හෝලික්ස් වලට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකක්වත් සෙල්ලම් බඩු හම්බවෙනවද ? :D දන්න එකෙක් කිව්ව කැරකෙන මොකක්ද එකක් දෙනව කියල ගන්න කියල බැලුවෙ :baffled: මොකක්ද ඒ :D
 
  • Like
Reactions: saja

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්සර හැඳි, පෙනේර අනං මනං දුන්නා :yes: කොලිටි බඩු

නෙස්ටොමෝල්ට් වලට හැන්දක් හම්බවෙනව :sorry: ඒව වැඩක් නෑ පුංචි අපිට ඕනෙ සෙල්ලම් බඩු :D
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හෝලික්ස්, විජට් ස්පිනර්:eek::eek::eek:

තොපි අගහරු ලෝකෙන්ද??.....

හෝලික්ස් කියන්නෙ මෝල්ට් පානයක් :D
ස්පිනර් එක කියන්නෙ අතේ තියං කරකෝන සෙල්ලම් බඩුවක් :D
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Oka ADHD nathi ayata use karanna epa kiyanava neda?

    ඒකනම් මම දන්නේ නැහැ බං...... කොහොමත් අපේ උන්ට අවධානෙන් වැඩක් කරන්න බැහැනේ, චීත්ත කෑල්ලක් දැක්ක ගමන් අවධානෙ ගිලිහෙනවනේ...:lol: ඒක නිසා අවුලක් වෙන එකක් නැහැ මයෙ හිතේ.....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෝලික්ස් කියන්නෙ මෝල්ට් පානයක් :D
    ස්පිනර් එක කියන්නෙ අතේ තියං කරකෝන සෙල්ලම් බඩුවක් :D
    ෆිජෙට් ස්පිනර්ස් ෆේමස් වුනේ අවුරුද්දකට කලින්නේ බං?:sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙස්ටොමෝල්ට් වලට හැන්දක් හම්බවෙනව :sorry: ඒව වැඩක් නෑ පුංචි අපිට ඕනෙ සෙල්ලම් බඩු :D
    පොඩි කාලේ සෙල්ලම් බඩු වැඩිය හම්බුනේ නැද්ද සෙල්ලන් කරන්න :baffled: මටත් තිබුනේ නෑ වැඩිය :sorry: