ළමයි ඉන්න කුකුළන්ට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1616755602957.png

    උඹලට ළමයින්ට උගන්නන්න මේ පොත් ප්‍රයෝජන වෙයි. පැහැදිලිව හැමදේම තියෙනවා.
    අවශ්‍ය අය pdf බාගන්න.

    https://b-ok.asia/book/3253852/d466ae/?wrongHash
    ලින්ක් එක හොයලා දුන්නේ @saja 😘 😘

    දන්නවනේ ළමයින්ට pdf වලට වඩා පොතක් අතේ තියෙනවා කියන්නේ ගොඩක් පහසුයි කියලා.

    යූ කේ ඉන්න අයට මේ ටිකේ පොඩි චාන්ස් එකක් තියෙනවා. අපේ බාප්පා කිව්වා £12 - £15 පොත් එහේ ලීඩ්ල් වල මේ සතියේ £4ට තියෙනවා කියලා. කැමති අය ගන්න.

    1616755462541.png

    හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,
    මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට. 🧒 👧
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,

    මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට.

    Aniva..thanks👍👍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,

    මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට.

    Aniva..thanks👍👍
    ow muchn. ape eka ihalata yawanna kiyala tharange thiyanna honda na.

    ethakota ape eka igena gaththath inna wenne igenagena nathi set ekak ekka.

    ape paramparawen mam witarai igena gatte anik un pissu natuwa. ekek na campus ekakata giya hari A'L pas wechchi.

    ithin mata ehema un ekka ekatu unama katha karanna dewal na. un katha karana level ekata set wenna amarui.

    godak welawata unta mawa boring athi. mage interest wenas nisa.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow muchn. ape eka ihalata yawanna kiyala tharange thiyanna honda na.

    ethakota ape eka igena gaththath inna wenne igenagena nathi set ekak ekka.

    ape paramparawen mam witarai igena gatte anik un pissu natuwa. ekek na campus ekakata giya.

    ithin mata ehema un ekka ekatu unama katha karanna dewal na. un katha karana level ekata set wenna amarui.

    godak welawata unta mawa boring athi. mage interest wenas nisa.
    ඕක තමයි අවුල.

    සිංහලු හිතන්නේ වටේම උන් මෝඩයෝ කරලා තමුන්ගේ ළමයා උගත් කරන්න. ඕක පවුලක් ඇතුලෙත් සහෝදර සහෝදරියන්ගේ ළමයි අතරෙත් වෙනවා, අන්තිමට මෝඩ මොටයි එක්ක ඉගෙනගත්ත එකා ඉන්නකොට ගැලපෙන්නේ නෑ.

    ත්‍රෙඩ් එක බලන කළු කොට සිංහලුන්ට කියන්න තියෙන්නේ :

    සල්ලි තියෙන අය හපුටු නොවී සල්ලි දීලා ගෙන්න ගන්න.
    ශෙයා කිරිල්ල වැරදි වැඩක් වුනත් දුප්පත් සිංහලු කොහොමත් මේවා සල්ලි දීලා ගන්නේ නැති නිසා නිකන් ගන්න පුළුවන් එකේ අඩුගානේ ලඟම පවුලේ ළමයි එක්කවත් මේ පොත් ශෙයා කරගන්න, ළමයින්ට ලොකු දැනුමක් එයි. 👧 🧒 😘
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,
    මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට. 🧒 👧
    well said!! 🙏 ඔව් අෑ සාක්ශරතාවය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ දැන් ලංකාවේ. :yes: පුංචි කාලේම ෆෝන්,ටැබ්ලට්,ලැප්ටොප් අතට දෙනවා, එතනින් එහාට සදා සොත්ති! 🥴
     
    Last edited: