ෆ්ලොපි_ඩිස්කට්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෆ්ලොපි_ඩිස්කට්ස්

floppy-disk-recycling.jpg

මචන් ෆ්ලොපි ඩිස්කට්ස් ගන්න තැනක් දන්නවද. අපේ ඔෆිස් එකේ බැකප් ගන්න විදිහක් ඇතුව දැන් සති කිහිපයක් වෙනවා. ෆ්ලොපි ඩිස්ක් සප්ලයි කරපු කෙනා රටින් ගිහිල්ලා.

ITtec

Member
Nov 19, 2015
369
106
0
ඊබේ එකේ බැලුවද? නැත්තං සමහර පොත්කඩ වල, පරණ ස්ටොක් තියන ඩීවීඩී කඩ වල තියනවා. හැබැයි ඇත්තේ පරණ ස්ටොක් 2004 වගේ ගෙනාපුවා. ඒත් පැකින් එක්ක තියන නිසා අව්ලක් නැතුව තියෙයි.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඊබේ එකේ බැලුවද? නැත්තං සමහර පොත්කඩ වල, පරණ ස්ටොක් තියන ඩීවීඩී කඩ වල තියනවා. හැබැයි ඇත්තේ පරණ ස්ටොක් 2004 වගේ ගෙනාපුවා. ඒත් පැකින් එක්ක තියන නිසා අව්ලක් නැතුව තියෙයි.

Ebay එකේනම් තියනවා. ඒත් අපේ ඔෆිස් එකේ පොලිසි එක අනුව ඔන්ලයින් ඔර්ඩර් කරන්න බැහැ. සප්ලයර් කෙනෙක් ඕනේ.

තවමේ අපේ ඔෆිස් එකේ තියෙන්නේ AS 400
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහෙද යකෝ මේ කාලෙ ෆ්ලොපි ඩිස්ක් වලට බැකප් කරන්නෙ. :baffled:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0

    Ebay එකේනම් තියනවා. ඒත් අපේ ඔෆිස් එකේ පොලිසි එක අනුව ඔන්ලයින් ඔර්ඩර් කරන්න බැහැ. සප්ලයර් කෙනෙක් ඕනේ.

    තවමේ අපේ ඔෆිස් එකේ තියෙන්නේ AS 400

    එහෙනම් පොඩ්ඩක් ඩීවීඩී එහෙම ගෙන්නන කෙනෙක්ගෙන් අහලා බලන්න.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    කොහෙද යකෝ මේ කාලෙ ෆ්ලොපි ඩිස්ක් වලට බැකප් කරන්නෙ. :baffled:

    අපි දන්නේ නැති වුනාට ගොඩක් රටවල ආරක්ෂක අංශවල පවා තාම ෆ්ලොපි පාවිච්චි කරනවලු.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    05 10 වගේ.

    05 10 වගේ.

    මොනාද බං එච්චර පොඩ්ඩක බැකප් කරන්නෙ ? :eek: :eek:
    බැකප් කල්ල ෆ්ලොපිය අරං තියනවද ? නැත්තං ෆ්ලොපිය පාවිච්චි කරන්නෙ වෙන කොමකට අරං යන්නද ? :eek: :eek:
    ඔයිට ලාභ නැද්ද බං google drive වගේ එකක් ගෙවල අරං ඒකෙ බැකප් තිබ්බ නං ? :eek: :eek: