හෝන්...පීප් ,,පීප්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට මේ නිකම් හිතුන නිසා කියන්නේ..
    ස්කර්වි යගෙ මූනත් මේකට හරියට හරි වගේ බන්...
    අපි මොකටද පිට පින්තූර ගන්නේ...
    අපේම කියල එලකිරි අනන්යතාවයකුත් එයිනේ ස්කර්වියගෙ මද සිනා පොටෝ එකක් දැම්මම.. නේහ්,,
    :sorry::sorry::sorry::sorry::sorry: හෝන් එක ගලවනව මම
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.

    උන් හෝන් ගැහුවත් නෑ වගේනේ. ගැහුවත් ඇහුනේ නෑ වගේ ඉන්නවනේ. බස් ලොරි වල හෝන් සද්දේ තමා උහුලන්න බැරි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දවසක් ඇහුව බස් ඩ්‍රයිවර් කෙනෙකුගෙන් ඇයි යන්න බැරි බව දැන දැනත් මෙහෙම හෝන් ගහන්නේ කියල......
    එතකොට ඌ කියනව හෝන් එක ගහන්නේ ඉස්සරහම තියන එකට යන්නලු...
    තව ඉතින් මොන කතාද?
    වාහන පහකට ඉස්සරහ තියන එකට යන්න ඌ වාහන 5ක් පිටිපස්සෙ ඉදල හෝන් ගහනව...
    සමහර බයිසිකල් කාරයොත් එහෙමයි...
    හෝන් එක කාගෙන යන්නේ...
    තව සමහර බස් තියනව හෝල් එක ලගදි ඕවටේක් කරල නවත්වන්නේ...
    හෙනද පස්සෙන් ඇවිත් නැවැත්තුවනම්...
    මුන්ව කොහොම හදන්නද මන්ද...
    දවසක් ඩුන්න එකෙකුට පිලියන්දල පාරෙදි...
    මම ඒකට මුලු රෑම පොලිසියෙ හිටියෙ...
    කොහොමත් මේක ගේමෙන් විසදන්න බෑ...
    අර සිගරට් බිව්වම ගදයි...මෝඩයි වගේ..
    ගහන්න ඕනේ මේ ස්ටිකර් එක මුන්ගෙ මෝඩකම මුන්ටම තේරෙන්න....


    :love::love::love::love::love::love:
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මේ වගේ එකක්?
    CodchKT.png

    මොනවත් ලියන්න ඕනත් නැති වෙය්...

    Sri Lankan Traffic Violations page එකෙනුත් support එකක් ගන්න පුළුවන් වෙය්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Bus driver lata wadaa car, 3 wheel thama horn gahanne. Bus karayo barima unoth gahanne. car, 3 wheel thama hama detama horn gahanne.


    මැතිතුමනි....
    මේ ත්‍රෙඩ් එකට ඔබගේ ආගමනයට තුති.....
    මම දැන් ටික කාලෙක ඉදල එහෙමෙහෙ යන්නේ බයිසිකලේක....
    හුගක් වෙලාවට අනිත් හෝන්....
    ඒ කියන්නේ මීක් මීක් ගාන 3වීල් ඒව ඉවසතෑකි,,,
    හැබැයි උන්ගෙ නැට්ටෙන් එන සද්දෙත් හුගක් අමාරුයි තමයි......
    ඒ උනාට ඉවසගත්තෑකි...
    බස් ඒ වගේයෑ...
    මුන් "බ්‍රෑං" ගහන්නේ උඩ ගිහින් බිම වැටෙන්න..
    හිතන්නකො චූටි ලමයිනුත් සමහර වෙලාවට දෙමව්පියො එක්ක යනව..
    කොච්චර අමාරුයි කියලද හිතන්නේ...
    100% ක් ම මේකෙන්හැදෙන එකක් නෑ..
    නමුත් මතයක් ගොඩනගා ගන්න එකතමයි ඉස්සෙල්ලම වෙන්න ඕනේ..
    නිකමට වගේ කන ලග හෝන් එකක් ගහපු බස් ඩ්‍රයිවර් කෙනෙකුට කියල බලන්න...
    අයියෝ හරි අමාරුයි නේ...කියල..
    ඌ ඔයා පාරෙ කොහේ හරි මග ඇරෙනකම් ඕක ගහනව.....
    මම මේ කියන දේ එක්ක එකග නොවෙන්න පුලුවන් උනත් තව දෙයක් කියන්නම්...
    මගෙත් එක්ක දැන් අවෘදු 2 කට කලින් වැඩකරපු කෙනෙක් හිටිය...
    මැනේජ පෝස්ට් එකේ..
    එයාට එකපාරටම ජොබ් එක නැති උනා..
    ලමයි දෙන්නෙක් ඉන්නව...
    ඉමීඩියට් එයා කලේ 3 වීඑල් එකක් ගත්ත එක...
    මීටර් එකක් හයි කරන් දිව්වා...
    පිලිගන්න..
    පෙනුම....
    ආකල්ප....
    හැසිරීම....
    ඔක්කොම වෙනස් උනා..
    මා එක්ක හිටිය මිනිහද කියල හිතාගන්නත් බැරි තරමට...
    ඇත්තටම සමාජ මට්ටමේ වෙනසක් තමයි ඇතිවෙන්නේ..
    එතකොට ආකල්පත් වෙනස් වෙනව..
    අපි ඒක හිමින් හිමින් හදන්න බලන්න ඕනේ...
    ඒකට තමයි මේ වෑයම..
    එකපාරටම නැතත් ටික ටික හරි වෙයි..
    කාලයක් තුලදී..
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මචන්. උබ ෆොටෝ එක මෙකට දාපන්. මන් මගේ අතින් සල්ලි දීලා 100ක් ප්‍රින්ට් කරලා වාහන 100ක ගහනවා. ලොවෙත් මරු අයිඩියා එක.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මහත්වරුනී...
    ඔයගොල්ලන්ගේ ෆේස් බුබුක් එකේ මේක දානවද ඔයාගෙම අදහසක් හැටියට....
    බයවෙන්න එපා කවෘවත් බනින්නේ නෑ...
    බැන්නොත් මට දියන්කෝ ලින්ක් එක.....
    සෙරෙප්පුදෙකටත් හොරෙන් උගෙ අන්ඩවෙයා එක ගලවල දාන්න..හරි.......
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහත්වරුනී...
    ඔයගොල්ලන්ගේ ෆේස් බුබුක් එකේ මේක දානවද ඔයාගෙම අදහසක් හැටියට....
    බයවෙන්න එපා කවෘවත් බනින්නේ නෑ...
    බැන්නොත් මට දියන්කෝ ලින්ක් එක.....
    සෙරෙප්පුදෙකටත් හොරෙන් උගෙ අන්ඩවෙයා එක ගලවල දාන්න..හරි.......

    ai uba sukeberg da?:P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ai uba sukeberg da?:P

    හි හී...නෝ නෝ බබා....
    බොරුවට දැම්මේ....
    උබ එකෙන් ම රිප්ලයි කලානේ ඉතින්......

    මචන් මම ඉස්කෝලේ යන කාලෙ ඉදන් මගෙ හිතේ තිබුන දෙයක් තමයි
    "මම කුමාරයෙක් වගේ වගේ ලස්සන නැති උනත් ලස්සනට කතාකරන්න පුලුවන් මට...
    පෙනුමින් ලස්සනට ඉන්න උන්ට වඩා.."
    ඒක තමයි මගේ තියරිය උනේ මතක ඇති කාලෙ ඉදල....