ළමයි හැදීම?

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

*කන එක පවක් නෙවෙයි නම් ළමයි හදන එක පවක් වෙන්නේ නෑ..
- නබි -

3-196. අවිශ්වාසිකයින් විවිධ රටවල උඩඟු ලෙස ඇවිදීම (නබි මුහම්මද් !) නුඹ නොරවටත්වා.
3-197. එය කෙටි ආස්වාදයකි. අනතුරුව ඔවුන්ගේ නිවහන අපායයි. ඒ වනාහි අධමතම වාසස්ථානයයි.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මිනිස්සු වඳ වෙලා යාවි එතකොට :baffled: එහෙම කරලත් බෑ නෙ.

මෙහෙම ලමයි හැදුවොත් තමා බං මිනිස්සු වඳ වෙලා යන්නෙ. මිනිස්සු මහා පරිමාණෙන් බෝවෙන්න අරං තාම අවුරුදු කීයද ගියෙ :sorry: දැනටම ගෝලීය උෂ්ණත්වෙ ඉහල යන්න අරං. අරහෙ හිම දියවෙවී මුහුද ගොඩට එනව. රටවල් යට වෙන්න පටං අරං. මිනිස්සුන්ට කන්න ලෝකෙ තිබ්බ කැලෑ අක්කර දහස් ගණං විනාශ වෙලා :( තාම විනාශ කරනව :( මිනිස්සුන්ට කන්න දෙන්න වැඩි ඵලදාව හැදෙන භෝග වගා කල්ල ඒව පවත්වගන්න වහ ගහල දැන් බොන වතුර ටිකත් නැතිවීගෙන එන්නෙ :( මේ විදිහට මිනිස්සු ඉඳියිද බං ? බුද්ධිමත් සත්තු විශේෂය විදිහට අපි ලෝකෙට දරාගන්න පුලුවන් වෙන ප්‍රමාණෙට අපේ ගහනය අඩු කරගන්න ඕනෙ :( නැත්තං ඕව මොකවත් හිතන්නැතුව පැටව් ගහන තිරිසන් සත්තුන්ගෙයි අපෙයි ඇති වෙනස මොකක්ක බං :(
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් බන් නොහදම හිටියම කොහොමත් වඳ වෙලා යනවනේ. ඒකයි දෙකක් තුනක් වගේ ඇති කියල කිවේ මම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    3-196. අවිශ්වාසිකයින් විවිධ රටවල උඩඟු ලෙස ඇවිදීම (නබි මුහම්මද් !) නුඹ නොරවටත්වා.
    3-197. එය කෙටි ආස්වාදයකි. අනතුරුව ඔවුන්ගේ නිවහන අපායයි. ඒ වනාහි අධමතම වාසස්ථානයයි.
    ඒ තුවාන් ඇත්තට මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් මොකෝ බන් වෙන්නේ දෙයියන්ගේ පරීක්ශනේ ඉවරවෙනවද :P ස්ටොක් එකේ ඉන්න කන්‍යාවියෝ ටික ඉන්න උන් අතරේ බෙදල දෙනවද :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    oka unath wenne allahge kamaththata ne.. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka unath wenne allahge kamaththata ne.. :baffled:
    මිනිස්සුන්ට ෆ්‍රී විල් ද මොකද්ද එක දීලලුනේ තියෙන්නෙ කැමති දෙයක් කරගන්න :baffled: අන්න එකේ කොටසක් විදිහට අපිට හිතලා ළමයි නොහදා ඉන්න පුළුවන් නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ට ෆ්‍රී විල් ද මොකද්ද එක දීලලුනේ තියෙන්නෙ කැමති දෙයක් කරගන්න :baffled: අන්න එකේ කොටසක් විදිහට අපිට හිතලා ළමයි නොහදා ඉන්න පුළුවන් නෙ

    Free will ekath thiyanawa... but free will eka wenne allahge kamaththa anuwa..:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පල්ලියෙ ලෙබ්බෙද ඕක සිංහල එවුන්ට කියන්න කියල කිවුවේ ??
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    whitewalkers ල ඕන්නෑ :D winter එකක් ආව නං අපේ උන්ගෙ තියෙන හදිස්සිය නිසා හිම උඩ බ්‍රේක් ගහලම රටෙන් භාගෙකට වඩා මහ පාරෙ වලකජ්ජ ගහනව :baffled:

    :yes::yes::yes: