Upaddana eka pawak nowenne kohomada bn. Api me loke jeewathwenna kochchara duk widinawada. Rassawata gihin kochchara katta kanawadaඋපද්දන එක නං පවක් නෙවේ උපද්දලා හරියට හැදුවේ නැත්තන් නං ඌත් පව් ලෝකේ ඉන්න අනික් මිනිස්සුත් පව්![]()
ඕක ඉතින් ස්වභාවිකව වෙන වැඩක්නේ කනවා බොනවා වගේම තමා ළමයි හදන එකත්Upaddana eka pawak nowenne kohomada bn. Api me loke jeewathwenna kochchara duk widinawada. Rassawata gihin kochchara katta kanawada
පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි
යුරෝපෙ වගේ පැති නං පොඩ්ඩක් හරි ශේප්. ලංකාව ඉන්දියාව අපි ඉන්න හරියෙ අපේ රටවල් වලටවත් දරාගන්න බැරි තරම් මිනිස්සු වැඩියි
ඉස්පිරිතාල වල බස් වල කෝච්චි වල පාරවල් වල ඉඩ නැති ප්රශ්න ඔක්කොම මේව හින්ද
අපේ මිනිස්සු යුරෝපෙ ඇමරිකාවෙ හැමෝටම කාර් වල යන්න පුලුවන් අපිට බෑ කියල දුක් වෙනව
උන්ගෙ රජයේ රෝහල් පවා මාර විදිහට සැපපහසුකං තියෙනව අපි ඇඳං යට ඉන්න ඕනෙ කියල දුක් වෙනව
ඔක්කොටම මුල අපේ රටේ මිනිස්සු වැඩි කම
අපිට මේ ජනගහනෙ තියෙන ගානෙන් 10න් පංගුවක් කරගත්ත නං ඒ රටවල් ගානට හිටියෑකි
හදන එක පවක් නෙමේ ඒත් නොහද ඉන්න එක මේ ලෝකෙට කරන්න පුලුවන් ලොකු සේවයක්පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි

![]()

europe wage mehet winter tibila white walkers la awanam prashne wisadenawa![]()
winter එකක් ආව නං අපේ උන්ගෙ තියෙන හදිස්සිය නිසා හිම උඩ බ්රේක් ගහලම රටෙන් භාගෙකට වඩා මහ පාරෙ වලකජ්ජ ගහනව 
හදන එක පවක් නෙමේ ඒත් නොහද ඉන්න එක මේ ලෝකෙට කරන්න පුලුවන් ලොකු සේවයක්පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි
යුරෝපෙ වගේ පැති නං පොඩ්ඩක් හරි ශේප්. ලංකාව ඉන්දියාව අපි ඉන්න හරියෙ අපේ රටවල් වලටවත් දරාගන්න බැරි තරම් මිනිස්සු වැඩියි
ඉස්පිරිතාල වල බස් වල කෝච්චි වල පාරවල් වල ඉඩ නැති ප්රශ්න ඔක්කොම මේව හින්ද
අපේ මිනිස්සු යුරෝපෙ ඇමරිකාවෙ හැමෝටම කාර් වල යන්න පුලුවන් අපිට බෑ කියල දුක් වෙනව
උන්ගෙ රජයේ රෝහල් පවා මාර විදිහට සැපපහසුකං තියෙනව අපි ඇඳං යට ඉන්න ඕනෙ කියල දුක් වෙනව
ඔක්කොටම මුල අපේ රටේ මිනිස්සු වැඩි කම
අපිට මේ ජනගහනෙ තියෙන ගානෙන් 10න් පංගුවක් කරගත්ත නං ඒ රටවල් ගානට හිටියෑකි
![]()
දෙන්නෙක් විතර හැදුවනං ඇතිහදන එක පවක් නෙමේ ඒත් නොහද ඉන්න එක මේ ලෝකෙට කරන්න පුලුවන් ලොකු සේවයක්පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි
යුරෝපෙ වගේ පැති නං පොඩ්ඩක් හරි ශේප්. ලංකාව ඉන්දියාව අපි ඉන්න හරියෙ අපේ රටවල් වලටවත් දරාගන්න බැරි තරම් මිනිස්සු වැඩියි
ඉස්පිරිතාල වල බස් වල කෝච්චි වල පාරවල් වල ඉඩ නැති ප්රශ්න ඔක්කොම මේව හින්ද
අපේ මිනිස්සු යුරෝපෙ ඇමරිකාවෙ හැමෝටම කාර් වල යන්න පුලුවන් අපිට බෑ කියල දුක් වෙනව
උන්ගෙ රජයේ රෝහල් පවා මාර විදිහට සැපපහසුකං තියෙනව අපි ඇඳං යට ඉන්න ඕනෙ කියල දුක් වෙනව
ඔක්කොටම මුල අපේ රටේ මිනිස්සු වැඩි කම
අපිට මේ ජනගහනෙ තියෙන ගානෙන් 10න් පංගුවක් කරගත්ත නං ඒ රටවල් ගානට හිටියෑකි
![]()
නොහදම ඉඳලත් බෑ නෙ
සහතික ඇත්ත පුතී. ඊයේ කෝච්චියක ඇන්ජිමේ පවා මිනිස්සු එල්ලිලා ගියා දැක්කද? ලංකාවේ ජනගහනයට හරියන්න ප්රවාහන පහසුකමක්වත් දෙන්න බැරිවෙලා තියෙන්නේ අධික ජනගහනය. අලි ඉන්න කෑලෑ එළි කරගෙන පදිංචි වෙන්න උනේ මොකද? රට වටේ කුඹූරු තිබිලත් හාල් පිටරටින් ගේන්න උනේ ඇයි? රට වටේ මුහුද තියාගෙන ටින් මාලු ගෙන්නන්න උනේ ඇයි? හොඳ සරුසාර පොල් ඉඩම් කට්ටි කඩන්න උනේ ඇයි? පාරවල් වලට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවක් ආවේ ඇයි? ඒ මදිවට හාමුදුරුවරු කියනවා ළමයි 6ක් 7ක් හදන්නලු. එක පවුලකට හදන්න පුලුවන් ළමයි ගාන සීමා නොකර කිසි මගුලක් කොරන්න බෑ මේ යන විදියට.
අපේ ජනගහනය එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවෙන්නෑ
මේ යන විදිහට AI දියුණු වෙලා මිනිස්සු කරන ගොඩක් වැඩ රොබෝල කරන්න ගන්නව. ලංකාවට මේ යන විදිහට නං වැඩි කල් පැවැත්මක් නෑ 
දෙන්නෙක් විතර හැදුවනං ඇතිනොහදම ඉඳලත් බෑ නෙ

දෙන්නෙක්වත් මොකටද බං. දෙන්නෙක් හැදුව. අපි දෙන්නෙක් හැදුවට හැමෝම දෙන්නෙක් හදන්නෑනෙ බං. අනික් උන් 10 15 හදල රටට දරාගන්න බැරි වෙන්න රට පුරෝනව. අන්තිමට අනික් උන්ගෙ වැරදි නිසා උඹේ ලමයි දෙන්නට විඳවන්නයි වෙන්නෙ.![]()
එහෙම කරලත් බෑ නෙ.පවකද පිනක්ද දන්නෙ නෑ...
එත් මගේ අදහසට අනුව වැරදි දෙයක්..
ලමයෙක් බිහිකරනව කියන්නෙ මේ ලෝකෙ දුක් විදින්න ජීවියෙක් බිහිකරනව කියන එක...
මිනිස්සුන්ගේ ආත්මාර්තකාමීකම පෙනවල එක උදාහරණයක් ඕක...![]()