ළගදී_ගෙවල්_හදපු අය එන්ඩෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ළගදී_ගෙවල්_හදපු අය එන්ඩෝ

    එළකිරියේ ඉන්න ලගදී ගෙවල් හදපු අය ඉන්නනවානම් කියනවද වැලි,ගඩොල්,කළු ගල් එහෙම අඩුවට ගත්ත තැන්.හොදම සිමෙන්ති එක මොකක්ද?ඉස්සර නම් සංස්ථා සිමෙන්ති නේ හොදම.දැනුත් එහෙම හොදම සිමෙන්ති කියලා එකක් තියෙනවද?:oo::oo:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    එළකිරියේ ඉන්න ලගදී ගෙවල් හදපු අය ඉන්නනවානම් කියනවද වැලි,ගඩොල්,කළු ගල් එහෙම අඩුවට ගත්ත තැන්.හොදම සිමෙන්ති එක මොකක්ද?ඉස්සර නම් සංස්ථා සිමෙන්ති නේ හොදම.දැනුත් එහෙම හොදම සිමෙන්ති කියලා එකක් තියෙනවද?:oo::oo:

    uba inna thana kiyapan issella!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ සිමෙන්ති කියලා එකක් නෑ ඔක්කොම එක නැවෙන් බාන්නෙ.
    සුමාත්‍රා වගේ අඩුවට තියන සිමෙන්ති නම් ඔය නැවු වල සිමෙන්ති අස් කලාට පස්සෙ ඉතුරු වෙන ජරාව කවලං ඒවා වෙන්න ඕනෙ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;18938199 said:
    හොඳ සිමෙන්ති කියලා එකක් නෑ ඔක්කොම එක නැවෙන් බාන්නෙ.
    සුමාත්‍රා වගේ අඩුවට තියන සිමෙන්ති නම් ඔය නැවු වල සිමෙන්ති අස් කලාට පස්සෙ ඉතුරු වෙන ජරාව කවලං ඒවා වෙන්න ඕනෙ.

    thanks මචන්.