ළගදී_ගෙවල්_හදපු අය එන්ඩෝ
එළකිරියේ ඉන්න ලගදී ගෙවල් හදපු අය ඉන්නනවානම් කියනවද වැලි,ගඩොල්,කළු ගල් එහෙම අඩුවට ගත්ත තැන්.හොදම සිමෙන්ති එක මොකක්ද?ඉස්සර නම් සංස්ථා සිමෙන්ති නේ හොදම.දැනුත් එහෙම හොදම සිමෙන්ති කියලා එකක් තියෙනවද?