ළමයි හැදීම?

Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ළමයි හැදීම පවක්ද මචන්ලා!!මට නම් තව එකෙක්ව මේ ලෝකෙට ගෙනත් දුක් විදිනවා බලන් ඉන්න බැහැ....උබලා මොනාද හිතන්නේ ළමයි හැදීම පවක්ද?
     
    • Like
    Reactions: Boomslang

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපද්දන එක නං පවක් නෙවේ උපද්දලා හරියට හැදුවේ නැත්තන් නං ඌත් පව් ලෝකේ ඉන්න අනික් මිනිස්සුත් පව් :baffled:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උපද්දන එක නං පවක් නෙවේ උපද්දලා හරියට හැදුවේ නැත්තන් නං ඌත් පව් ලෝකේ ඉන්න අනික් මිනිස්සුත් පව් :baffled:
    Upaddana eka pawak nowenne kohomada bn. Api me loke jeewathwenna kochchara duk widinawada. Rassawata gihin kochchara katta kanawada
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔවු පවක්. පවක් කියන්නෙ පණ පිටිං අපාගත වෙන පවක්. මේ කපේට ගෙවල ඉවර කරන්න බැරි පවක්. කොච්චර පවක් ද කියනවනම් ආනන්තරීය පාප කර්මයට ළගින් යන පවක්. දැං හරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තහනම් ගහේ ගෙඩි කෑම පවක් තමයි කතෝලික දහමට අනුව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හදන එක පවක් නෙමේ ඒත් නොහද ඉන්න එක මේ ලෝකෙට කරන්න පුලුවන් ලොකු සේවයක් :( පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි :( යුරෝපෙ වගේ පැති නං පොඩ්ඩක් හරි ශේප්. ලංකාව ඉන්දියාව අපි ඉන්න හරියෙ අපේ රටවල් වලටවත් දරාගන්න බැරි තරම් මිනිස්සු වැඩියි :( ඉස්පිරිතාල වල බස් වල කෝච්චි වල පාරවල් වල ඉඩ නැති ප්‍රශ්න ඔක්කොම මේව හින්ද :( අපේ මිනිස්සු යුරෝපෙ ඇමරිකාවෙ හැමෝටම කාර් වල යන්න පුලුවන් අපිට බෑ කියල දුක් වෙනව :( උන්ගෙ රජයේ රෝහල් පවා මාර විදිහට සැපපහසුකං තියෙනව අපි ඇඳං යට ඉන්න ඕනෙ කියල දුක් වෙනව :( ඔක්කොටම මුල අපේ රටේ මිනිස්සු වැඩි කම :( අපිට මේ ජනගහනෙ තියෙන ගානෙන් 10න් පංගුවක් කරගත්ත නං ඒ රටවල් ගානට හිටියෑකි :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    europe wage mehet winter tibila white walkers la awanam prashne wisadenawa :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    europe wage mehet winter tibila white walkers la awanam prashne wisadenawa :P

    whitewalkers ල ඕන්නෑ :D winter එකක් ආව නං අපේ උන්ගෙ තියෙන හදිස්සිය නිසා හිම උඩ බ්‍රේක් ගහලම රටෙන් භාගෙකට වඩා මහ පාරෙ වලකජ්ජ ගහනව :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    හදන එක පවක් නෙමේ ඒත් නොහද ඉන්න එක මේ ලෝකෙට කරන්න පුලුවන් ලොකු සේවයක් :( පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි :( යුරෝපෙ වගේ පැති නං පොඩ්ඩක් හරි ශේප්. ලංකාව ඉන්දියාව අපි ඉන්න හරියෙ අපේ රටවල් වලටවත් දරාගන්න බැරි තරම් මිනිස්සු වැඩියි :( ඉස්පිරිතාල වල බස් වල කෝච්චි වල පාරවල් වල ඉඩ නැති ප්‍රශ්න ඔක්කොම මේව හින්ද :( අපේ මිනිස්සු යුරෝපෙ ඇමරිකාවෙ හැමෝටම කාර් වල යන්න පුලුවන් අපිට බෑ කියල දුක් වෙනව :( උන්ගෙ රජයේ රෝහල් පවා මාර විදිහට සැපපහසුකං තියෙනව අපි ඇඳං යට ඉන්න ඕනෙ කියල දුක් වෙනව :( ඔක්කොටම මුල අපේ රටේ මිනිස්සු වැඩි කම :( අපිට මේ ජනගහනෙ තියෙන ගානෙන් 10න් පංගුවක් කරගත්ත නං ඒ රටවල් ගානට හිටියෑකි :(

