ජීටී අයිය ගෙ වාහනෙත් ගහමු එකක් කුකුළණි!!!!Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.

ජීටී අයිය ගෙ වාහනෙත් ගහමු එකක් කුකුළණි!!!!Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.

මට මේ නිකම් හිතුන නිසා කියන්නේ..
ස්කර්වි යගෙ මූනත් මේකට හරියට හරි වගේ බන්...
අපි මොකටද පිට පින්තූර ගන්නේ...
අපේම කියල එලකිරි අනන්යතාවයකුත් එයිනේ ස්කර්වියගෙ මද සිනා පොටෝ එකක් දැම්මම.. නේහ්,,

හෝන් එක ගලවනව මම Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.
ජීටී අයිය ගෙ වාහනෙත් ගහමු එකක් කුකුළණි!!!!![]()

Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.
මම දවසක් ඇහුව බස් ඩ්රයිවර් කෙනෙකුගෙන් ඇයි යන්න බැරි බව දැන දැනත් මෙහෙම හෝන් ගහන්නේ කියල......
එතකොට ඌ කියනව හෝන් එක ගහන්නේ ඉස්සරහම තියන එකට යන්නලු...
තව ඉතින් මොන කතාද?
වාහන පහකට ඉස්සරහ තියන එකට යන්න ඌ වාහන 5ක් පිටිපස්සෙ ඉදල හෝන් ගහනව...
සමහර බයිසිකල් කාරයොත් එහෙමයි...
හෝන් එක කාගෙන යන්නේ...
තව සමහර බස් තියනව හෝල් එක ලගදි ඕවටේක් කරල නවත්වන්නේ...
හෙනද පස්සෙන් ඇවිත් නැවැත්තුවනම්...
මුන්ව කොහොම හදන්නද මන්ද...
දවසක් ඩුන්න එකෙකුට පිලියන්දල පාරෙදි...
මම ඒකට මුලු රෑම පොලිසියෙ හිටියෙ...
කොහොමත් මේක ගේමෙන් විසදන්න බෑ...
අර සිගරට් බිව්වම ගදයි...මෝඩයි වගේ..
ගහන්න ඕනේ මේ ස්ටිකර් එක මුන්ගෙ මෝඩකම මුන්ටම තේරෙන්න....

Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.
මහත්වරුනී...
ඔයගොල්ලන්ගේ ෆේස් බුබුක් එකේ මේක දානවද ඔයාගෙම අදහසක් හැටියට....
බයවෙන්න එපා කවෘවත් බනින්නේ නෑ...
බැන්නොත් මට දියන්කෝ ලින්ක් එක.....
සෙරෙප්පුදෙකටත් හොරෙන් උගෙ අන්ඩවෙයා එක ගලවල දාන්න..හරි.......

ai uba sukeberg da?![]()