ළමයි හදන විදිය

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මේ උඔලාගෙන් අහන්නේ. ළමයෙක් හැදුවම කරදරේද බන්? නිදාගන්න, ට්‍රිප් යන්න, මානසික නිදහස එහෙම අඩු වෙනවද?
    ළමයෙක් ප්‍රසූත කරන්න ගෑනියෙක්ගේ අවම උසක්,බරක්,වයසක් තියනවද? අවුරුදු 35 පැන්නම අමාරුද හදන්න ?

    කරදරයි තමයි යකෝ. තොපේ සීයල මීමුත්තල ලෝක යුද්ද දෙයක් ෆයිට් කරල මඩ කාල ලේ හලල තෝ වගේ ලමයි හැදුවම ට්‍රිප් යන්න කරදරයිද බං ඉහි ඉහි ගාන පරම්පරාවක් බිහි කලා කියල දාන්නවනම් ඇට දෙකට වෙඩි තියන් මැරිලා.

    ඕනවට වඩා වෝක් වෙන්න එපා. හදපන් ලමයෙක්. උබේ ඩී එන් ඒ බ්ලූප්‍රින්ට් එක ඒ.
    තෝ මේ ලෝකෙට නය එකදෙයක් තමයි ලමයෙක්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එහෙම නෑ... හරි එකට දාන්න ඕනෙ ඉතිම්... සමහරුන්ට පිහිටන්නෙ නෑ උන්ගෙ අවලම් වැඩ, කල් ක්‍රියාව, පිං පව් අනුව...
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    නාමල් රාජපක්ෂ චිචී වගේ එකෙක් නෙවෙයි නම් trip යන්න blah blah පුළුවන් වෙන්නේ නෑ ලේසියෙන්,
    ගියත් ඉස්සර වගේ නාල කාල **&#_#_@. කරලා ඉන්න වෙන්නේ නෑ,
    පොඩි එකාගෙ කෑමට සැහෙන වෙලාවක් යනවා.
    (සමහර පිං ඇති එවුන්ට හොඳ ලමයි set වෙනවා දෙන දෙයක් කාලා දෙපාරක් helluwama නිදාගන්න වගේ),
    හම්බවෙලා මාස 7 ක් විතර යනකං රෑට නින්දක් නෑ,
    ඒ කාලේ wife ගෙ කෝපයට ලක් වෙනවා,
    සැහෙන ප්‍රශ්න ගොඩක් තමයී ඉතිං, පාට්ට commitment එකක්,

    දෙවැනි එක on the way,
    ඒක ලැබුනම adeyi කියලා හිතෙන්නේ.

    ඒ වුණාට,
    ලමයෙක් ලැබුණ නිසා මම සැහෙන්න වෙනස් වුණා,
    මානුෂීය වුණා,
    අනික් මිනිස්සුන්ගේ දුක්, හැඟිම් තේරෙන්න ගත්තා, දෙමව්පියෝ කොච්චර වටිනවා ද කියලා තේරුණා
    පොඩි එකා වෙනුවෙන් පොඩි පොඩි දේවල් කරන්න, ඉවසන්න පුලුවන් වුණා,
    තවම perfect නෑ, ඒ වුණාට හිටියට වඩා හොඳයි.
    පොඩි එවුන්ගෙන් ආදරේ ලැබෙන කොට, හුරතල් වෙද්දී පට්ට,
    Eth හුරතල් ලමා කාලේ ඉක්මනට ගෙවිලා යනවා කියලා දැනටම දැනෙනවා,
    බොහොම ඉක්මනට උං උන්ගේ සතුට priority එක කරගන්නවා, අපිට වඩා යාළුවෝ ලොකු වෙනවා,
    ඒත් මං හිතන්නේ හොඳ ලමයෙක් හදන එක සමාජයට හොඳක්, ඒ ළමයට th හොඳක්,

    Sex කර කර ලමයි හදන්නේ නැතුව niragamika talk දිදී posh scene එකේ ඉන්න එක හැම ekatatama hari යන්නේ නෑ කියලා මට හිතෙන්නේ.
    සිරාවට සිංහල ජාතිය වඳ වේගෙන යන්නේ, sure නැත්තන් ගිහින් balapan VOG clinic එකක් කීයෙන් කීයක් මුස්ලිම් ද කියලා එන සෙට් එක.
    අපේ gobba සිංහලු ලමයි හදන්නෙත් නෑ, ඉගෙන ගන්නෙත් නෑ, tik tok කර කර ගොන් කතා කිය කිය ඉන්නවා