    සහතික ඇත්ත පුතී. ඊයේ කෝච්චියක ඇන්ජිමේ පවා මිනිස්සු එල්ලිලා ගියා දැක්කද? ලංකාවේ ජනගහනයට හරියන්න ප්‍රවාහන පහසුකමක්වත් දෙන්න බැරිවෙලා තියෙන්නේ අධික ජනගහනය. අලි ඉන්න කෑලෑ එළි කරගෙන පදිංචි වෙන්න උනේ මොකද? රට වටේ කුඹූරු තිබිලත් හාල් පිටරටින් ගේන්න උනේ ඇයි? රට වටේ මුහුද තියාගෙන ටින් මාලු ගෙන්නන්න උනේ ඇයි? හොඳ සරුසාර පොල් ඉඩම් කට්ටි කඩන්න උනේ ඇයි? පාරවල් වලට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවක් ආවේ ඇයි? ඒ මදිවට හාමුදුරුවරු කියනවා ළමයි 6ක් 7ක් හදන්නලු. එක පවුලකට හදන්න පුලුවන් ළමයි ගාන සීමා නොකර කිසි මගුලක් කොරන්න බෑ මේ යන විදියට.
     
    දෙන්නෙක් විතර හැදුවනං ඇති :yes: නොහදම ඉඳලත් බෑ නෙ
     
    ඔව් බං :( අපේ ජනගහනය එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවෙන්නෑ :no: මේ යන විදිහට AI දියුණු වෙලා මිනිස්සු කරන ගොඩක් වැඩ රොබෝල කරන්න ගන්නව. ලංකාවට මේ යන විදිහට නං වැඩි කල් පැවැත්මක් නෑ :no:

    දෙන්නෙක් විතර හැදුවනං ඇති :yes: නොහදම ඉඳලත් බෑ නෙ

    දෙන්නෙක්වත් මොකටද බං. දෙන්නෙක් හැදුව. අපි දෙන්නෙක් හැදුවට හැමෝම දෙන්නෙක් හදන්නෑනෙ බං. අනික් උන් 10 15 හදල රටට දරාගන්න බැරි වෙන්න රට පුරෝනව. අන්තිමට අනික් උන්ගෙ වැරදි නිසා උඹේ ලමයි දෙන්නට විඳවන්නයි වෙන්නෙ. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවකද පිනක්ද දන්නෙ නෑ...
    එත් මගේ අදහසට අනුව වැරදි දෙයක්..
    ලමයෙක් බිහිකරනව කියන්නෙ මේ ලෝකෙ දුක් විදින්න ජීවියෙක් බිහිකරනව කියන එක...
    මිනිස්සු
    න්ගේ ආත්මාර්තකාමීකම පෙනවල එක උදාහරණයක් ඕක... :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන්නෙක්වත් මොකටද බං. දෙන්නෙක් හැදුව. අපි දෙන්නෙක් හැදුවට හැමෝම දෙන්නෙක් හදන්නෑනෙ බං. අනික් උන් 10 15 හදල රටට දරාගන්න බැරි වෙන්න රට පුරෝනව. අන්තිමට අනික් උන්ගෙ වැරදි නිසා උඹේ ලමයි දෙන්නට විඳවන්නයි වෙන්නෙ. :sorry:

    මිනිස්සු වඳ වෙලා යාවි එතකොට :baffled: එහෙම කරලත් බෑ නෙ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පවකද පිනක්ද දන්නෙ නෑ...
    එත් මගේ අදහසට අනුව වැරදි දෙයක්..
    ලමයෙක් බිහිකරනව කියන්නෙ මේ ලෝකෙ දුක් විදින්න ජීවියෙක් බිහිකරනව කියන එක...
    මිනිස්සු
    න්ගේ ආත්මාර්තකාමීකම පෙනවල එක උදාහරණයක් ඕක... :dull:

    Ooka thmai maath qwe:yes: