක්. ඒවාගේ ක්‍රියාකලාපයන් නිසා අවට බොහෝ දෙනෙක් මොවුන් සමඟ අමනාපයෙන් සිටියා තරමක්. ඔය සිද්ධිය වුනු දවසේ අමරදාසගේ කලු පාට බල්ලා මේ වත්තට ඇවිත් තියෙනවා. ඒකට තරහා ගත්තු මේ පවුලේ අය උදෑසනම ඒ බල්ලාව අල්ලලා පොර උරයකට ඔබලා ගැටගහලා අමරදාසගේම වත්තේ ලිදට විසි කරනවා. මේක අමරදාසලා දැනගත්තාම තමා මේ සිද්ධිය පටන් ගන්නේ.
    ------ Post added on Jan 31, 2025 at 1:14 AM

    me comment eka boruwak ban. oke full article ekak mama kiyawala thiyenawa. oke oya kasippu case ekak nisa nadu adila thiyenawa me families deka athara , e wagema oya eka kellekta minimaruwek yalu wenna ahala ethanath ekige rejection eke tharahakuth ekka okkoma ekata arrears cover karapu ekak thiyenne.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    1960-2000 අතර හිටපු උන් ගැනනම් හිතා ගන්න බෑ . පුදුම මිලේච්චයෝ . වදකගරයි, පාරේ මරලා පුච්චනවයි , වෙඩි තියලා ගඟට දායි, පවුල් පිටින් මරයි කිසිම අනුකම්පාවක් නැතුව .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මට ඔය කේස් එකේ කන්ට්‍රොවරශල් කාරණා කීපයක් තියෙනවා

    1. අමරදාසගෙ බල්ලා මරලා උගේ ලිදටම දැම්මෙ කවුද
    2. අමරදාසගෙ මරනයයි එයගේ පුතා ඇයි තාත්තගෙ මැරිච්ච බොඩිය වත්තෙ දාලා ගියේ
    3. වෙද මහත්තයගේ පවුලෙ ළමයි 4යි. කෙල්ලොම 3ක් ලොකු කෙල්ලට වයස 29යි එතකොට. ඒත් අන්මැරීඩ්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔචර වයසට යන්න දෙන්නෙ ණෑ බන්දන්නෙ නැතිව ඉන්නෙත් නෑ අද කාලෙ උනත් ගෙවල් වල මිනිස්සු
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    3. වෙද මහත්තයගේ පවුලෙ ළමයි 4යි. කෙල්ලොම 3ක් ලොකු කෙල්ලට වයස 29යි එතකොට. ඒත් අන්මැරීඩ්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔචර වයසට යන්න දෙන්නෙ ණෑ බන්දන්නෙ නැතිව ඉන්නෙත් නෑ අද කාලෙ උනත් ගෙවල් වල මිනිස්සු
    මේක කොහොමද බන් කන්ට්‍රොවර්ෂල් වෙන්නේ?
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මරණ දඬුවම, අමරදාසගේ පුතාට ඒ කාලේ අවුරුදු 17යි ලු, පහුවෙනිදා මූ ඉස්කෝලෙත් ගිහිල්ල ඕක කරලා. පුතාට අවුරුදු 20ක සිර දඬුවම් විතරයි. ඌ දැනටත් නිදහස් වෙලා ඇති ලු.

    කොටකෙතන එහෙමත් වුනේ 2012 වගේ... 😪
    ------ Post added on Jan 31, 2025 at 1:08 AM

    මෙහෙම එකකුත් කියලා තියෙනවා...

    @dilinikarunarathna3347

    3 years ago

    මේ ගෙදර හිටිය සිරියාවතී කියන කාන්තාව ඉතාමත් අහංකාර කාන්තාවක්. ඇය පිට ගෙදරක බල්ලෙක් තමන්ගේ වත්තටත් ආවත් පොලීසියට පැමිණිලි කරපු කාන්තාවක්. ඒවාගේ ක්‍රියාකලාපයන් නිසා අවට බොහෝ දෙනෙක් මොවුන් සමඟ අමනාපයෙන් සිටියා තරමක්. ඔය සිද්ධිය වුනු දවසේ අමරදාසගේ කලු පාට බල්ලා මේ වත්තට ඇවිත් තියෙනවා. ඒකට තරහා ගත්තු මේ පවුලේ අය උදෑසනම ඒ බල්ලාව අල්ලලා පොර උරයකට ඔබලා ගැටගහලා අමරදාසගේම වත්තේ ලිදට විසි කරනවා. මේක අමරදාසලා දැනගත්තාම තමා මේ සිද්ධිය පටන් ගන්නේ.
    ------ Post added on Jan 31, 2025 at 1:14 AM
    කොටකෙතනයි මේ වගේ සීනුයි වෙනයි බන්. පුද්ගලික පලිගැනීම් වලට සාමන්‍යා මිනිස්සූ මරාගත්තේ නෑ. ගමේ කසිප්පූ කාරයා කියන්නේ පාතාලේ එකෙක් නෙමයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔකේ ම්ඩර් එකට සම්බන්ද එකෙක්ගේ මරණේ වලදම්ම්යින් පස්සේ ආපහු ගොඩ අරන් නය්ටියක් අන්දලා පාරේ දාල ගිහින් තිබ්බ. ඔය අමරදාස කියන එකා වෙන්න ඕන,
     
    ඒ කොයි කාලේද?