    Personality එක job එක වගේ දේවල් family support ලමයි හදන්න බලපානවා, spouse ගෙ support එක understanding ඕන,
    Talk දුන්නට උඩ දැං හිතෙනව තව එකෙක් හැදුවේ අපරාදේ කියලා ආපහු මුල ඉඳන් අවුරුදු 3-4 වෙනකන් කන්න තියන katta mathak වෙන්කොට,
    Eth අපිට තිබුණ මොකුත් නැතුව අම්මලා අපිව කොහොම haduwada, කොච්චර kapakirima කරන්න ඇතිද කියලා හිතෙනව.
    Personally මට හිතෙනව 35 වෙන්කොට අවුරුදු 3+ ලමයි හිටියොත් හොඳයි කියලා.
    මට දැන් midlife crisis දැනෙනවා මං හිතන්නේ, ජීවිතේ අනාගත බිය, ඇඟේ පතේ රුදා ඇති වේගෙන එනවා,
    Tikak study කරලා කරන්න ඕන වැඩක්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    නාමල් රාජපක්ෂ චිචී වගේ එකෙක් නෙවෙයි නම් trip යන්න blah blah පුළුවන් වෙන්නේ නෑ ලේසියෙන්,
    ගියත් ඉස්සර වගේ නාල කාල **&#_#_@. කරලා ඉන්න වෙන්නේ නෑ,
    පොඩි එකාගෙ කෑමට සැහෙන වෙලාවක් යනවා.
    (සමහර පිං ඇති එවුන්ට හොඳ ලමයි set වෙනවා දෙන දෙයක් කාලා දෙපාරක් helluwama නිදාගන්න වගේ),
    හම්බවෙලා මාස 7 ක් විතර යනකං රෑට නින්දක් නෑ,
    ඒ කාලේ wife ගෙ කෝපයට ලක් වෙනවා,
    සැහෙන ප්‍රශ්න ගොඩක් තමයී ඉතිං, පාට්ට commitment එකක්,

    දෙවැනි එක on the way,
    ඒක ලැබුනම adeyi කියලා හිතෙන්නේ.

    ඒ වුණාට,
    ලමයෙක් ලැබුණ නිසා මම සැහෙන්න වෙනස් වුණා,
    මානුෂීය වුණා,
    අනික් මිනිස්සුන්ගේ දුක්, හැඟිම් තේරෙන්න ගත්තා, දෙමව්පියෝ කොච්චර වටිනවා ද කියලා තේරුණා
    පොඩි එකා වෙනුවෙන් පොඩි පොඩි දේවල් කරන්න, ඉවසන්න පුලුවන් වුණා,
    තවම perfect නෑ, ඒ වුණාට හිටියට වඩා හොඳයි.
    පොඩි එවුන්ගෙන් ආදරේ ලැබෙන කොට, හුරතල් වෙද්දී පට්ට,
    Eth හුරතල් ලමා කාලේ ඉක්මනට ගෙවිලා යනවා කියලා දැනටම දැනෙනවා,
    බොහොම ඉක්මනට උං උන්ගේ සතුට priority එක කරගන්නවා, අපිට වඩා යාළුවෝ ලොකු වෙනවා,
    ඒත් මං හිතන්නේ හොඳ ලමයෙක් හදන එක සමාජයට හොඳක්, ඒ ළමයට th හොඳක්,

    Sex කර කර ලමයි හදන්නේ නැතුව niragamika talk දිදී posh scene එකේ ඉන්න එක හැම ekatatama hari යන්නේ නෑ කියලා මට හිතෙන්නේ.
    සිරාවට සිංහල ජාතිය වඳ වේගෙන යන්නේ, sure නැත්තන් ගිහින් balapan VOG clinic එකක් කීයෙන් කීයක් මුස්ලිම් ද කියලා එන සෙට් එක.
    අපේ gobba සිංහලු ලමයි හදන්නෙත් නෑ, ඉගෙන ගන්නෙත් නෑ, tik tok කර කර ගොන් කතා කිය කිය ඉන්නවා
    සිරාවටම..ක්ලිනික් හේමාස් වල ඉන්නෙම මුස්ලිම් 10 ක් ගත්තොත් 7ක් විතර මුස්ලිම්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    කට්ටක් තියෙනවා. රට ඉන්නේ. අම්මලා තාත්තලා නිතරම ගෙන්වගෙන තියාගන්න බැහැ. ඒ නිසා අපි දෙන්නටම තමා මැනේජ් කරගන්න තියෙන්නේ. දැනට එහෙම බබාලා ඉන්න ලංකාවේ වගේ උන් කොහොම කරාද කියල හිතෙනවා.

    හදනවනම් 35 වෙද්දිවත් හදන්න. මෝඩ සිංහලු හිතනවා සුද්දෝ ලමයි හදන්නේ පරක්කුවෙලා අපිට බැරි ඇයි ගගා. බට් europe වගේ උන් ගොඩක් active/healthy.උන්ට අපේ ගැනුන්ට වගේ ලෙඩ ගොඩවල් අඩුයි. ඉතින් ගොඩක් වෙලාවට ගැනිට අවුරුදු 35 වගේ ට්‍රයි කලොත් ,එතකොට තමා තියෙන ලෙඩ අවුල් දැනගන්න වෙන්නේ. අනික් දේ අපේ ජාන එක්ක අවුරුදු 38 ,39 දි අවුරුද්දක වගේ එකෙක් ඉද්දි ආම්බාන් කරන්න energy එක මදි (මං කිවේ දැන් ජෙනරේෂන් සිංහලු ගැන.ඉස්සර මිනිස්සු හොදට ඇක්ටිව් හිටියනේ)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,848
    113
    canada
    මේ ජීවන කතරේ
    සැප දුක සමබරවේ

    ළමයි හදන එක කට්ටක්. අම්මල තාත්තලාගේ උදව් නැතිව ළමයි හදනවනම්, අද කලේ ළමයි හදන විදිය වෙනස් වෙන්න ඕනේ. මම මේ ගැන කලිනුත් කතා කලා.
    එත් අවුරුදු 2න් විතර පස්සේ ළමයි එක්ක යම් අතල් එකක් තියෙනවා.