*කන එක පවක් නෙවෙයි නම් ළමයි හදන එක පවක් වෙන්නේ නෑ..
- නබි -
3-196. අවිශ්වාසිකයින් විවිධ රටවල උඩඟු ලෙස ඇවිදීම (නබි මුහම්මද් !) නුඹ නොරවටත්වා.
3-197. එය කෙටි ආස්වාදයකි. අනතුරුව ඔවුන්ගේ නිවහන අපායයි. ඒ වනාහි අධමතම වාසස්ථානයයි.
*කන එක පවක් නෙවෙයි නම් ළමයි හදන එක පවක් වෙන්නේ නෑ..
- නබි -
මිනිස්සු වඳ වෙලා යාවි එතකොටඑහෙම කරලත් බෑ නෙ.
දැනටම ගෝලීය උෂ්ණත්වෙ ඉහල යන්න අරං. අරහෙ හිම දියවෙවී මුහුද ගොඩට එනව. රටවල් යට වෙන්න පටං අරං. මිනිස්සුන්ට කන්න ලෝකෙ තිබ්බ කැලෑ අක්කර දහස් ගණං විනාශ වෙලා
තාම විනාශ කරනව
මිනිස්සුන්ට කන්න දෙන්න වැඩි ඵලදාව හැදෙන භෝග වගා කල්ල ඒව පවත්වගන්න වහ ගහල දැන් බොන වතුර ටිකත් නැතිවීගෙන එන්නෙ
මේ විදිහට මිනිස්සු ඉඳියිද බං ? බුද්ධිමත් සත්තු විශේෂය විදිහට අපි ලෝකෙට දරාගන්න පුලුවන් වෙන ප්‍රමාණෙට අපේ ගහනය අඩු කරගන්න ඕනෙ
නැත්තං ඕව මොකවත් හිතන්නැතුව පැටව් ගහන තිරිසන් සත්තුන්ගෙයි අපෙයි ඇති වෙනස මොකක්ක බං
මෙහෙම ලමයි හැදුවොත් තමා බං මිනිස්සු වඳ වෙලා යන්නෙ. මිනිස්සු මහා පරිමාණෙන් බෝවෙන්න අරං තාම අවුරුදු කීයද ගියෙදැනටම ගෝලීය උෂ්ණත්වෙ ඉහල යන්න අරං. අරහෙ හිම දියවෙවී මුහුද ගොඩට එනව. රටවල් යට වෙන්න පටං අරං. මිනිස්සුන්ට කන්න ලෝකෙ තිබ්බ කැලෑ අක්කර දහස් ගණං විනාශ වෙලා
තාම විනාශ කරනව
මිනිස්සුන්ට කන්න දෙන්න වැඩි ඵලදාව හැදෙන භෝග වගා කල්ල ඒව පවත්වගන්න වහ ගහල දැන් බොන වතුර ටිකත් නැතිවීගෙන එන්නෙ
මේ විදිහට මිනිස්සු ඉඳියිද බං ? බුද්ධිමත් සත්තු විශේෂය විදිහට අපි ලෝකෙට දරාගන්න පුලුවන් වෙන ප්‍රමාණෙට අපේ ගහනය අඩු කරගන්න ඕනෙ
නැත්තං ඕව මොකවත් හිතන්නැතුව පැටව් ගහන තිරිසන් සත්තුන්ගෙයි අපෙයි ඇති වෙනස මොකක්ක බං
![]()

ඉතින් බන් නොහදම හිටියම කොහොමත් වඳ වෙලා යනවනේ. ඒකයි දෙකක් තුනක් වගේ ඇති කියල කිවේ මම.මෙහෙම ලමයි හැදුවොත් තමා බං මිනිස්සු වඳ වෙලා යන්නෙ. මිනිස්සු මහා පරිමාණෙන් බෝවෙන්න අරං තාම අවුරුදු කීයද ගියෙදැනටම ගෝලීය උෂ්ණත්වෙ ඉහල යන්න අරං. අරහෙ හිම දියවෙවී මුහුද ගොඩට එනව. රටවල් යට වෙන්න පටං අරං. මිනිස්සුන්ට කන්න ලෝකෙ තිබ්බ කැලෑ අක්කර දහස් ගණං විනාශ වෙලා
තාම විනාශ කරනව
මිනිස්සුන්ට කන්න දෙන්න වැඩි ඵලදාව හැදෙන භෝග වගා කල්ල ඒව පවත්වගන්න වහ ගහල දැන් බොන වතුර ටිකත් නැතිවීගෙන එන්නෙ
මේ විදිහට මිනිස්සු ඉඳියිද බං ? බුද්ධිමත් සත්තු විශේෂය විදිහට අපි ලෝකෙට දරාගන්න පුලුවන් වෙන ප්‍රමාණෙට අපේ ගහනය අඩු කරගන්න ඕනෙ
නැත්තං ඕව මොකවත් හිතන්නැතුව පැටව් ගහන තිරිසන් සත්තුන්ගෙයි අපෙයි ඇති වෙනස මොකක්ක බං
![]()
ඒ තුවාන් ඇත්තට මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් මොකෝ බන් වෙන්නේ දෙයියන්ගේ පරීක්ශනේ ඉවරවෙනවද
3-196. අවිශ්වාසිකයින් විවිධ රටවල උඩඟු ලෙස ඇවිදීම (නබි මුහම්මද් !) නුඹ නොරවටත්වා.
3-197. එය කෙටි ආස්වාදයකි. අනතුරුව ඔවුන්ගේ නිවහන අපායයි. ඒ වනාහි අධමතම වාසස්ථානයයි.
ස්ටොක් එකේ ඉන්න කන්‍යාවියෝ ටික ඉන්න උන් අතරේ බෙදල දෙනවද
ඒ තුවාන් ඇත්තට මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් මොකෝ බන් වෙන්නේ දෙයියන්ගේ පරීක්ශනේ ඉවරවෙනවදස්ටොක් එකේ ඉන්න කන්‍යාවියෝ ටික ඉන්න උන් අතරේ බෙදල දෙනවද
![]()

උපද්දන එක නං පවක් නෙවේ උපද්දලා හරියට හැදුවේ නැත්තන් නං ඌත් පව් ලෝකේ ඉන්න අනික් මිනිස්සුත් පව්![]()

මිනිස්සුන්ට ෆ්‍රී විල් ද මොකද්ද එක දීලලුනේ තියෙන්නෙ කැමති දෙයක් කරගන්නoka unath wenne allahge kamaththata ne..![]()
අන්න එකේ කොටසක් විදිහට අපිට හිතලා ළමයි නොහදා ඉන්න පුළුවන් නෙ මිනිස්සුන්ට ෆ්‍රී විල් ද මොකද්ද එක දීලලුනේ තියෙන්නෙ කැමති දෙයක් කරගන්නඅන්න එකේ කොටසක් විදිහට අපිට හිතලා ළමයි නොහදා ඉන්න පුළුවන් නෙ

whitewalkers ල ඕන්නෑwinter එකක් ආව නං අපේ උන්ගෙ තියෙන හදිස්සිය නිසා හිම උඩ බ්‍රේක් ගහලම රටෙන් භාගෙකට වඩා මහ පාරෙ වලකජ්ජ ගහනව
![]()

ටෞකන්ඩ මේ වගේ ප්‍රශ්න අපිට එන්නෙත් අල්ලාහ් ගේ කැමැත්ත හින්ද වෙන්න ඇති එහෙනංFree will ekath thiyanawa... but free will eka wenne allahge kamaththa anuwa..![]()